සෙම රෝග වලට හොද සිංහල බෙහෙත් දෙන තැනක්/කෙන#
මචන්ලා, මගේ wife ට කවදාවත් හොද වෙන්නේ නැති සෙම රෝග තත්ත්වයක් තියනවා. කොච්චර western medicine කරත්, කරන කාලෙට හොද වෙලා, ආපහු බෙහෙත් බොන එක නවත්තපු ගමන් වැඩි වෙනවා. මේ පාර දැන් මාස දෙකක් තිස්සේ අසනීප වෙලා ඉන්නේ මචන්ලා, මට කරගන්න දෙයක් නැහැ. ENT...