රාජපක්ෂ යනු සමාජ ක්‍රමයකි
රාජපක්ෂ යනු හුදු පුද්ගලයකු නොවේ. රාජපක්ෂ යනු සමාජ ක්‍රමයකි. එහි මූලික ලක්ෂණය අන්ත පසුගාමිත්වයයි.
එය වනාහි රජාට ඇඳීමේ, කේන්දරකාරයන් ලවා අන්දාගැනීමේ, ජාතිවාදයේ පටන් ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, දූෂණ විරෝධයට හා මිනිස්කමට පවා නිගරු කරන ක්‍රමයකි...