1. T A R O

    50$ Per Day (Minimum) with Ads ( AdSense, Ezoic, Mediavine etc) + Affiliate marketing

    Busy වෙන්න උනා ගොඩාක් වැඩ එක්ක. අලුත් YT channel කීපෙකම agreements වැඩ වලට රට යන්න සිද්ද උනා. ඒවත් එක්ක පොඩ්ඩක් busy වෙන්න උනා. 50$ Per Day (Minimum) with Ads ( AdSense or Ezoic or Mediavine or AdThrive) + Affiliate marketing මේ journey එක public දාන එකක්. මේක group එකේ වගේම මෙතනත් publish...
  2. T A R O

    කෙටි පැහැදිලි කිරීමක්..

    Dear admin @spamcheck Banned කරපු members ලව පුලුවන් නම් unbanned කරන්න. මට වෙන ඉල්ලිමක් විදියට කරන්න දේවල් නෑ. Thank you very much.
  3. T A R O

    YouTube වල niche එකක income වැඩි කරගන්න විදියක් අහල තිබුනා මල්ලි කෙනෙක්

    YouTube වල niche එකක income වැඩි කරගන්න විදියක් අහල තිබුනා මල්ලි කෙනෙක්. පොඩි trick දෙකක් ටක් ගාලා කියල දෙන්නේ YouTube දැනට international audience target කරල වැඩ කරන අයට මේ niches වල.. CPM, RPM, CPC safely වැඩි කරගන්න විදිය. තව කරුනු ගොඩාක් බලපානවා RPM, CPC වලට. මේකේ කතා කරන්නේ කාරණා දෙකක් ගැන...
  4. T A R O

    OpenAI Template Starter Kit for ChatGPT / GPT3

    මේක අරගත්තේ company project එකක side requirement එකකට. අද share කරනව තව වැඩක් ගන්න කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතල. ඕනේ details ටික පහල video එකේ තියෙනව. Purchased link : https://enhanceui.gumroad.com/l/chatgpt-starter-template මෙතනින් download කරගන්න : LINK ජය වේවා!
  5. T A R O

    Guys!! It's time to 10X your Internet Marketing Game with AI

    https://developers.google.com/search/blog/2023/02/google-search-and-ai-content අවසානේ Google ට සිද්ද වෙනවා Quality AI content වලට තැන ලබාදෙන්න. මම මෙතන quality කියන වචනේ පාවිච්චි කරල තියෙනව. ඒක අනිවාර්යෙන්ම follow කරන්න. Quality guidelines follow කරල තමන්ගේ වැඩ වලට මේක හරි හැටි යොදාගන්න. ලොකු...
  6. T A R O

    KW Research Method for Niche Sites (minimum 3K$) - Phil's Method

    මේ method එක ගොඩක් හොඳ එකක් easily ඔයාගෙ niche සයිට් එකක් grow කරන්න. මේ ප්‍රශ්නේ කීප දෙනෙක්ම අහපු නිසාත්, මෙතනින් එහාට අහන කෙනෙක්ට උදවුවක් වෙන නිසාත් මගේ time එක ඉතුරු කරගන්න මෙහෙම දැම්මේ. මේ method එක හෝ income school methods පාවිච්චි කරලා, සයිට් එකේ පෝස්ට් count එක more than 500 above වත්...
  7. T A R O

    100M in 2020 Online Business Model ( Still Valid )

    මේක ඇවිල්ලා million dollar business model එකක්. 2020 year එකේ 100 million dollars above revenue earn කරපු project එකක්. PLR product එකක් rebrand කරන එකත් එක්ක මේ දේ කරන්නේ. කැමති අය බලන්න. බලල ideas ගන්න. මේ project එක ඇවිල්ලා pet supplement brand එකක් ගැන. මේ twitter එකේ මේ ගැන හැම detail...
  8. T A R O

    2022 අවුරුද්ද ඔයාගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරන අවුරුද්දක් කර ගන්න නම්...

