1. Sams.Ryo

    Mobitel Dongle 4g slow

    මචන්ලා, මගේ 4g dongle එකක් ගත්තා අලුතෙන්. ඒක මාර විදියට slow නෙ මචන්. ඒකේ Network Settings වල network mode එක LTE only දැම්මම තමයි මේක slow වෙන්නේ. මගේ phone එකේ පාවිච්චි කරන්නෙත් මොබිටෙල්. හොදට සිග්නල් තියනව මෙහෙට. හැබැයි WCDMA Only දැම්මම අරට වඩා speed. එතකොට 3g use වෙන්නේ. උබලට මෙහෙම වෙලා...
  2. Sams.Ryo

    වතුර මෝටරේ ස්විච් help

    මචන්ලා. මට මේ වතුර මෝටරේ ස්විච් එක හයි කරන විදිය පොඩ්ඩක් කියපන්කෝ. එක පැත්තක load , line කියල තියනව. අනිත් පැත්තේ load, line 1 කියල තියනව. Bump එකක්වත් දාගෙන යමු මචන්ලා :love: ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක...
  3. Sams.Ryo

    වතුර මෝටරෙන් ටැංකියට යන බටේ

    මචන් අපේ ගෙදරට වතුර මෝටරයක් දාන්න ඉන්නේ. ජිනසේන එකක් තමයි ගන්න හිතන් ඉන්නේ. ලිඳ ගැඹුරු නෑ ගොඩක්. 0.75HP ඇතිවෙයිනේ? ටැංකිය නම් තියෙන්නේ දෙවෙනි තට්ටුවේ වහලට අඩි 4ක් විතර උඩින්. වතුර මෝටරේ ඉඳන් ටැංකියට යන බටේ සාමාන්‍යෙන් කොච්චර සයිස් එකක් දැම්මොත් ද හොඳ? 3/4 බටයක් මදි වෙයිද? :rolleyes: තව පොඩි...
  4. Sams.Ryo

    Dashcam එකක් ගන්න තැනක්?

    මම dashcam එකක් ගන්න බැලුවේ 70mai pro plus එක තමයි ගන්න ඉන්නේ. කොළඹ අවට ගාන අඩුවට සහ original බඩු ගන්න තැනක් දන්නව නම් කියන්නකෝ? මේක අපිටම හයි කරගන්න පුලුවන් නේ? පුලුවන් නම් බම්ප් එකක් දාගෙන යමු :love: මේවා ගත්තු අය ඉන්නව නම් පොඩ්ඩක් හොඳ නරකත් කියාගෙන යමු. :yes::love:
  5. Sams.Ryo

    මේකේ තියන විදියට Peo TV ගන්න කීයක් යයිද?

    මට මේ කියල තියන එක තේරෙන්නෑ බන්. අපේ ගෙදර නිකන් ලෑන්ඩ් ලයින් එකක් තියෙන්නේ SLT telephone එකක් විතරයි. SLT උන්ගේ ඉන්ටනෙට් පාවිච්චියකුත් නෑ අපේ. peo tv ගන්නවනම් ආයි වයර් අදින්න ඕනෙද? කීයක් යයිද? pramotion එහෙම තියෙද මේ දවස් වල? මේකෙ මේ තියන Mega Line කියන්නෙ මොකද්ද? බම්ප් එකක් දාලා සප් එකක්...
  6. Sams.Ryo

    USD Savings Account වල දාන්න?

    මචන් මට කියන්න ඩොලර් ලංකාවේ බැංකුවල save කරන්න පුලුවන්ද? රුපියල් ඩොලර් වලට කන්වර්ට් කරගන්න ලාබම කොහෙන්ද? බැංකු වල ලාබයිද? ඒවට පොලියක් එනවද? බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න.
  7. Sams.Ryo

    Lenovo LivePods or JBL T110?

