1. nineheart

    Pixel LED

    බුදුරැස් මාලාවක් හදන්න කියල හැදුවෙ බොලව්.. එයේ ardiuno uno board එකකුයි.. ws2811 RGB LED බල්බ් වැලකුයි ගෙනවා.. බුදුරැස් මාලාවකට ගැලපෙන්න code ටික හදාගන්න පුලුවන් Pixel LED design software එකක් තියෙන එකෙක් දීපල්ලකෝ.. පුලුවන් නම් ලින්ක් එකක් හරි share කරපල්ලකො.. Internet ඒකේ තිබිලා දෙක තුනක්...
  2. nineheart

    මාළු ටැංකිය

    ඔය උඩ රූපෙ තියෙනවා වගේ(ආමාරුවෙන් ඇදගත්තේ.. අවුල් වගෙ නම් ගනන් ගන්න එපා.. තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා) මගේ ගෙදර සාලේ කොනක open area එකක් හැදුවා ඔය වගේ මාලු ටැංකියක් හදන්න.. සාලේ ඉදගන ඉන්නකොට ලස්සනට මාලු පෙන්න.. ඕකේ කොනකින් දිය ඇල්ලක් අවිත් මාලු ටැංකියට වැටෙන්න තමා හදන්න හිතගන ඉන්නෙ.. එක...
  3. nineheart

    Phone ekak

    මචංලා මම පෝන් එකක් ගන්න බැලුවේ.. සැම්සුන්ග් හරි හුවාවෙයි හරි තමා ගන්න බැලුවේ... 25,000ත් - 35,000ත් අතර ගන්න පුලුවන් හොද පෝන් මොනවද? ඒ පාවිච්උචි කරන උන්බ උබලගෙ experience එකත් දපන්
  4. nineheart

    Refrigerator

    Rs 40,000 - Rs.65,000 ගානකට ගන්න පුලුවන් two door & inverter හොදම Refrigerator එක මොකද්ද? පුලුවන් තරම් අඩු පැත්තට බලන්නෙ.. ලීටර් 180-250ක් වගේ එකක් තාමා බෑලුවේ..
  5. nineheart

    Businesses Opportunity

    උබලා දන්නවානේ මම ගොඩක් කල් ඉදල කිරියෙ ඉන්න එකෙක්.. මගේ ගෙවල් දඹුල්ලේ.. වැඩ කරන්නේ කොළඹ... අලුත් බිස්නස් එකක් කරන්න පෑලෑන් ගහනව ගහනවා තාම හරියට එකක් සෙට් උනේම නෑ.. ජොබ අතාඇරල එකපාරම වැඩේට බහින්න නම් හරියට එකක් සෙට් කරගන්න ඕනේ.. එහෙම බිස්නස් එකක් පටන් ගන්න කිරියේ හිතන් ඉන්නව නම් කවුරුහරි මම...
  6. nineheart

    වාසි අවාසි

    මචංලා මම මගේ ගෙදරට ටයිල් අල්ලන්නෙ නැතුව concrete එක කපලා terrazzo වගේ කපන්න හැදුවේ.. ඒක ටයිල් වලට වඩා ලාබයි වගේ.. මේව කරන කට්ටිය හරිය ගෙවල්වල කරගත්ත කට්ටිය ඉන්නවා නම් මෙකේ තියෙන වාසි අවාසි කියපල්ලකෝ... උදව් කරන ඔක්කොටොම Rep 10++ වලින් සලකන්නම්..
  7. nineheart

    Get together Event

    මචංලා මේ පාර company එකේ Get together එක organize කරන්න වෙලා තියෙනවා මට.. hotel කෑම බීම ඔක්කොම හරි. ඒත් ප්‍රස්නෙ තියෙන්නෙ මිනිස්සුන්ට boring වෙන්නෙ නැතිවෙන්න event ටිකක් ready කරගන්න ඕනේ.. දැනට idea එක තියෙන්නෙ පිටින් කවුරුත් ගෙන්නෙ නැතුව අපේ කට්ටියම එක එක ඒවට join කරගන්න.. මොකද ඒවට දක්ෂ අය අගේ...
  8. nineheart

    Windows 7 & Windows 10 Life Time Genuine Key

    ► Windows 7 PRO Windows 10 PRO | 32 Bit | 64 Bit Life Time Key ◄ ===================================== ✔ 100% සහතික කළ හැකිය ✔ www.microsoft.com වෙතින් ලබාගත් නිල මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කළ හැකිය ✔ අන්තර්ජාලය හරහා සෘජුවම ක්‍රියාත්මක කල හැක ✔ එක් key එකක් මගින් වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 10...
  9. nineheart

    Part Time Job

    මචංලා පොඩි part time වැඩක් කරන්න කියල බැලුවේ.. ගමේ හේන් වලින් එකතු කරල දඹුල්ල ආර්ථික මද්‍යස්ථානයට වඩා අඩුවට අලුත් එළවළු පලතුරු දෙන්න පුලුවන්... වැඩෙ හරියට කරගන යන්න පුලුවන් උනොත් ලගටම ගෙනත් දෙන්නම්.. කිරියේ කවුරුහරි ඉන්නවද මේ business කරන හරි කරන්න කැමති.. හොද නරක අලුත් අදහස් එහෙම් තියෙනවා නම්...
  10. nineheart

