පංචශීලය හා භාවනාව
ගිහි උපාසක උපාසිකාවන් සඳහා බුදු දහම තුළ අනුදැන වදාළ ශීලය පංචශීලය වේ. පොහොය අටසිල් ද ගිහි පිරිස වෙනුවෙන් අනුදැන ඇතත් එය නිත්‍ය ශීලය ලෙසින් දැක්වෙන්නේ නැත. දාන, ශීල, භාවනා බෞද්ධයන්ට අමුතු දේ නොවේ ය. පංච ශීලය ද ශීලයට ඇතුළත් වේ. ගිහියන්ට ශීලය පුහුණු කිරීමට පංච ශීල ප්‍රතිපත්තියේ...