මචංලා, උබලා පාවිච්චි කරලා තියන හොද sun cream එකක් recommend කරපන්කෝ. Oily + Sweaty (දහඩිය දමන) skin එකකට හොද එකක්. bad products ගැන experience තියනවනම් ඒවත් කියන්න...
දන්නැත්නම් bump එකක්වත් දාගෙන යන්න දන්න කෙනෙක්ට පේන්න. මේ කට්ට අව්ව එක්ක එපා වෙලා බං දැන් ඉන්නේ..
Last edited: