මචන් මට ඕන කරනව pharmaceutical bottle දෙකක් හෝ තුනක් මගේ වැඩකට, මේක ඕනේ seal lid (මූඩිය) එක්ක. 100 ml to 150 ml වගේ තමයි ඕන. අඩුම 60ml වත් ඕන.
samples විදියට හරි කමක් නෑ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
මම company දෙකක බැලුවා, ඒවයෙත් lid කරන්නේ නෑ. එකක මන් හොයන bottle එකේ සාම්පල්ස් නෑ. (amber...