ලගකදි ඉදන් පරන account එකක් active වෙලා කියලා මට මීටර් උනා.. අර ශීනට් / ඉරෝසන් කොලුවො වගේ තමා කිසිම valid argument එකක් නැතුව බැනගෙන බැනගෙන යනවා ගූපියොන්ට.. මාත් ඉතින් පොඩ්ඩක් හොයල බැලුවා ඉස්සර මූ මොකාද කියලා.. උබලත් බලහල්ලකො එහෙනම් 👇
අන්තිමට ගෝටා වික්කාමසිංහයගෙ අතට බැටන් එකත් දීල පැනල...