    මට මේ දෙකෙන් එකක් suggest කරපල්ලකෝ. එකක් wired, අනික wireless. Lenovo Livepods - Rs.4200ක් වගේ වෙනව. JBL T110 - රු.2500ක් වගේ වෙනවා මම පාවිච්චි කරන්නේ සිංදු අහන්නම නෙවෙයි. ෆිල්ම් බලන්න, කෝල් ගන්න, ගේම් ගහන්න, meetings වලට වගේ. ඒ කියන්නේ දවසම වගේ කනේ ගහන් ඉන්න වෙනවා සමහර වෙලාවට. මේ...
  8. Sams.Ryo

    Hotel offers near Colombo (For Couples)

    කොළඹ, අවිස්සාවෙල්ල, පානදුර, කඩුවෙල වගේ සීමාව ඇතුලත තියන හොඳ Hotels මොනවද තියන girl friend එක්ක යන්න පුලුවන් (day time). මේ places වල Room + Lunch + Sceneries (Beach/ jungle/ river) තව pool එකකුත් තිබ්බනම් හොඳයි. මම මේ හොයන්නේ ලොකු ලොකු හොටෙල්ස් නෙවෙයි. Maximum budget 5k. දන්න තැනක් තියනව නම්...
  9. Sams.Ryo

    Suggest a good handfree

    මචන්ලා මට පොඩ්ඩක් කට්ටිය පාවිච්චි කරන handfrees, headphones ගැන පොඩ්ඩක් විස්තර කියන් යන්නකෝ. මට ගොඩක්ම ඕනේ හොඳට mic එක sensitive එකක්. මොකද calls, meetings වලට එහෙම පාවිච්චි කරන්න ඕනෙ නිසා. ඔයාල ගත්ත ගානයි. හොඳ නරකයි, ගත්ත තැනයි පොඩ්ඩක් කියන් යන්න්කෝ. උදව්වක් විදියට bump එකකුත් දාගෙන යන්න...
  10. Sams.Ryo

    A/L Chemistry, Bio, Physics පොත් නොමිලේ.

    මචන් මන් ගාව තියනව මන් A/L කරන කාලේ පාවිච්චි කරපු පොත් පත්, Past papers, original marking schemes, විවරණ පොත්, අමතර කියවීම් පොත්, ගුරු අත්පොත්, රෝසා සර් ගේ විවරණ පොත් ඔක්කොම. උඹලා කාට හරි දන්න කවුරුහරි ළමයෙක් ඉන්නව නම් කියන්න. මන් මේ ටික දෙන්නම්. මහරගම, පන්නිපිටිය අවට නම් ලේසි. මන් යටින්...
  11. Sams.Ryo

    Laptop Display එකක් ගන්න තැනක්

    Screen Details: 15.6 LED Screen IPS Display FULL HD Resolution: 1920 x 1080 connector: 30pins size: 15.6 undersize මෙන්න මේ screen එක ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට තියන දන්න කවුරුහරි. Asus VivoBook Screen එකට කෙලවෙලා තියෙන්නේ. IPS නිසා පට්ට ගනන්. ගොඩක් තැන් වල ගන්නත් නෑ බඩු. Laptop Model...
  12. Sams.Ryo

    ASUS VivoBook S15 Screen problem

    ලැප අරන් දැන් අවුරුදු 2කට වැඩියි. Warranty ඉවරයි. මේකේ ලඟදී display එකේ උඩ හරියෙන් horizontal line එකක් එන්න ගත්තා. ලැප on කරපු ගමන්ම එන්නෙ නෑ. ටිකක් වෙලා වැඩ කරනකොට තමයි එන්නේ. තව ටිකක් ඉන්නකොට මේකේ අර line එකට පහලින් තියන ටික ඔක්කොම flicker වෙන්න ගන්නවා. මන් මේකේ warranty ඉවර උනත් නිකමට ගත්තු...
  13. Sams.Ryo

    BOC SmartPay App

    Does anyone know what is the minimum transaction we can do via the SmartPay app?
  14. Sams.Ryo

    පොල් වලට මොකද උනේ?

