Wedding එකට kit එක මහන්ඩ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Wedding එකට full Kit එක මහන්ඩ හොද තැනක් කියපල්ලකො .සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද cost එක Namal Balachandra ,Wills වගේ පොට් එක්කින් මැහුවොත්
     
    • Like
    Reactions: siri_ayya

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,559
    5,461
    113
    Wedding එකට full Kit එක මහන්ඩ හොද තැනක් කියපල්ලකො .සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද cost එක Namal Balachandra ,Wills වගේ පොට් එක්කින් මැහුවොත්
    Envoy mansion eke 100k wage yanawa
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    NB eke 150k wage ynwa bn mama last week baluwa api ganna material ekath ekka

    podi thanakin mahapan ubata labai
    wada koliti thanakin
    hamiddea wage balapan
    ------ Post added on Oct 30, 2022 at 8:24 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    තමන්ගේ Budget අනුව තමා පුතා ....
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    NB eke 150k wage ynwa bn mama last week baluwa api ganna material ekath ekka

    podi thanakin mahapan ubata labai
    wada koliti thanakin
    hamiddea wage balapan
    ------ Post added on Oct 30, 2022 at 8:24 PM
    Amooo echra ganan da ban .man hituwe uparima 50 k yayi kiala
     

    jaya119

    Member
    Oct 29, 2022
    7
    1
    3
    උබට කඩුවෙල ලගනම් කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ උඩ තට්ටුවෙ තියෙනව තැනක්.වැඩත් කොලිටි.ගානත් අඩුයි.50කින් විතර ශේප් වෙන්න පුලුවන්.රෙදිත් උන් ගාවම තියෙනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    පිස්සුද බන් ලක්ෂ ගණන් දීලා එක දවසකට ඇඳුම් මහන්න. ඔන්න ඕකෙන් පස්සේ ඩිවෝස් වෙලා තව කසාද දෙක තුනක් කරගන්නවා නම් තව කමක් නෑ.