මහරගම රයිස් කඩයක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මහරගම රයිස් කඩයක්

    මචන්ලා උඹලා කාලා තියනවද මහරගම නොලිමිට් එක එහා පැත්තේ underground තිබ්බා flying dragon කියල කෑම කඩේකින්. දැන් ඒක වහලා බන්:sorry: :(

    ඒකේ තිබ්බා ඉස්සර කංකුං තෙල් දාලා, අන්නාසි පලුවක් එහෙම දාලා, චිකන් කෑල්ලක් එහෙම දාල, චොප්පසි දාලා පට්ට රයිස් එකක්. :love: දැන් තියන කඩවල් වල රයිස් කියන්නේ නිකන් බත් ගොඩකුයි, චිකන් කෑල්ලයි චිලි පේස්ට් ටිකයි විතරනේ. මෙලෝ රහක් ඇත්තෙත් නෑ.

    උඹලා දන්න තැන් තියනවද අර වගේ රයිස් දෙන?:yes:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    fb - ලංකා සයිවර් කඩ කෑම සංසදය /Lanka saywar kada kema sansadaya
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඉස්සර මහරගම මානෙල් පරණ හෝටලෙන් කෑව කිරි පරා මාළුයි,ඉඳි අාප්පයි,පොල් සම්බෝලයි..හම්මේ තාම රස මතකයි.දැන් කොහෙද බං ඒ වගේ රස කෑම කඩ...ඔක්කොම හොර වැඩ තියෙන්නෙ..
     
    • Like
    Reactions: Sampi08

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මහරගම,කෝට්ටේ,රජගිරිය,බොරැල්ල,නුගේගොඩ,බත්තරමුල්ල,කොටුව තියෙන හොද Rice places දාපල්ලකො

    Pork එහෙම තියෙන ඒවත් තියෙනව නේද