GTA V ගහපු එවුන් වරෙල්ලා......

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    GTA V ගහපු එවුන් වරෙල්ලා......

    යාලුවනේ.කාලෙක ඉදන් gta v game එක ගහන්ඩ ආසාවෙන් ඉන්නේ.දැන් තියන computer එක නම් gta v game එක ගහන්ඩ ප්‍රමාණවත් නැ.අලුතින් එකක් හදන්න හිතුවා.ඉතින් gaming pc එකක් හදනවනම් රුපියල් 30000ක් විතර වෙනවා vga card එක විතරක්.මම කියන්නේ සුපිරි gaming pc එකක් හදනවනම්.ඊලඟට ඒකට හරියන power supply එකකුත් 12000ක් වත් වෙනවා.ඊලඟට ගෙදර lite බිලත් එක්ක ගද්දි ලොකු ගානක් වෙයි.මම හිතාගෙන ඉන්නෙ.i5 prossesar.8gb ram දාන්න.මට ප්‍රශ්නේ තියෙන්නේ vga card එක සම්බන්දව.මේ gta v game එක ගහන යාලුවො ඉන්නවානෙ එලකිරියෙ.ඉතින් මොනවගේ vga card ද පාවිච්චි කරන්නෙ කියලා තමයි දැනගන්ඩ ඔනි.ප්‍රොසෙසර්.ram.ඒවා ප්‍රශ්නයක් නැ.අපි gta v ගහනවනම් කොච්චර විතර vga එකක්ද ඔනි.ඒ කියන්නෙ හොදට ස්ටක් වෙන්නේ නැතුව ලස්සනට play වෙන්ඩ ඔනි.
    වෙනම power supply දෙන.පත vga කාඩ් ගහන්ඩ.ඊට පස්සෙ ඒකට හරියන power supply හොයන්ඩ නම් මට අමාරුයි මචන්ලා.සාමාන්‍ය කඩවල් වල රුපියල් 12000 කට වගේ ගන්ඩ පුලුවන් 1Gb bit rate එක 128 විතර වෙන vga කාඩ් එකකින් ගහන්ඩ පුලුවන්ද මේ ගේම.අවුලක් නැතුව.දන්න අය හෙල්ප් එකක් දීපල්ලා.ලොකු උදවුවක්.

    Sony ps 4 එකක් ගන්ඩත් හිතුවා.ඒත් ඒක 60000ක් විතර දීලා අරන් game cd එකක් 9500ක් වෙනවා.එකේ game විතරයි නේ පුලුවන්.ඊට වඩා ප්‍රයොජනවන් කියලා හිතනවා computer එකක් හදන එක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එල එල..තාම game එක release වෙලා නැහැ නේද බන්? ඔචර ඕනද බන් එක ගහන්න? අපෝ ඕවට කොහොමද බන් වියදම් කරන්නේ...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එල එල..තාම game එක release වෙලා නැහැ නේද බන්? ඔචර ඕනද බන් එක ගහන්න? අපෝ ඕවට කොහොමද බන් වියදම් කරන්නේ...

    gta-v-big.jpg

    gta v awilla dan awurudu dekkata kittuine ban:confused:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    gta v awilla dan awurudu dekkata kittuine ban:confused:

    PC release wela na yako :D
    release wune console wiatrai. (xbox 360,ps3,ps4,xbox one)

    PC release wene next year (2015) Jan 27th. tama official system spec wath dala na

    anyws lokuwata pc ekak ona itin full dala gahannane. normal 4th gen i3,8gb ram, 750Ti VGA wage tibba nam athi oka medium dala gahanna. and 750ti ekata crrnt yane hena aduwen. loku psu ekak ona na . hoda brand ekakin 400W psu ekak tibba nam athi i5+750ti ekatath. 400W ekak itin 5-5.5k wage wei

    fdfd245.jpg

    fdfd727.jpg

    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    thama oka PC awe na ban. January 27th release wenne. thama ona specs wath dala na. ubata full graphic dala play karana nam GTX 770 ekak wat ganin
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මොකක්ද බන් console කියන්නේ

    PlayStation, Xbox වලට.

    GTA V තාම PC වලට release වෙලා නෑ. මාත් අවුරුදු ගානක ඉදන් release වෙනකන් බලන් ඉන්නේ ;)
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    PC release wela na yako :D
    release wune console wiatrai. (xbox 360,ps3,ps4,xbox one)

    PC release wene next year (2015) Jan 27th. tama official system spec wath dala na

    anyws lokuwata pc ekak ona itin full dala gahannane. normal 4th gen i3,8gb ram, 750Ti VGA wage tibba nam athi oka medium dala gahanna. and 750ti ekata crrnt yane hena aduwen. loku psu ekak ona na . hoda brand ekakin 400W psu ekak tibba nam athi i5+750ti ekatath. 400W ekak itin 5-5.5k wage wei

    fdfd245.jpg

    fdfd727.jpg

    bohoma sthuthi machan.750ti kiyanne geforce gtx wage card ekakda.mokakda warge?