අපි එක එක වැඩ වලට එක එක තැන් වලට Travel කරනවනේ..
එක එක ගමනේ හැටියට තමයි අපි Travel කරන විදිහ තීරණය කරන්නේ..
:yes: පයින්, බයිසිකලෙන්, බස් එකෙන්, කෝච්චියෙන්, Plane එකෙන් වගේම නැවෙන් වුනත් යන්න වෙන ගමන් තියෙනවා.. :yes:
මේ පෙන්නන්න යන්නේ Plane වලින් Travel කරන අයට හොඳ දෙයක්..
:P අනිත් අයත් බලන්න...