මචං මේ දවස්වල සතොස සිමා සහිතව පිටරටින් ආනයනය කල සහල් වර්ගයක් (සම්බා වර්ගයක් , පොන්නි සම්බා නොවේ) 1Kg 135/- අලවි කරනවා. රසේ එතරම් අවුලක් නෑ, නමුත් මේක කෘතීම සහලක් කියලා මතයක් තියනවා. එහෙම කෘතීම සහල්ක් තියනවද ? මේක බොරු මතයක් ද ? රජයෙන් ගෙන්වන හින්දා යම්කිසි පරිකශ්නයකින් පස්සේ නෙමේද ගෙන්වන්න අනුමත...