1. Sams.Ryo

    PEO TV HD Channels

    PEO TV එකේ local channels ටික HD බලන්න හදාගන්නේ කොහොමද? 360p වගේ දැන් පේන්නේ. PEO Tv silver package එක දැන් තියෙන්නේ. SLT Fiber line එකක් තියෙන්නේ
  2. Sams.Ryo

    LG 55' TV තියන අය

    මේක තියන අය තමන් ගාව තියන මොඩ්ල් එකයි කොච්චර් කල් ඉදන්ද පාවිච්චි කරන්නේ කියලයි කියන් යන්ද? experience එකත් එක්ක? රට ඉදන් එන කෙනෙක්ට කියලා duty free එකෙන් ගන්න ඉන්නේ. Abans site එකේ 399ක් කියල තියනව ඒකම ikman එකේ shop වල 220+ වගේ ගනන් තියනව brand new එහෙම කොහොමද වෙන්නේ? :) :yes: :baffled:
  3. Sams.Ryo

    Duty Free එකෙන් Tv එකක්?

    මචන්ලා ලංකාවේ duty free එකෙ Abans showroom එකක් තියනවද? මට LG tv එකක් ගන්න ඕනේ. තව duty free එකෙ price list එකක් බලාගන්න තැනක් නැද්ද? මට තියන අනිත් ප්‍රශ්නෙ තමයි ඇයි මේ 55 එකටයි 65 එකටයි වඩා 50 එක ගනන්? 55 ගෙදරකට ටිකක් ලොකු වැඩ්යි වගේ 50 වගෙ තමයි හැබැයි හරියන්නේ.
  4. Sams.Ryo

    Best Credit card?

    මේ දවස් වල offers එහෙම වැඩිම credit card එක මොකක්ද මචන්ලා? credit card එකක් ගන්න නම් ඒ බැංකුවේ savings account එකක් තියෙන්නම ඕනේද? තව අපේ salary එක හරවන්න ඕනේද ඒ බැංකුවට? Thanks in advance :love:
  5. Sams.Ryo

    ඩොලර් ගන්න තැනක්

    මචන්ලා මන් ලබන මාසේ දවස් 4කට පොඩි ටුවර් එකක් යනව තායිලන්ඩ්, මටයි මේ කට්ටියටයි ඩොලර් ගන්න ඕනේ එක්කෙනෙක්ට 1000ක් වගේ ඇතිවෙයිනේ. ඔයාල දන්න හොඳ රේට් දෙන තැන් තියනවද? බැංකුවකින් ගන්නව නම් මොකක්ද විදිය. පාස්පෝට් එක පෙන්නන්න ඕනෙද බැංකුවකින් ගන්නකොට?. එලියෙන් ගන්න තිබ්බනම් ලේසිවෙයි හැබැයි. :love: :)
  6. Sams.Ryo

    Mount Lavinia Beach Help!

    මචන්ලා ගල්කිස්සේ බීච් එකට වාහනේකින් යනවනම් පාක් කරන්න අවුලක් නැති ප්ලේස් එහෙම තියනවද? මන් දැක්කා මැප් එකේ එක එක පාරවල් තියනවා. මොකක්ද් හො'ඳ වැඩිපුර මිනිස්සු යන එන ප ාර? බීච් එක ගාව හොඳ රෙකමන්ඩ් කරන්න පුලුවන් කන බොන තැන් එහෙම දන්නව නම් කියන්නකෝ. Thanks in advance! :love: bump ------ Post added...
  7. Sams.Ryo

    තායිලන්තෙන් කැමරාවක්

    මචන් මන් ලබන මාසේ තායිලන්ඩ් පැත්තේ යනව දවස් 4කට වගේ. මට එහෙන් කැමරාවක් අරන් එන්න පුලුවන්ද? DSLR එකක් Canon, Nicon, Sony වගේ. ඔයාල දන්න තැන් තියනවද Bangkok පැත්තේ? ලංකාවට ගේන කොට ටැක්ස් එකක් වදිනවද? තව මොනවගේ දේවල්ද එහෙන් ගන්න පුලුවන් ලංකාවට වඩා අඩුවට? Thanks in advance :love:
  8. Sams.Ryo

    Book shelf help

    මේ වගේ පොත් රාක්ක හදන තැන් තියනවද ඔයාල දන්න? ගොඩක්ම බලන්නේ මහරගම කොට්ටාව අවට තැනක්. දන්න තැනක් හරි මේවගේ ඒවා හදයි කියල හිතෙන වඩු මඩුවක් හරි තියන තැනක් දන්නව නම් කියන්නකෝ :) :) :love:
  9. Sams.Ryo

    තාවකාලික ලයිසන් කොලේ

    මන් ගිය අවුරුද්දෙ ලයිසන් එක renew කරා. කාඩ් නැති නිසා කොල කෑල්ලක්නේ දුන්නේ. ඒ කොලෙත් වලංගු අවුර්ද්දයි. ඒකට සීල් එකක් ගහන් ආයි renew කරන්න පුලුවන් කියනවනේ. මේක කොහෙන්ද කරගන්නේ? මන් මහරගම ඉන්නේ. නගර සබාවෙන් හරි ප්‍රාදේශිය සබාවෙන් හර් කරගන්න පුලුවන්ද ?
  10. Sams.Ryo

    Mobitel දවසට 5ක් කැපුන සිම් එක

    මේ සිම් එකේ දැන් දවසට් 8යි ගාන කැපෙනවා. මේකෙ මේ package එක deactivate කරගන්න විදියක් දන්නවද?
  11. Sams.Ryo

