1. LPMAC

    NEW Solar Connection කෝටේෂන්

    Solar කරන පුද්ගලයෝ කීප දෙනකුට කතා කරලා කෝටේෂන් දාගත්තා Jinko එක තමා ගොඩක් අය දාන්නෙ 620w පැනල් 9 දාල ගහන අය ඉන්නවා 10 දාන අයත් ඉන්නවා එකම මිල ? inverter නම් huawei / සෝලිස් ඔය දෙකෙන් එකක් දාන්න බැලුවේ, තව inverter එකක් තියේ පස්සේ battery හයි කර ගන්න පුළුවන් Deye කියලා, ඒකට යනවද කියලා එකක්...
  2. LPMAC

    5kw Solar එකක් හයිකරගන්න හැදුවේ

    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ. අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ. පොඩි ප්‍රශ්න ටිකක් තියේ 1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? 2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද? 3.හොද company මොනවද ? 4.මේ දිනවල අමතර unit එකට 27...
  3. LPMAC

    අනුරාධපුර යන ගමන් බලන්න තියෙන දේවල්

    මචන්ලා අනිද්දා අනුරාධපුර යන්න හිතන් ඉන්නවා අවිස්සාවේල්ල ඉදන් යන්නේ යන ගමන් යන්න බලන්න තියෙන place මොන්වද ? අනුරාධපුර අවට හෝ ඊට කලින්
  4. LPMAC

    AC එකේන් කරන්ට් බිල් එක අඩු කර ගන්න

    උබලා AC එකේන් කරන්ට් බිල් එක අඩු කර ගන්න මොකද්ද යොදා ගන්නා ක්‍රමේ ? singer එකේ ac service කරන්න ආව පොර කියනවා auto නෝදා කටු තුනෙන් එකක් වගේ දාල 27 වගේ තියන්න කියලා. එකෙන් current wastage එකක් වෙන්නේ නැද්ද ? Singer sisisl 12000BTU non inventory AC එකක් තියෙන්නේ දවසට පැය 6 වගේ තාමා use වෙන්නේ
  5. LPMAC

    work station idea budget

    Room eke work station ekak hada ganna oni budget ekata desk chair gatta dan ithin lap ekak or desktop ekak set kra ganna oni browsing thama godakma oni wenne ? 50-60 wage athe thiyenne. Lenovo thinkpad / dell latitude wage lap ekak aran montior ekak set kra gannawda ? desktop pc ekak set kra...
  6. LPMAC

    Room Villa in matara beach side

    Mirissa ta kittuwa wife ge idamak tiye Room ekak podi villa type ekak hadanna haduwe tourist lata ehema denna airnb booking.com ehema dala issella baluwe room ekak hadala slab eka dala complete kranna kiyak wage yai da ban ? Complete Room with bathroom open kitchen floor titenum or tile window...
  7. LPMAC

    Tv or Projector HELP

    මචන්ලා කාමරේ ඉදන් ෆිල්ම් එකක් බලන්න වගේ වැඩකට 32inch TV එකක් ගන්න එකද හොද Aliexpress එකෙන් HY300 වගේ projector එකක් ගන්න එකද හොද ? ලොකු ගණන් වලට යන්නත් බෑ TV එකක් ගත්තොත් CCTV එකත් එකෙන් බලන්න පුළුවන් DVR එක ලග ගහලා. MI+ 32inch - 34990/= Dahua 32inch - 36000/= අබාන්ස් 32inch - 37000/=
  8. LPMAC

    මාසෙකට 200GB USE කරන කෙනෙක්ට හොදම Connection එක මොකද්ද ?

    මාසෙකට 200GB USE කරන කෙනෙක්ට හොදම DATA PACKAGE එක මොකද්ද ? Download කරන්නේ නැ ( CCTV / BROWSING / PHONE BROWSING ) වලට විතරයි ගෙවිය හැකි ප්‍රමාණය 2000-2500 අතර දැනට Dialog 4G Router 2MB Speed Unlimited Package එක තියෙන්නේ.
  9. LPMAC

    ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් Help

    ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් මේකට විසදුමක් නැද්ද මචන් නිවසේ තට්ටු දෙකක් rent කරලා නිසා 10 විතර දිනපතා භාවිතා කරනවා. වල වටේ බිත්ති කොන්ක්‍රීට් කරලා නෑ පතුලත් පිහිටි පොලොව තියෙන්නේ අඩි 7 වගේ ගැබුර අඩියේ සහ වටේ බිත්ති වල තාර වගේ ස්ථරයක් බැදිලා තියේ යකඩ කුරක් දාල බැලුවා. මුළු ඉඩමේම ගේ...
  10. LPMAC

