මේ මොහොතේ සකස් වන *දැනගත් බව* සකස් වන්නේත්
*පෙර* දැනගත් බවක් නිසා. දැනගත් බව කියන්නේ
එකිනෙකේ පිටපතක්. එය *පවතින ස්වභාවයේ උප සකස් වීමක්*, නැතිනම් *ප්‍රතිනිර්මාණයක්*. උපාදානය කීවේ එයටයි.
*මෙය ඇතිවිට මෙය වේ* ලෙස පෙන්වා දුන්නේ එයයි.
මේ මොහොතේ දැනගත් බව, උපාදානය ක් බව නොදකින නිසා, එය තමන්ගේ දැනුමට...