1. Sutin

    dapoxetine 18+

    dapoxetine පාවිච්චි කරන උන් කව්ද ඉන්නේ?පලවෙනි පාරට ගන්න විස්තර ටිකක් කියන් යමල්ලා
  2. Sutin

    පොෂ් කෙල්ලෝ

    කාලෙකින් controversial බැණුම් අහන්න වෙන දෙයක් ලියන්න හිතුනා. අද ODEL එක ලඟ ඉන්නකොට කෙල්ලො තුන් දෙනෙක් හිටියා. 120ක නැගල මගෙ ලඟම තුන්දෙනා වාඩිවුන නිසා සංවාදෙ හොඳටම ඇහුනා. කතාකරේම සිංග්ලිශ්. බාට දෙකක් දාපු මම දිහා බැලුවෙ නිකන් "What nonsense අනේ mood එකෙන්" "අනේ ඩාලින් ඒ top එකේ fabric එක හරි...
  3. Sutin

    ලගදි Driving License Renew අය

    ලගදි Driving License Renew අය ඉන්නවද? මගේ එක 2021.09 expired අර සහන කාලයක් දුන්නට පස්සේ තාම ගත්තේ නැ. මෙඩිකල් ගත්තා හෙට යන්න බැලුවේ වේරහැර. අර කාලෙටත් එක්ක දඩ ගහනවද? renew කරන්න ගානයි දඩ වලට යන ගාන කියක් යනවද?
  4. Sutin

    Covid Problem

    කොචිඩ් හැදිලා දවස් කියකින්ද බෝවීම ආරම්බ වෙන්නේ? බෝවෙන එක නවතින්නේ දවස් කියකින්ද? පොසිටිව් රිපෝට් එකේ හැදුන දවස දාලා තියනවද? නැත්තම් කොහොමද හැදුන දවස හොයාගන්නේ?
  5. Sutin

    හොර සහතික

    මචන්ලා.. කෙටියෙන් කිව්වොත් මේකයි කෙස් එක මන් වැඩ කරන්නේ රජයේ ආයතනයක HR Department එකේ, මට ඕනි හොර සහතිකයක් ගහගෙන අනිත් උන්ටත් ඇනයක් වෙලා වැඩ කරන එකෙක්ට ගේමක් දෙන්න. මේක මට කෙලිම මාට්ටු කරන්න බැ, මෙහෙන් සහතික original ද කියල check කරන්නෙත් නැ. එනිසා දන්නා එකෙක් ඉන්නවනම් කියපන් මේකට ලියුමක්...
  6. Sutin

    කෑම ගන්න තැනක් (පැලවත්ත, බත්තරමුල්ල)

    හදිස්සි වැඩකට අවා බන් පැලවත්තට කෑම ගන්න හොද තැනක් කියපල්ලකෝ මේ පැත්තේ උන්.
  7. Sutin

    Dialog Vs SLT

    බෝලාලගේ මොකද්ද තියෙන්නේ? කොයි එකද හොද? දන්න දේ කොටන් පලයන්
  8. Sutin

    ආදායම් බලපත්‍රය

    මචන්ලා බයික් එකේ ආදයම් බලපත්‍රය ඉවරවෙනවා 23, NW තියෙන්නේ, මම ඉන්නේ කොලබ, කල්ඉකුත් වන දිනය ඉදිරියට කල් දාලා නැද්ද දන්නැ නේද?
  9. Sutin

    Google Drive file Downlod

    Machanla Google drive eke file ekak tiyanwa, mage parana mail eken dapu, ekata dan log wenna be, mn eka shere karala tibba mail ekakin log uanata downlod karaganna be parana eke premission illanawa, eka ganna wena kramayak nedda?
  10. Sutin

    SLT data sim

    මචන්ලා මට යාලුවෙක් දුන්න SLT රවුටර් එකක් තියනවා සිම් එක නැ, SLT කාරයන්ගේන් සිම් එක විතරක් ගන්න පුලුවන්ද? පුලුවන්නම් ගන්න විදිය කියපල්ලා..වෙන සිම් දාන්න බැ නෙද?
  11. Sutin

    බොන්න ඕනි

    අඩෝව් කාලෙකින් බියර් එකක් ගැහුවේ නැ.. අවුරුදු 2කින් වගේ බිව්වේ නැ බියර් අඩියක් ගහන්න ලංකාවේ හොද බ්‍රෑන්ඩ් එකක් කිය්පල්ලකෝ, ඉස්සරනම් strong තමා, මොනවද හොද?
  12. Sutin