    ගිය අවුරුද්දෙත් හරියටම ජනවාරි වල ත්‍රෙඩ් එකක් දැම්මා මේ විදියටම.. (ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?) පොඩ්ඩක් ඉඩක් ලැබුන වෙලාවේ මේ අවුරුද්ද වෙනුවෙනුත් පොඩියට යමක් කියන්න ඕන කියල හිතුව. සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ඔයාලා අනිත් අයටත්, අනිත් අය ඔයාටත් සුභ පතන්න ඇති. නමුත් ඒක ඇත්තටම එහෙම වෙනවද නැද්ද කියන...
  9. T A R O

    Questions Royal Q බොට් එක "අවබෝධයකින්" පාවිච්චි කරන අය ඉන්නවද?

    මචන්ලා Royal Q bot එක අවබෝධයකින් පාවිච්චි කරන අය ඉන්නවද? ඒ වචනේ highlight කලේ මේකේ ඇතුලේ robotic mechanism එක ගැන නොදැන පාවිච්චි කරන අය නෙවෙයි, mechanism එක දැනගෙන පාවිච්චි කරන අයගෙන් reply එකක් බලාපොරොතුවෙන්. ඒ කියෙන්නේ මට ඕන මේ bot එකේ background run වෙන mechanism එක මොකද්ද කියල තේරුම්...
  10. T A R O

    මචන්ලා PC එකක් build කරන්න හොඳ තැනක්

    මචන්ලා PC එකක් හදල දෙන්න ඕන මල්ලි කෙනෙක්ට.. games ගහන්න නෙවෙයි graphic/ video editing වැඩ වලට. දැනට ලංකාවේ මොනවද හොද තැන් PC එකක් build කරන්න. ගෙදරටම deliver කරන හොඳ after service එකක් දෙන තැනක් වෙන්න ඕන. quality වෙන්න ඕන. ඔයාල දන්න parts ගනිපු තැන් මොනවද කියල පහලින් දාගෙන යන්න. Thank you all.
  11. T A R O

    Induction Cooker / Hot Plate Help

    මචන්ලා ටික කාලෙකට ගෑස් පාවිච්චියෙන් අයින් වෙන්න කියල බැලුවේ.. ඒ වෙනුවට Induction Cooker / Hot plates වලට මාරු වෙන්න කියල තීරණය කරා. අපේ ආරක්ශාව අපි සලස ගන්න එක වඩාත් හොද නිසා. මොකද අම්මා තමයි කුස්සියේ වැඩිපුරම ගැවසෙන කෙනා. ඊට වඩා වටින කෙනෙක් තවත් නැති නිසා gas පාවිච්චියෙන් අයින් වෙනව ටික කාලෙකට...
  12. T A R O

    Birthday Gift Help

    මචන්ලා මේ වගේ ලස්සන 6ft වලට වඩා වැඩි teddy bear කෙනෙක්ව online buy කරන්න පුලුවන් තැන් ටිකක් share කරන්න දන්න අය ඉන්නව නම්. මේ වගේ ලස්සන මූනක් තියෙන teddy bear කෙනෙක් වෙන්න ඕනේ. මන් place එකක් බැලුව, දැන් එතන බඩු නැහැ stock. ඔයාල දන්න එහෙම places තියෙනම් sites/ fb pages share කරගෙන යන්න. හරියට...
  13. T A R O

    ~For Entrepreneurs~

    I'm going to share entrepreneur-related stuff daily in here. Take it or leave it. It's up to you. You can take another step ahead in your life if you change your mindset and the way of thinking.
  14. T A R O

    Electrical Enginner කෙනෙක් හෝ විදුලිය සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවද?

