අවුරුදු 20 කින් විතර බලන්න බැරි වුනා ගමේ ගියේ නැති නිසා .මේ වීඩියෝ වල විදිහටනම් දැන් කොලිටි එක ගොඩක් අඩු වෙලා මීට අවුරුදු 20 කට කලින් කතා තේමා, විහිලු පට්ට ඒ වගේම මාර ලස්සන නළු නිළියෝ ටිකක් හිටියා ෆයිට් සීන්, කරනම් එහෙම මාර ජවයක් තිබ්බා.
දැන් මට හිතෙන්නේ value එක අඩු වෙලා නිසා ඒ හැම අංගයකම...