උත්ගෝශණය කරන කෙල්ලෙක් උස්සලා විසි කලා..
මට ගානක් නෑ මම සමාජවාදියෙක් නෙමෙයි...
ත්‍රීවීලර් ලීස් වෙනුවෙන් කතා කරපු මිනිහා මරලා දැම්මා..
මට ගානක් නෑ මම ත්‍රීවීල් පදින්නෙත් නෑ මට ලීසිනුත් නෑ...
එයාර්ලයින් හොරකන් කරන ඒව ගැන ලියපු එකා සිවිදිවිහානි කරගත්ත/මැරුවා
මට ගානක් නෑ මම එයාර් ලයින් වල වැඩ කරන්නේත් නෑ.. මට ඒ හොරකන් වැඩකුත් නෑ...
අපි හම්බ කලොත් අපිට...