1. Sams.Ryo

    අනුරාධපුර වැව්

    මචන්ලා අනුරාධපුර ගිහින් නානව නම් මේ දවස් වල මොනවද ආරක්ෂිතව නාන්න පුලුවන් වැව්? මල්වතුඔය, නාච්චිදූව වැව තියනව කියලා දන්නව. නාල නම් නෑ. :(
  2. Sams.Ryo

    Hiking help!

    මචන්ලා කොළඹ අවට දවසින් ගිහින් එන්න පුලුවන් hike එකක් දන්නවද කවුරුහරි. ඒ කියන්නෙ camp කරන්නේ නැතුව, ගියා ආයි ආවා. :yes::yes:
  3. Sams.Ryo

    Passport help!

    පාස්පෝට් එකට job role/designation එහෙම දානව නම් මොනවද ඕනෙ documents? Ex. office එකෙ letter එකක් ඕනේ තව? degree certificates එහෙමත් ඕනෙද? :eek:
  4. Sams.Ryo

    Shirt Size help!

    මචන් shirt size 15 regular එක අඳින එකෙක්ට 15 1/2 slim fit එක අඳින්න පුලුවන්ද? 15 regular එකේ උඩ collar එකේ බොත්තම දාන්න අමාරුයි මට. මන් 15 1/2 slim fit ඇන්දොත් උරහිස් වලින් පනියිද? help please :confused:
  5. Sams.Ryo

    802.11 n/ac wireless mode

    Network ගැන දන්න අයගෙන් අහන්නේ මචන්. windows 10 intel wireless driver settings වල ඔය මන් දාල තියන option එක තියනවා. 802.11 n/ ac කියලා. ඒකේ තියන options තමයි, 802.11 ac 802.11 n disable මගේ පරන samsung phone එකක් තියනවා. ඕකේ hotspot දැම්මට මගේ ලැපෙන් connect වෙන්න බෑ. default ඔය කියල තියන...
  6. Sams.Ryo

    STAX Ransomware එකෙන් Files recover කරපු

    Windows වල STAX Ransomware එකෙන් files recover කරපු අය ඉන්නවද? :baffled::(
  7. Sams.Ryo

    ටයිල් වල තීන්ත පැල්ලම් යවන්න.

    මචන්, ටයිල් වල වැටිච්ච් තීන්ත පැල්ලම් ලේසියෙන් යවන්න විදියක් තියනවද? ඒ කියන්නේ වීදුරු කටුවක් අරන් හූරනව ඇරෙන්න. තීන්ත ගෑවම බිම හැමතැනමයි, වටේ දාරෙයි තීන්ත
  8. Sams.Ryo

    කාර් එකේ පාට පිච්චිලා

    මචන් කාර් එක අව්වේ තිබිලා පාට පොඩ්ඩක් පිච්චිලා වගේ තියෙන්නේ. :sorry::sorry::sorry: කලු පාටට හුරු පාටක් තියෙන්නේ. ඉතින් color fade වෙලා වගේ. ඉතින් soft99 hard wax එකක් ගෙනල්ල ගාලා ටික වෙලාවක් තියලා අතුල්ලලා ඔය වැක්ස් කිරිල්ල කරාට අර shine එක එන්නේ නෑනේ. මේකට මොකක්ද කරන්න පුලුවන් shine එක ගන්න...
  9. Sams.Ryo

    ශනි මංගල යෝගය

    අපෙ ගෙදරින් නිකන් අපි දෙන්නගේ කේන්දර බලන්න ගියා. කේන්දර කාරයා ගත්තු ගමන් මේ දෙක ගලප්පන්න බෑ කිව්වා. කෙල්ලගේ කේන්දරේ ශනි මංගල යෝගයක් තියනවලු. ඒක මගේ එකට ගැලපෙන්නෙ නෑලූ. මායි කෙල්ලයි දෙන්නම ඔය ගැන වැඩිය හිතන අය නෙවෙයි. ඒත් අර මිනිහා කිව්වා බැන්දොත් එකට වසන්න බෑ කියලා. අපෙ ගෙදරිනුත් කිව්වා ඕවා...
  10. Sams.Ryo

    Facebook Ad accounts හැදිලා නිකන්ම

    මගේ facebook account එකට business accounts 3k add වෙලා. කොහොම වෙලාද මන්දා. එයින් එකක් මගේ නමින් ති‍යෙන්නේ. අනිත් දෙක Katia Suvorova, Naomi Mikosha නම් වලින් ති‍යෙන්නේ. මේවා මෙහෙම හැදිලා කියල මම දන්නේ notifications ආවා Your payment on your ad account didn't go through. Please update your payment...
  11. Sams.Ryo

    බල්ලෙක් හදන්න ආසයි

    මචන් මට බල්ලෙක් හදන්න හෙන ආසාවක් තියනව බන්. ඒත් කවදාවත් බල්ලෙක් හදලා නෑ. ජර්මන් ශෙපඩ් කෙනෙක්ට තමයි ආස. මේ දවස් ටිකේම කට්ටිය ගෙදර නිසා වැඩේ අමාරුවක් වෙන එකක් නෑ. මට පොඩ්ඩක් කියන්නකෝ Male බල්ලෙක්ද හොඳ Female එකෙක්ද කියලා. තව මොනවද වැදගත් වෙන දේවල්? ගහන්න ඕනේ ඉන්ජෙක්ශන්, බොන්න දෙන්න ඕනේ විටමින්...
  12. Sams.Ryo

    4G Router වල මේක කරල බලන්න.

