1. Sams.Ryo

    Specs from Pettah

    මචන් ගොඩක් කට්ටිය කියනවා Vision Care වගේ ඒවට frames, glasses හදන්නේත් පිටකොටුවෙ තියන කඩවල් වලින් කියලා. සමහර අය පිටකොටුවෙන් කණ්නාඩි ගන්නවා කියලා කියන්වා. උඹලා දන්නවද එහෙම ගන්න තැනක්? Maliban street එකේ එහෙම තියනවලු මට නම් හම්බුනේ නෑ.
  2. Sams.Ryo

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    සාමාන්‍යෙන් ඡන්දේ දාන්න options දෙකක් තියනවානේ. පක්ෂේ ලකුණ ඉස්සරහින් කතිරේ ගහලා එනවා පක්ෂේ ලකුණට කතිරේ ගහලා පක්ෂේ ඉන්න අපේක්ශකයෝ 3 දෙනෙක්ගේ අංක ඉස්සරහටත් කතිරේ ගහල එනවා. මන් මේ කතා කරන්නේ point 1 and 2 වල power එක සමානයි කියලා හිතලා. ඒක එහෙම වෙන්න එපැයි. :P ඒ කියන්නේ මෙතන 1 option එක...
  3. Sams.Ryo

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    මචන්ලා. දැන් අපි යාලුවෙලා අවුරුද්දකටත් වැඩියි. යාලු වෙච්ච දවස්වලම එයාලැයි අම්මල තාත්තලා මට එන්න කියලා තිබ්බා එහේ, නිකන් බලන්න. ඒත් ගියේ නෑ ඉතින්. දැන් මේකි හම්බෙන්න යන්නෙත් හොරෙන්. ඒ කියන්නේ මාව හම්බෙන්න එනව කියලා එයාට අහල එන්න බෑ. මට කියපන් මන් කොහොමද එහේ යන්නේ? තනියම ගියොත් අවුල්ද? අපේ ගෙදර...
  4. Sams.Ryo

    CA Sri Lanka Exemption Form

    Chartered Accountants වල exemption form එකක් තියන කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ. Site එකේ නෑ download කරන්න. ආයි එහෙ යන්න වෙනව ගන්න. තියන කෙනෙක් upload කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
  5. Sams.Ryo

    වාහන සීට් කවර

    මචන්ලා මට දන්න අය කියනවද Toyota Car එකකට Seat covers දාන්න හොඳ තැනක් මහරගම, පන්නිපිටිය හරියෙන්. Fabric seats තීයෙන්නේ beige color එකෙන්. ඒ නිසා ඉක්මණ්ට කුණු පාට වෙනවා. :no:තව මේ සීට් සුද්ද කරන්න විදියක් දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න. :love: Fabric covers ටිකක් තමයි දාගන්න ඕනේ
  6. Sams.Ryo

    Dialog Viu Hub

    මචන්ලා මට මේ ඩයලොග් එකේ Viu hub එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකෝ. දැනට තියෙන්නේ නිකන් ඩයලොග් ටීවී එකක්. මාසෙකට 1000ක විතර බිලක් එන package එකක්. මේ Viu hub එක ගන්න එකේ තියන වාසිය? කීයක් වෙනවද? viu hub එක satellite dish එකෙන්ද නැත්තම් internet වලින්ද වැඩ කරන්නේ? දැනට dialog internet router එකක්...
  7. Sams.Ryo

    SLT Peo TV Connection

    මචන් SLT PEO TV connection එකක් ගන්න offer එකක් නැද්ද? දැනට dialog tv පාවිච්චි කරනව. ගෙදර තව slt land line එකකුත් තියනවා. ඉස්සර මේකේ මෙහෙම offers දාල තිබ්බා. දැනුත් තියනව නම් කියන්න. Rewind කරලා බලන option එක තමයි ඕනේ 😎
  8. Sams.Ryo

    Questions Japura External Selection Test

    මචන්ලා මට ජපුර කැම්පස් එකේ External degree එකේ selection test වලට මොනවද අහන්නේ කියල දන්න කවුරු හරි ඉන්නවද? ඒකේ past papers හොයාගන්න විදියක් තියනවද? Commerce තමයි apply කරේ. දන්න කවුරු හරි ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කෝ වෙන විදිය. මේ ඉරිදා exam තියනවලු.
  9. Sams.Ryo

    Bell 4G වල අවුලක්?

    මචන්ලා ඊයේ රෑ ඉඳන් මේ ලංකාබෙල් bell 4G වල අවුලක් ආවනේ. connect වෙනවා ඒත් no internet කියලා පෙන්නන්නේ. වෙනදට නම් ඔහොම ආවම router එක ගලවලා ආයි ගැහුවම හරියනවා. දැන් කීප සැරයක්ම කරලා බැලූවා හරිගියේ නෑ. Router එක reset කරලත් බැලුවා තාම එහෙමයි. උඹලගෙත් එහෙමද? නැත්තම් මගේ විතරද? 😟
  10. Sams.Ryo

    Questions වතුර බිලේ පලහිලව්ව

    සාමාන්යෙන් අපිට රු600-700ක වතුර බිලක් තමයි එන්නේ. 1). මේ පහලින් තියෙන්නේ 2020 ජනවාරි 14 ඉඳන් පෙබරවාරි 14 වෙනකන් බිල. ඒකක 23යි රුපියල් 673යි. 2). ඊලඟ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 15 ඉඳන් මාර්තු 14 වෙනකන් බිලක් ආවේ නෑ. කොරෝනා නිසා වෙන්න ඇති. 3). ඊලඟට එනව බිලක් මාර්තු 15 ඉඳන් අප්‍රේල් 14 වෙන්කන්...
  11. Sams.Ryo