    බඩගිනි

    බඩගිනි... හ්ම්ම්ම්ම්ම්ම්
  13. Sutin

    සත්‍යතාව සහ විශ්වාසය

    මේක ලියන්න හිතුනේ @ElaBaba දාලා තිබ්බ මොනරා සෙබඩ පොස්ට් එක දැකලා. ගොඩක් උන් මේක අහල ඇති මේක කියන්නේ තුමිදු දොඩම්තැන්න (ජෙහාන් ෆර්නැන්ඩො) ක්ලාස් එකක කතාවකදී, එක මතකවිදියට පොඩ්ඩක් රස කරලා මම දාන්නනම් අහල නැති උන්ට මෙහෙමයි සීන් එක: එක කාලෙක තිබුනා ටිකක් ජනප්‍රිය දේවාලයක් මේකේ හාස්කම් එහෙම ගොඩක්...
  14. Sutin

    සුපිරි කොත්තු

    පන්නිපිටිය, කොට්ටාව , හෝමාගම , ගොඩගම , මීගොඩ මේ අවට හොද කොත්තුවක් රයිස් එකක් ගන්න තැන් දපල්ලකෝ..
  15. Sutin

    කුක්කු ගෙඩි

    මචන්ලා මගේ වයිෆ් ගේ පියයුරු වල පොඩි පොඩි ගැට තියනවා, බබාට කිරි දෙන්න ගත්තට පස්සේ තමා ආවේ, පෙන්නුවම ඩොකා කිව්වේ වතුර ගෙඩි කියලා, උබලාගේ වයිෆ් ලට එහෙම සින් තියනවද?
  16. Sutin

    Need a Help from Photographers

    පලවෙනි වතාවට ෆොටෝ ශුට් එකක් කරන්න යන්නේ මල්ලිගේ බබාගේ 1year shoot දියත තමා ගන්න ඉන්නේ ම්න්ගාව තියෙන්නේ Nikon D5600 with 18-55mm kit lance natural light වලින් flashers ගහන්නේ නැතුව. ෆොටෝගහන උන් දැනමුතුකම් ටිකක් දීපල්ලා උදේම ගහන්න කියලා බැලුවේ.
  17. Sutin

    Photography කරන උන්ගෙන් උදව්වක් ඕනි

    මචන්ලා මම ගහපු ෆොටෝ ටිකක් තියනවා අපේ පවුලේ අයගේ මම එඩිට් කරලා ගත්තොත් ඇල්බම් එකක් හදාගන්න පුලුවන්ද studio එකකට දීලා. කියක් යනවද? මම එඩිට් කරොත් උන් ඇල්බම් හදනවද? නැත්තම් උන් එඩිට් කරලා ඇල්බම් හදන්න කියක් යනවද? වගේ විස්තර ටිකක් කියපල්ල ලොකු උදව්වක්.
  18. Sutin

    වකුගඩු ගල්,මුත්‍රා ගල්

    ගල් කොල්ලනි මේක දාන්න හිතුනේ මේකේ ගොඩක් තේරෙඩ් ගියා මේ සම්බන්දව බෙහෙත් අහලා, මගේත් තිබුනා මචන් වකුගඩු වල ගල් කිහිපයක්, එක නිසා අත්දැකීම ලියන්න කියලා හිතුන මුත්‍රා ගල් හැදෙන්න හේතු. හේතු ගොඩක් තියනවා මේක හැදෙන්න අනුරාධපුර පොලොන්නරුව පැත්තේ අයටනම් වතුර වල ලවණ කෙස් එකක් තමා අනිත් අයටනම් ඇගේ...
  19. Sutin

    උප්පැන්න සහතිකය

    මචන්ලා බබා හම්බුනට පස්සේ කාසල් එකෙන් දුන්න උප්පැන්නේ එක මාස 3ක් ද කොහෙද වලංගු වෙන්නේ කතාවක් කිව්වා, ඔරිජිනල් එක රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගන්න ඕනි කිව්වා මොකද්ද බන් ඒ සීන් එක.
  20. Sutin

    delay spray

    හිතවත් ලිංගික ද්‍රව්‍ය පිළිබද මහාචාර්යවරුනි, මගේ කුලුදුල් දරුවා ලැබී බිරිදට සුවවීමත් සමග මාහට නැවතත් වසන්ත කාලය උදා වී ක්‍රීඩා කිරීමට පිටිය නියමිත ලෙස සැකසීි ඇති බව බිරිද පවසා සිටියි. එහෙයින් කාලයකට පසු ක්‍රීඩාවට සම්බන්ද වන නිසා ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පිත්ත සකසා ගැනීමට සුදුසු...

    No contents