Product grades සහ ආකර්ෂණයට හේතුව
පොඩි ප්රශ්නයක් තියෙනවා ..භාණ්ඩයක් සම්බන්දව එක එක grades තියෙනවනේ..ගොඩක්ම වෙලාවට වාහන වලට ...G , X ,S , XE , SL ,GT ,GTR වගේ ...ගොඩක් වෙලාවට මේ වගේ එකම විධිහට තියෙන අකුරු විතරක් පාචිච්චි කරන්නේ ඇයි ....C , B ,D..etc වගේ අකුරු නැතිව ...iPhone S grade එකට වඩා C...