    Lap එකට කෙලවුනා

    මචන් මගේ asus vivobook එකේ lid එක open කරන්න යද්දී එතන යට charging cable එක තිබිලා අරිනකොට අහුවෙලා ටකස් ගෑවා. :( දැන් මෙන්න මේ වගේ තියෙන්නේ. මේ පොටෝ එක මගේ lap එකේ නෙවෙයි. මේ ජාතියෙම එකක් ඒත් ඔච්චර ඈත් වෙලා නෑ. මන් තාම ඒ lid එක වහන්න try කරේ නෑ. වහන්න නම් පුලුවන් ඇති. ඒත් ආයි අරින්න ගියාම මේ...
  12. Sams.Ryo

    Damro computer chair is too high

    මචන් දම් රෝ එකෙන් computer chair එකක් ගත්තා. http://damro.lk/product/low-back-chair-7/ ඔන්න ඕක තමයි ගත්තේ. මන් මේකෙ ඉඳ අරන් උස පහලටම කරල හැදුවත් හොදට පිටිපස්සට වෙලා වාඩි උනාම කකුල් දෙක හොදට බිම ගෑවෙන්නේ නෑනේ මචන්. මේක තව ටිකක් පහලට කරන්න විදියක් නැද්ද බන්? මන් මීට වඩා ගොඩක් පහලට කරන්න පුලුවන්...
  13. Sams.Ryo

    හයිලන්ඩ් පැලවත්ත කිරි නැද්ද කොහෙවත් ගන්න

    හයිලන්ඩ් පැලවත්ත කිරි නැද්ද කොහෙවත් ගන්න පහුගිය දින වලදී අපි දැක්කා ජනතාව සිය දහස් ගනනින් මේ හයිලන්ඩ් පැල්වත්ත කිරිපිටි ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කරණ ආකාරය.ඒ වගේම කිරි පිටි ලොරි පිටුපස සිය දහස් දෙනා පොරකමින් ඉල්ලුම් කරන ආකාරය. විශේෂයෙන් ජනතාව අන්තර්ජාලය ඔත්සේ ඉතා පහත් අයුරින් මේ දේශීය ආයතන වලට...
  14. Sams.Ryo

    What is the Default Sinhala font comes with Windows 10?

    මචන් මට දැනගන්න ඕනේ windows 10 වල එන default sinhala font එක මොකද්ද කියලා. ඒ කියන්නේ මේ වගේ අපිට web එකේ එහෙම පේන font එක මොකද්ද කියල. මං මේ කියන්නේ Iskoola Potha ගැන නෙවෙයි. මේක මේ windows වලට අපි install කරන එකක් නෙවෙයි default windows එක්කම එන එක. :yes:
  15. Sams.Ryo

    හිත වටේ යනවා.

    මචන් මගේ කතාව පොඩ්ඩක් අහලා මොකද්ද කරන්න ඕනේ කියපන්. මම දැන් අවුරුද්දක් විතර කාලයක් වෙනවා කෙල්ල එක්ක යාලු වෙලා. යාලු උනේ ෆේස් බුක් එකෙන් නිකන් චැට් කරලා. ඒකාලේ ඉතින් ලස්සනයි කියලා හිතෙන හැම එකී එක්කම talk කරල කරලා මේකි සෙට් වේගෙන ආවා ඉතින් යාලු උනා. හැබැයි යාලු උනාට පස්සේ වෙන කෙල්ලෝ හොයන්න ගියේ...
  16. Sams.Ryo

    video dxgkrnl fatal error - Windows 10

    මචන්ලා මේක දැන් මළ වාතයක් වෙලා තියෙන්නේ. මගේ ලැපේ මේ blue screen error එක එනව බන් දැන්. කිසි වැඩක් කරගන්න බෑ. සමහර වෙලාවට මේ driver power state failure කියන error එකත් එනවා. net එක පීරලා කරන්න තියෙන හැමදේම වගේ කරා. ගොඩක් උන් කියන්නේ display drivers update කරන්න කියලා තමයි. ඒත් හරිගියේ නෑ. PC එක...
  17. Sams.Ryo

    car service කරන දිනේ පහුවෙලා

    car service කරන දිනේ පහුවෙලා මචන්ලා අපේ car එක service කරන්න තිබ්බ mileage එකට වඩා දැන් 300km විතර වැඩියෙන් ගිහිල්ලා. අත්‍යවශ්‍ය සේවා නිසා මේ දවස් වල පාවිච්චියටත් ගැනෙනවා. toyota lanka එකට call කරාම phone එකෙ recording එකක් යනවා උන් වහලා කියලා. මොකද්ද කරන්නේ මේකට? service කරන mileage එක...
  18. Sams.Ryo

    BOC SmartPay App

    මච්න් උඹලා පාවිච්චි කරනවද ලංකා බැංකුවේ Boc SmartPay කියන app එක? app store එකේ b app කියලා එකක් නෑ ඕක තමයි තියෙන්නේ. අද මන් ඕක install කරාම Oops! Something went wrong කියලා වැටෙනවනේ. login වෙන්නවත් උනේ නෑ. උඹලගේ මේක වැඩද?
  19. Sams.Ryo

    Campus Apply Deadline

    මචන්ලා කැම්පස් වලට apply කරන්න තිබ්බේ අප්‍රේල් 9 වෙනිදාද කොහෙදනේ. ඒක කල් ගියාද? තව ගොඩක් කැම්පස් වල aptitude tests දාල තිබ්බා. ඒවත් කල් යයි නේද? දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්නකෝ. :yes:

    No contents