    AC

    කිරියේ වැසියෙනි ඉදලා ඉදලා AC එකක් ගැහුවා singer sisl 12BTU එකක් ඊයේ තමා උන් හයි කරලා ගියේ මචන් මන් රූම් එකේ AC එකට දාල තියෙන plug point එකෙන් CCTV DVR එකටයි WIFI ROUTER එකටයි Power ගන්නවා orange multi socket එකක් දාල. ඒකටම AC එක සෙට් කරොත් අවුලක් ද ? එකේ DVR එකටයි WIFI ROUTER එකටයි පොඩි Current...
  11. LPMAC

    Gem Mining Investment

    මැණික් පතල්සදහා ආයෝජනය කල හැකි කීපදෙනෙකු අවශ්‍යව ඇත විශ්වාසය නීතිමය පදනමක් යටතේ දිගු හා කාලින පතල් සදහා inbox කරන්න වැඩි දුර තොරතුරු සදහා
  12. LPMAC

    AC card offers online

    12btu ac ekak ganna me dawas wala yana hoda offers monwda ? mediea brand eka set una 1.80lak without installing wena monda hoda ? unbranded ewa tiye 1.30lak idan ewa awlak nadda ?
  13. LPMAC

    duty free wisky ඔස්තාර් ලා කවුද ඉන්නේ ?

    wisky ගැන ඔස්තාර් ලා කවුද ඉන්නේ ? Label 5 මේ දෙකෙන් The original කියලා ගහල එන එකයි Bathgate Scotland කියලා ගහල එන එකයි අතර වෙනස මොකද්ද ? Bathgate Scotland eka දන්න custom එකේ පොරකගෙන් ගත්තේ duty free එකේ bill ටිකත් තිබ්බා.
  14. LPMAC

    AC price ? RooM ekata

    AC mila Ganan Kohomda ? Damro eke ac hoda da ? panasonic ac da ? Innovex ac da hoda ? Dekama Inventer 212000/=
  15. LPMAC

    12 pro max used phone එකක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ

    12 pro max 256gb used phone එකක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ ? apple asia එකේ උන් ගාව හොද බඩු තියේ උන් check කරලා ගන්න ඒවා. 13 pro max ගන්න බයයි Display case එක නිසා 14 pro max එක නිකන් ගාන වැඩි. 3.75lak
  16. LPMAC

    NEW PHONE එකක් 4LAK

    NEW PHONE එකක් ගන්න ඕනි මේ සතියේ IPHONE 14 PRO MAX 256GB 1 බැලුවේ ගන්න 4lak වගේ වෙනවා අරවා මේවා ඔක්කොම ගන්න ගියාම වගේ ගානක් මේ වෙලාවේ PHONE එකකට දාන එක ගැන මොකෝ හිතන්නේ ? නැත්නම් IPHONE 11 OR USED IPHONE 12 PRO වගේ එකක් අරන් ඉතුරු සල්ලි ටික MTFE වත් දාලා තියන්න හැදුවේ මාස එකහමාරකින් වගේ කවර්...
  17. LPMAC

    පරණ Tiger / Everready body ටෝච් බොඩි

    පරණ Tiger / Everready body ටෝච් බොඩි එහෙම නැද්ද ? body එක හොදට තියේ නම් එච්චරයි. inbox
  18. LPMAC

    IPHONE 14 PRO MAX මුන්ට හෙන ගහන්න

    IPHONE 14 PRO MAX ෆොනේ එකක් ගන්න ඉදියේ 3.30 තිබ්බ එක අද 4LAK මුන්ට හෙන ගහන්න ඕනි මාෆියා එකක් යන්නේ. DOLLER RATE F**K
  19. LPMAC

    අඩුවට IPHONE 14 PRO MAX එකක් ගන්න

    අඩුවට IPHONE 14 PRO MAX 128GB එකක් ගන්න Liberty Plaza හරි කොහේ හරි තැනක් කොහෙද ? Warranty එකත් අවුලක් නැති දැනට මට අඩුවෙන් මිලක් ආවේ 3.60lak - 128GB with apple care warranty ( www.luxuryx.lk ) මීට වඩා අඩුවට තැන් තියේද ? Android එකට කෙල උනා New Phone ekak ගන්න ඕනි bump ------ Post added on...
  20. LPMAC

    මාර රස්නෙයි AC එකක් ගන්න

    මචන් උඩ තට්ටුව මාර රස්නෙයි ස්ලැබ් එකට උඩින් වහලෙත් ගහල තියෙන්නේ Blind wall එකට අව්ව වැටිලා බිත්ති රෑ වෙනකම් රස්නෙයි AC එකක් ගන්න බැලුවේ ඉස්සරහට AC PRICE අඩු වෙයිද ? 1.50lak ඇතුලත හෝ ඊට අඩුවෙන් Room එකට AC එකක් සෙට් කරල දියන්කෝ කොහෙද හොද ?

    No contents