    මතකද ඒ කාලේ රුපියල් 25, 35, 40 පොල් තිබිලා දැන් පොඩිම පොල් ගෙඩියත් රු.70ක් වත් වෙනවා. එකෙක්ට පොල් සම්බෝලයක් හදන්න මදි ඒ ගෙඩි. දැන් ඇත්තටම ලොකු පොල් ගෙඩි නෑ. තියෙන ඔක්කොම ඒවා පොඩියි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? පොල් ගස් කපලා, සත්තු ගහලා වගේ දේවල් නිසා පළදාව අඩු වෙලාද? නැත්තම් තියන ලොකු පොල් ටික රට...
  15. Sams.Ryo

    කොහොමද ඇමතිගේ ගැම්ම. ආඩම්බරයි නේද යාලුවනේ

    වනජීවි රාජ්‍ය ඇමති විමලවීර දිසානායක කියන කා.ළකන්.නියට කොන්ද නවන්නෙ නැතුව තමන්ගෙ රාජකාරිය සඳහා වගකීම ඉටුකිරීමට නොපසුබට වු වනජීවි නිළධාරීන්ට ගෞරව පූර්වක ප්‍රණාමය. වනජීවි දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ට කොතරම් දේශපාලනික බලපෑම් එනවද, තර්ජන ගර්ජන එල්ල වෙනවද කියන්න මේ උදාහරණ. විෂය පිළිබඳ ඇමතියෙකුම...
  16. Sams.Ryo

    නිවහල් සිතුවිලි සිතනා...! පට්ටට කියනව මුන්.

    මේ කොල්ලා මේක මාර ලස්සනට කියනව බන්. :love2: මේ මාස්ටර්ගේ එකත් අහල බලපන්කෝ. ඒකේ නම් වීඩියෝ එකත් එක්ක අහද්දී කදුලු එනව බන් නිකන්ම :love::love2:
  17. Sams.Ryo

    LankaBell 4G අවුලක්?

    මේ උඹලට දැන් LankaBell 4g එක වැඩද? එක පාරට වැඩ කරන්නේ නැතුව ගියානේ. Connect වෙනවා ඒත් කිසිම site එකකට යන්න බෑ
  18. Sams.Ryo

    පැතුම් කර්නර් පරිසරවේදියා

    උඹලා අර පැතුම් කර්නර් කියලා හාදයෙක් උඩ තියාගෙන ගියා නේද පහුගිය කාලේ... ගම්පහ මිනි කැටේද දියමන්තියද කිව්වේ ! ආන් උගේ පරිසර වේදී කම ඔප්පු උනා ලංකාගම කතාවෙන්... පැල ලක්ශයක් පැලකලා හරිත විප්ලවේ කලා කියපු කැත කලුවා ආන් ලංකගමට යමහා ඩීටියක ගිහින් කියනවා ඒක කපන එක සාදාරනයි ලු හරියට නිකන් සිංහරාජේ...
  19. Sams.Ryo

    Toyota Premio Rack end

    මචන්ලා කාර් එක වලවල් තියන පාරක යද්දී ඉස්සරහින් ඩක ඩක ගාල සද්දයක් එනවා :baffled::baffled:. මන් හිතන්නේ rack ends replace කරන්න වෙයි. මේක Toyota Lanka එකෙන් කරන්න කීයක් වගේ යයිද?:eek: එහෙම නැතුව වෙන ගරාජ් එකකින් කරන එක හොඳයිද? මහරගම, කොට්ටාව අවට ඒ වගේ වැඩක් කොලිටි එකට කරගන්න පුලුවන් දන්නවද...
  20. Sams.Ryo

    What's your thought about having sex before marriage?

    Just to having ideas of you guys I wanna know what's your opinion on having sex with the partner before the marriage. Let's say both are above the age. Are there any disadvantages? :confused:

    No contents