ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...!
ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...!
ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.
ඔයා ඉපදුණේ January වල නම්,
ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක්
දුර හිතනවා, හරිම...