    Bumper Repair

    මහරගම, පන්නිපිටිය අවට වාහන පේන්ට් වැඩ කරන හොඳ වැඩපොලවල් කොහෙද තියෙන්නේ. කාර් එකේ පිටිපස්සෙ බෆර් එක පැත්තෙන් එලියට පැනලා Retainer clips කැඩිල කියල හිතුවේ ඒත් මට පේන්නෙ බෆර් එකෙ clips තමයි කැඩිලා තියෙන්නේ. :(:( මට කලින් අයිතිකාරයා මොකක් හරි සෙල්ලමක් කරල වගේ පේනව යාන්තමට. ඒ කිව්වේ මේ ෆොටෝ එකේ...
  12. Sams.Ryo

    Beef ගන්න තැනක්

    මහරගම, පන්නිපිටිය අවට හොඳ beef ගන්න තැනක් කියන්නකෝ දන්න අය. පන්නිපිටියේ මස් කඩේ නම් කියන්න එපා. අපි ගන්න ගියාම ජරාව දෙන්නේ සමහර අයට විතරක් හොඳ කෑලි දෙනවා. වෙන දන්න තැන් තියනව නම් කියන්නකො
  13. Sams.Ryo

    ikman මේ shop එකෙන් බඩු අරන් tතියෙද?

    https://ikman.lk/en/shops/directdealz? ikman එකේ තියන මේ shop එකෙන් බඩු අරන් තියනවද කවුරුහරි. මන් earpods දෙකක් බැලුවා. එලියෙ ගනන් වලට වඩා සෑහෙන අඩුයිගාන. call කරල ඇහුවම fake නෙවෙයි original කියලත් කියනවා. anker එකේ verify කරන site එකෙන් verify කරන්නත් පුලුවන් වගේ. ඒත් අනේමන්ද.
  14. Sams.Ryo

    PEO TV ප්‍රශ්නයක්

    අපේ ගෙදර රවුටර් එක තියෙන්නෙ උඩ තට්ටුවේ ගෙදර එක කොනක. ටීවී එක තියෙන්නේ පහල තට්ටුවේ තව කොනක. මම දැන් peo tv ගන්නව නම් රවුටරේ ඉඳලා tv එක තියන තැනට cat 6 වගේ වයර් එකක් අදින්න ඕනෙ නේද? මේක SLT එකේ අය free of charge කරනවද? (PEO TV connection fee එකට අමතරව ගානක් ගන්නවද වයර් එකේ දිග ප්‍රමාණය මත? ) වයර්...
  15. Sams.Ryo

    Soundpeats earbuds

    කවුද මෙ brand එක use කරන්නේ? මං ගත්ත air 3 එකක් මේකෙන් කෝල් ගන්නකොට එක පැත්තක mic එක විතරයි වැඩ කරන්නෙ. එක පැත්තක 2 ගානෙ mic 4ක් තියනව. ඒත් වරකට එක පැත්තයි. අපිට ඕන්නම් side button press කරන් ඉඳල එක පැත්තක් off කරන්න පුලුවන්. එහෙම කරල ආයි on කරලා අර mic එක වැඩ කරන පැත්ත මාරු කරන්න පුලුවන්. එක...
  16. Sams.Ryo

    Air ticket booking

    මචන් මට ඉන්දියාවේ යන්න indigo airlines වලින් tickets book කරන්න ඕනේ. මේක උන්ගේ site එකෙන් කරන්න පුලුවන්ද? ලංකාවේ ඩොලර් කේස් එකක් තියන නිසා debit card එකෙන් මට මේක කරගන්න පුලුවන්ද? තව findmyfare එකෙත්? මට දැනගන්න ඕනේ debit card එකෙන් පුලුවන්ද කියලා. ලඟදි මෙහෙම ටිකට් ගත්තු කෙනෙක් ඉන්නවද?
  17. Sams.Ryo

    ලගදී SLT FIBER ගත්ත අය ඉන්නවද?

    මේකේ https://myslt.slt.lk/ එකට ලොග් වෙන්නේ කොහොමද? Telephone කියන එකෙන්ද Broadband කියන එකෙන්ද? මගේ ෆෝන් එකට මෑසේජ් එකක් නම් ආවා username for your broadband connection is *********@sltbb කියලා. තව පාස්වර්ඩ් එකකුත් ආවා. ඒත් ලොග් වෙන්න බෑනේ
  18. Sams.Ryo

    CEB care app

    CEB care App එක දැන් AppStore එකේ නැද්ද බන්?
  19. Sams.Ryo

    මොබිටෙල් E -sim

    මගෙ දැනට තියන මොබිටෙල් sim එක E sim එකක් කරගන්න ඕනෙ. මේක කරගන්නේ කොහොමද? එහෙම කරාම කලින් තිබ්බ physical sim එක වැඩ කරන්නේ නැතුව යනවද? අපිට ඕන්නම් ආයි e sim එක physical sim එකක් කරගන්න පුලුවන්ද?
  20. Sams.Ryo

    ATM එකෙන් දවසකට ගන්න පුලුවන් උපරිම?

    ATM එකකින් දවසකට ගන්න පුලුවන් උපරිම ගානක් තියනවද? Peoples bank එකේ වගේ? වරකට ගන්න පුලුවන් උපරිම ගානකුත් තියනව නේද?

    No contents