1. nineheart

    ලයිට් කණු ටෙස්ට් කරන්නේ මෙහෙමයි

    ලයිට් කණු ටෙස්ට් කරන්නේ මෙහෙමයි ගොඩක් උන් පාරේ තියෙන ලයිට් කණු දැක්කට ඕවා හදන විදිය දන්නේ නෑනේ.. හදන විදිය ගැන වීඩියෝ එකක් ලගදිම දෙන්නනම්.. පහු ගිය දවස් වල අපි ලයිට් කණුවක් ටෙස්ට් කරා.. ඔන්න බලපල්ල කොන්ක්‍රීට් කනුවක් උනත් ඕක කොච්චර නවලා බලනවද කියලා.. _91ILznJGgE
  2. nineheart

    ගල් මහාපරිමාණයෙන් කපන්නෙ මෙහෙමයි

    ගල් මහාපරිමාණයෙන් කපන්නෙ මෙහෙමයි ගල් කපනවා කිව්වාම ඔක්කොම එනවා කියලා දන්නවනෙ.. ඒකයි එහෙම දැම්මේ.. හැබැයි මේ තියෙන්නේ සිමෙන්ති ගඩොල් මහාපරිමාණයෙන් කපන විදිය.. කැමති අය බලලා කැමති දෙයක් කරපල්ලා.. මන් ඉතින් කිරියේ සියල්ලෝගේම දැනගැනීම සදහා ඔන්න දැම්මා . 3qzU9acuaLA මහාපරිමාණයෙන් පයිප්ප හදන...
  3. nineheart

    ගල් වලක් මිලදී ගැනුමට

    ගල් වලක් මිලදී ගැනුමට කැකිරාව මරදන්කඩවල පැත්තේ ගල් කොරියක් විකුණන හරි කඩන ගල් කියුබ් ගානට ගෙවන්න කැමති කෙනෙක් හරි හොයලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න...
  4. nineheart

    Hiring Rates in Sri Lanka

    Hiring karana aya kiyanawada pahala thiyena wahana loard ekath ekka hire karana ganan.. Km ekka brake down ekak denawa nam hodai... ex(0-5km, 5km-10km...etc) 01. Tractor 02. 1 Cube tipper 03. 3 Cube tripper 04. Prime Mover
  5. nineheart

    BSc Civil Engineering Degree

    BSc Civil Engineering Degree ekak karanna hoda thenak kiyapallako machanla..
  6. nineheart

    Car Help

    මගෙ කාර් එකට ලගදි ගෑස්කට් ගැහුවා.. ඒකට ඇන්ජිමම ගැලෙව්වා.. දැන් වාහනේ අඩු ගියර් වලදි ට්‍රැපික් එකේ ඉන්නකොට එහෙම පැන පැන ඉස්සරහට වාහනේ යන්නේ.. ස්පීඩ් එක වැඩි වෙනකොට හරියනවා.. IDEAL එකේ තියාගන්න අමාරුයි.. තව AC දැම්මාම වාහනේ අදින්නේ නෑ.. මෙහෙම වෙන්නේ ඇයි මචන්ලා.. වාහනේ MICRO TREND 2012.. කලින් මේ...
  7. nineheart

    Thawath aluth baduwak.

    ඔන්න ගෙනාවා තවත් අලුත් එකක්.. උබලා දැකලා ඇතිනේ සමාන්‍ය කම්බි නවන විදිය. ප්ලේට් එකක් ඇණ ගහලා බටේකට කම්බිය දාලා පණ දාගන නවනවා. ඔය තියෙන්නේ ඔය වැඩේ කරන අලුත් භාණ්ඩේ.. කොහොමද කිසි ගානක් නැතුව නවන හැටි. cJkUiSlqUEg කලින් විඩියෝ ටිකත් ඔන්න බලපන් Lokka genawa aluth baduwa Construction field eke...
  8. nineheart

    Kawuru karath patta wedak.

    මේ තියෙන්නේ කුරුදුගහ හැතැක්මේ හයිවේ එන්ට්‍රස් එක ලග තියෙන පාලමක්.. කවුරු කරත් පට්ට වැඩක්.. gIoT3aCIF5g
  9. nineheart

    Construction field eke inna un balapan...

