මචන්ල මට US වල ඉදන් ඩකුයුමන්ට්ස් වගයක් ගෙන්න ගන්ඩ තියෙයි. එත් උන් ශිප් කරන්නෙ නොමල් පොස්ට් එකෙන්ලු. මට ඔනෙ DHL, ARAMEX, FEDEX වගෙ එහෙකින් ඉක්මනට ගෙන්න ගන්ඩ. DHL, ARAMEX, FEDEX වගේ එකකින් එවන්ඩ ඔනේ නන් pickup ek ak scheduleකරල ශිපින් ෆීස් ගෙවල උන්ට කියන්ඩ කියනව.
මන් එහෙම කරල නැ. උබල කරපු එකෙක්...