    මට මෙන්න මේ දේ ගැන ටිකක් දැනගන්න ඕන. හිතන්න සැර දොල පාරක් තියෙන ඉඩමක් තියෙනව. වතුර පහර ගොඩක් සැර එකක්. අපිට පුලුවන්ද මේ ජල පහර උපයෝගී කරගෙන ටර්බයින කරකවල යම් විදුලිය ප්‍රමාණයක් නිපදවල ඒක transformers පද්ධති සෙට් එකක් හරහා යවලා ලොකු electricity එකකට හරවන්න පෞද්ගලික පාවිච්චියට අරගන්න. 220v වත්...
  15. T A R O

    මචන්ලා help එකක් ඕන

    මචන් මට ඕන කරනව pharmaceutical bottle දෙකක් හෝ තුනක් මගේ වැඩකට, මේක ඕනේ seal lid (මූඩිය) එක්ක. 100 ml to 150 ml වගේ තමයි ඕන. අඩුම 60ml වත් ඕන. samples විදියට හරි කමක් නෑ ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද? මම company දෙකක බැලුවා, ඒවයෙත් lid කරන්නේ නෑ. එකක මන් හොයන bottle එකේ සාම්පල්ස් නෑ. (amber...
  16. T A R O

    හොඳට punch වෙන OLD music tracks - english

    Rap, HipHop style එකේ සින්දු අහන අය ඉන්නවනම් මචන්ලා මේ වගේ හොදට beats වදින, beat එක හොඳටම punch වෙන tracks ( english) ටිකක් දාගෙන යන්න. :) අහන අය ඉන්නව ඇති කියල හිතනව. මේක නම් ගොඩක් පරන එකක්, but මට අහුවුනෙත් දවස් 3කට කලින්.
  17. T A R O

    මචන්ලා Oxygen cylinders (medical) private ගන්න තැන් තියෙනවද?

    මචන්ලා Oxygen cylinders private ගන්න තැන් තියෙනවද? නෑදෑ වෙන වයසක කෙනෙක්ට අමාරු වෙන්න කලින් එයාට pure oxygen දුන්නොත් එයා critical වෙන්න පුලුවන් සම්භාවිතාවය සෑහෙන්න අඩු කරගන්න පුලුවන් කියල දැනගන්න ලැබුන. hospital ගියත් කරන්නේ ඒ ටිකනේ මචන්ලා. වයස 50. hospital admit කරගෙන නැහැ තාම oxygen levels...
  18. T A R O

    මචන්ලා help එකක් ඕන. අවිස්සාවේල්ලේ ඉන්න කෙනෙක් නම් විශේශයි

    මචන්ලා මට oxygen meter එකක් හෝ දෙකක් ගන්න සහ deliver කරන්න පුලුවන් විදියක් හොයාගන්න ඕන අවිස්සාවේල්ලේ ගෙදරකට. හදිස්සියකට. කීයක් වියදම් වුනත් කමක් නෑ. අද දවස ඇතුලත කරගන්න තමයි ඕන.
  19. T A R O

    Pure whey isolate එකක් හොයාගන්න help එකක් ඕන

    මචන්ලා ලංකාවේ pure whey isolate එකක් හොයාගන්න හරිම අමාරුයි නේ. දැනට හම්බුන වෙනත් (nitrogen sources වලින් fill නොකරපු එකම protein එක විදියට සෙට් වුනෙ Impact whey isolate එක විතරයි. මේකත් sold out බලපු තැන් කීපෙකම අනිත් ගොඩාක් ඒවායෙ whey isolate කියල ලොකු අකුරින් ගහල තිබුනට බොහොම පොඩි අකුරින්...
  20. T A R O

    Body Build කරන අය කන කෑම බීම

    මචන්ලා Body Build කරන අය විදියට ඔයාල උදේට දවල්ට රෑට කන කෑම බීම මොනවද? මොන ප්‍රමාණ වලින් ගන්නවද කියල විස්තරයක් දාගෙන යන්න පුලුවන් නම්. ඔයාගේ metabolism එක මොන වගේද? වේල් කියක් දැනට කනවද? තව පුලුවන් අයට තමන් දවසට cover කරන calories, fat, protein, carbs ප්‍රමාන ටිකත් දාගෙන යන්න :-) Thank you all.

    No contents