Inbox ආපු කීප දෙනෙක් අහපු දෙයක් ගැන පොදුවේ උත්තරයක් දෙන්න ඕන කියල හිතුව. ඒ අය හැමෝම වගේ අහන දේ තමයි කොහොමද මම මෙතනින් ගොඩ එන්නේ කියන ප්‍රශ්නේ. සමහර අයගේ ජීවිත කතා ගොඩක් දිගයි. ගොඩක් කටුකයි ඉස්සර මගේ වගේම. මට ඒ අයට කියන්න ඕන කල දේ තමයි තමන්ගේ මනස, සරලව කිව්වොත් යටි හිත සහ හිතන විදිය වෙනස් කරන්න...