    මම ලංකාබෙල් පාවිච්චි කරන්නේ. ඉස්සර සිග්නල් කටු 3ම පෙන්නුව. හැබැයි දැන් අවුරුද්දක විතර ඉඳලා සිග්නල් පෙන්නන එක අඩු වෙලා තිබ්බා. මාත් හිතුව ඉතින් මේ කො‍රෝනා කාලේ සීන් එකක් වෙන්නැති කියලා. හැබැයි මොකක් හරි වෙලා මගෙ අතින් රවුටරේ firmware එක update වෙලා. හරි මෙච්චරයි කරන්න තියෙන්නේ. 192.168.8.1 ගහල...
  13. Sams.Ryo

    මේ ඩොංගල් එකේ model එක

    මචන්, මේ මොබිටෙල් එකෙන් දෙන ඩොන්ගල් එකේ model එක දන්නවද කවුරුහරි? මේක unlock කරගන්න ඕනේ. ඒකටත් අඩු ගානේ නෙට් එකේ search කරන්නවත් මේකේ model එක දන්නේ නෑනේ. W01 කියලා ගහල තියනව. හැබැයි මොන brand එකේද කියල දන්නේ නෑ. දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ. :yes:
  14. Sams.Ryo

    SLT Fiber Router placement

    මම SLT fiber ගන්න හිතුව. ඒකෙදී ෆෝන් එකයි රවුටර් එකයි එක ලඟ තියෙන්නෙ ඕනෙද? මම ඉන්නේ ගෙදර උඩ තට්ටුවේ කාමරේක. ගෙදර ෆෝන් එක තියෙන්නේ පහල තට්ටුවේ කාමරේක. ෆ‍යිබර් ගන්නකොට මට රවුටරේ උඩ මගේ කාමරේට එන විදියට හදාගන්න පුලුවන්ද? එන අය වයර් අදිනවද වුවමනා දිග ප්‍රමාණයට? ‍රවුටරේ ඉඳන් ෆෝන් එකට දුර 50m ට වඩා...
  15. Sams.Ryo

    web family plus monthly fee

    SLT Fiber web family plus 40+60 එකේ tax එක්ක ගාන කීයක් වගේ එනවද බන්? 1490යි tax නැතුව
  16. Sams.Ryo

    මේ දවස් වල SLT Fiber connection fee

    මේ ළඟදී fiber connection එක ගත්තු කෙනෙක් ඉන්නවද? අපේ ගෙදර SLT telephone එකක් තියනව දැනට එච්චරයි. කී‍යක් වගේ යයිද වැඩේට? :yes:
  17. Sams.Ryo

    25කට ෆෝන් එකක්?

    මචන්ලා. මට පොඩ්ඩක් කියපන්කෝ මේ දවස් වල 25කට වගේ ගන්න හොඳ ෆෝන් එකක්. ඔයාල ගත්ත නම් හරි යාලුවෙක් ගත්ත නම් හරි ඒ වගේ ගානකට ගන්න හොඳ ෆෝන් එකක් තියේ නම් කියන්නකෝ :love: :yes:
  18. Sams.Ryo

    30ට අඩු අයට වැක්සීන් එක

    මචන්ලා. අවුරුදු 30ට අඩු අයට වැක්සීන් එක ගහගන්න විදියක් නැද්ද? කොළබ අවට මන් දැක්ක තැන් කිපයක walk-in vaccine centers තියනවා. ඒවයි වයස බලනවද? සමහර අය ගහගෙන තිබ්බා. ID එකවත් බලන්නේ නෑලූ. කොළඹ, මහරගම, නුගේගොඩ වගේ එහෙම තැනක් තිබ්බොත් කියන්න.
  19. Sams.Ryo

    Telegram download

    මචන්ලා, ඔයාල කොහොමද telegram එකෙන් ෆිල්ම් එහෙම download කරන්නේ? පට්ටම slow නේ? :baffled: මොකද්ද use කරන direct links ගන්න bot? ගොඩක් ඒව්වා දැන් වැඩ කරන්නෙ නෑ.
  20. Sams.Ryo

    Exercise Machine එකක්

    මචන් මට කොලෙස්ටරෝල් ටික පුච්චගන්න හරියන Exercise machine එකක් කියපන්කෝ ගන්න තැනත් එක්ක. ලොකු ලොකු ගනන් වල ඒව නම් එපා. Tredmill එහෙම ලක්ශෙන් එහා නේ. ඒ වගේ නෙවෙයි මොනව හරි පොඩි මැශින් එකක්. ගත්තු අ‍ය ඉන්නවනම් ලින්ක් එකක් දාන්න. බම්ප් එකක් දාගෙන යන්න මචන්ලා. :love::love: ගෙදර ඉඳල දැන් වෙන ලෙඩ...

    No contents