ලංකාවේ ප්රසිද්ධ නළු නිළියෝ, ගායකයෝ, ක්රීඩකයෝ, පොලිටික්කෝ වගේ අය ගැන ත්රේඩ් යනවනේ...
අපි මේකේ ඒ අයගේ වාහන ගැන කතා කරමු. සමහරු දැන් පාවිච්චි කරන, පාවිච්චි කරපු වාහන තව ඒවා දැන් කොහෙද වගේ දේවල්.
....
මම පටන් ගන්නම්
#1 Sarath Fonseka - Peugeot 406
2000 ගණන් වල හමුදාවේ ඒ කාලේ ලොකු අයට දීල...