    මේ තියෙන්නේ ලංකාවට ගෙනාව අලුත්ම පයිල් ගහන මැෂින් එක... උබලා දැකලා ඇතිනේ සාමාන්‍ය පයිල් මැෂින් එකක සද්දේ කොහොමද කියලා.. එතකොට වයිබ්‍රෙසන් එක.. මම දන්න විදියට මේක දැනට තියෙන්නේ අපි ලග විතරයි.. ඕකෙන් ටවුන් එකක් මැද උනත් කිසි අවුලක් නැතුව පයිල් ගහන්න පුලුවන්. අලුත් දේවල් හොයන අයට මේක වටියි කියලා...
  10. nineheart

    Lokka genawa aluth bande

    උබලා දන්නවනෙ මං කන්ස්ට්‍රක්ෂන් ෆිල්ඩ් එකේ ඉන්නේ කියලා..අපේ තියෙනවා ප්‍රීකාස්ට් පැක්ට්‍රි.. ඒවගෙ හදන්නේ එක එක කොන්ක්‍රීට් ප්‍රඩක්ට්ස්... උබලා දැකලා ඇතිනේ හෙවි ඩියුටි පයිප්ප කාස්ට් කරනකොට නෙට් එකක් දානවා. ඔය කම්බි කූඩු 4ක් 5ක් හදන්න 10 දෙනෙක්ට දවසක් ව්තර යනවා.. අපේ ලොක්කා ලගදි මැසින් එකක් ගෙනාවා...
  11. nineheart

    30,000 - 40,000 athara ganna puluwan phone

    මචං Rs. 30,000 - Rs. 40,000 අතර ගන්න තියෙන හොද phone මොනවද?
  12. nineheart

    Sinhala Shops???

    පලවෙනි හරස්විදියේ arduino බඩු සහ electric බඩු. ඒ කිව්වේ බල්බ් වැල් හොල්ඩෙර් එහෙම අඩුවට ගන්න පුලුවන් සිංහල කඩ මොනවද?
  13. nineheart

    Mewara Wesak Themagula Siyalu Sri Lanka Bauddayo Amisayen Prathipaththiyen Samaramu!

    බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ ජීවිතය හරියට තණ අග රැදිලා තියෙන පිනි බින්දුවක් වගෙ කියලා.. කොයි වෙලේ බිමට වැටෙයිද දන්නෙ නෑ... උන්වහන්සේ දේශනා කරපු ධර්මය අපිට දැන් ඇස් පනාපිට පෙනෙනවා.. ඉතින් මේ මිසදුටුවන් කරන මිලෙච්ච ක්‍රියාවන්ට බයේ අපේ ඒ ශේෂ්ඨ සාස්තෘවරයානන්ගේ උතුම් තෙමුගල පිලිවෙතින් සමරන්නේ නැති...
  14. nineheart

    Dialog Data Sim

    Dialog ව්ල වාසිදායකම Data Plan එක මොකක්ද? මං ලග wifi hotspot එකක් තියෙනවා.. sim එකක් විතරයි ගන්න ඕනේ.. මාසෙට Rs 500-1500 අතර වියදන් කරලා පාවිච්චි කරන්න පුලුවන් ලාබම package මොනවද මචංලා...
  15. nineheart

    Edward & Christie

    Edward & Christie වැඩ කරන කවුරුහරි ඉන්නවද? මුන්ගෙ පඩි කොහොමද?
  16. nineheart

    Job vacancy

    මචංලා දඹුල්ල අවටින් ජොබ් එකකට vacacy එකක් තියෙනව නම් කියපල්ලකො.. කුරුණෑගල නුවර මාතලේ අනුරාධපුර උනත් කමක් නෑ... ජොබ් එක හොයන්නෙ මට.. පුලුවන් එකෙක් උදව් කරප්ල්ලකෝ.. මම කරල නම් තියෙන්නෙ Quality Assurance(සරලවම කිව්වොත් ISO.SLS,Lean system implementation), Construction.Manufacturing, automobile...
  17. nineheart

    මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස්

    මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබව නිල වශයෙන් ම ලොවට දැනුම් දෙනු ලැබුවේය. මේ ශෝකජනක පුවත නිල වශයෙන් ලොවට දැනුම් දුන් විද්‍යාඥයින්, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලැබිය. ලොව විසූ විශාලතම...
  18. nineheart

    Solar Air Conditionar

    Machanla lankawe solar Air conditioners karana kattiya innawada? mama hithanne dawalta AC pawichchi karanna puluwan labama widiya meka.. danna un kiyapallako me gena..
  19. nineheart

    LED Panel හදන උන වරෙව්

    මචංලා මම Colombo 1st Street එකේ micro electronic එකෙක්න් white colour LED name board එකක් හදන්න LED Panel එකකුයි huidu hd-u6a කියන controller එකයි වයරුයි අරන් ගිහින් LED name board එකක් හදන්න හැදුවේ.. current supply එක වැඩි වෙලා මේක setup කරනකොට ගහල තිබුනු pen drive එකයි board එකයි LED panel...
  20. nineheart

    PCB

    මචංලා මට PCB එකක් හදගන්න ඕනේ පොඩි arduino වැඩකට.. PCB එක design කරන්න software එක මොකද්ද හොද? online print කරලා ගෙන්න ගන්න පුලුවන් site එකක් මොකද්ද? මට කෑලි එකක් තමා ඕනේ.. දන්න කවුරුහරි උදව්වක් කරන්නෝ ...

    No contents