    Web launching

    මම වැඩ කරන company එකේ අලුත් වෙබ් එක launch කරන්න පොඩි event එකක් organize කරන්න මට භාරදුන්නා... ඕක කරන්න හොද විදියක් කියපල්ලකෝ.. මම අහන්නෙ ඕකට reception hall එකක කරන එක හොදයිද? office එකේ කරන එක හොදයිද? media promotion කරන්නෙ කොහොමද? කියක් විතර budget කරන්න වෙයිද?
  11. nineheart

    ඇයි මෙහෙම කරන්නෙ

    ඇයි මෙහෙම කරන්නෙ අපේ නෑදා වෙන කෙනෙක්ට සමෘද්ධියෙන් රුපියල් එක්දහස් ගානක් හම්බෙනවා.. එයා බැදලා නෑ.. තනියෙන් ඉන්න එක්කනෙක්.. මේ පාර වෙනදා වගේම සල්ලි දාල ආයේ රුපියල් 1000ක් ගෙනත් දෙන්න කිව්වලු.. නැත්තන් සමෘද්ධිය ආයේ දෙන්නෙ නෑ කිව්වලූ.. මට මේක ගැන සැකයි.. මොකද සල්ලි ගන්න ඕනේ නම් මුලින්ම කපාගන්න...
  12. nineheart

    ලංකාදීපේ

    මචංලා මට ලංකාදීපේ තියෙන article එකක් word එකකට copy කරගන්න ඕනේ.. කොහොමද කරගන්න ඕනේ.. epaper එකෙන් pdf එකක් jpeg එකක් විදියට ගන්න නම් පුලුවන්.. ඒත් එක සිංහල එකක් නිසා word වලට convert කරන්නත් බෑ.. කොහොමද මචංලා මේක word එකකට ගන්නේ...
  13. nineheart

    Business Idea

    මම කලිනුත් නූලක් දැම්මා මගේම business එකක් පටන්ගන්න ඕනෙ කියලා හිතලා.. ඒත් සල්ලි නැති හින්දා වැඩේ මග නතර උනා.. https://www.elakiri.com/forum/showthread.php?t=1848344 ආන්ඩුවෙන් දෙන මේ ණය ගත්ත කවුරුහරි ඉන්නවද? මේක ගත්තොත් මගේ වැඩක් කරල ගොඩ යන්න පුලුවන් වෙයිද? දේශපාලන පක්ෂ නැතුව උබලගෙ අදහස් දීපල්ලා..
  14. nineheart

    Wordpress weddo warewwww...

    Mama word press theme tikak install kara.. eth ewage dummy data ganna widiyak nene.. ekaka nam pluging ekak active karama awa.. godak ewage ganna bene.. kohomada demo dat tika site ekata import karanne?
  15. nineheart

    මොනවද කරන්න ඕනේ

    මොනවද කරන්න ඕනේ මච්ංලා... මාව අපේ factory එකක head විදියට යවන්න හදන්නේ.. හැබැයි මෙතන පට්ට විදියට හොරවැඩ කරන තැනක්.. ඉන්න උන් බිල් කරන්නෙ නැතුව බඩු පන්නනවා.. හොර බිල් දානවා.. ඔය වගේ සීන් ගොඩයි.. . ඔතනට දාපු ගොඩක් උන් fail උනා.. මටත් එහෙම වෙන්න බෑ.. මෙතන යන වැඩෙත් ගොඩ දාගන එතන ඉන්න උන් පාලනය...
  16. nineheart

    මොකද කියන්නෙ...

    උබල ඉන්ටර්වීව් එකකට ගියාම උබලගෙන් ඇහුවොත් ඇයි දැන් කරන රස්සවෙන් අයින් වෙන්නේ කියලා.. දෙන්න පුලුවන් හොදම උත්තර කියපන් බලන්න Why are you resigning from your current position? Give me a best answer
  17. nineheart

    Fantastic discussion with Sanga & Murali

    0VPehupD158 See these two world famous players how they enjoy their life. Really nice discussion
  18. nineheart

    Drama shooting

    Sarangai Ashai ewith yako ape office eke drama shooting ekakata.. :yes::yes::yes::yes: Ude idala mala wade.. wedak karannath ne.. Apita kathakaranna denneth ne.. seat eken yanna denneth ne...:shocked::shocked::shocked::shocked::shocked:
  19. nineheart

    බබා කක්කා දාන්නෙ නෑ

    බබා කක්කා දාන්නෙ නෑ මචංලා මගෙ දුවට මාස 7ක්.. දැන් ටික ටික ගන ආහාර දෙනවා.. දැන් ටිකක් බබා කක්කා දාන්නෙ නෑ.. දවස් දෙක තුනක් වෙනවා අදට.. පොඩි එකා සමහර වෙලාවට කක්කා දාන්න try කරනවා.. ඒත් කක්කා කරන්න බෑ වේලිලා වගේ.. මොකද කරන්නෙ මචන්ලා.. බාබාලා ඉන්න අම්මල තත්තාලා උපදේසයක් දෙනවද? පලවෙනි බබා නිසා...
  20. nineheart

    Tab

    මචංලා මට Rs.25000ට අඩුවෙන් ටැබ් එකක් ගන්න ඕනේ.. මොනවද ඒ ගානට ගන්න පුලුවන් හොදම ටැබ්.. දන්න උන් උදව් කරපල්ල.. ඔක්කොටොම rep දෙනවා...

    No contents