1. Sahitha

    GitLab Two-Factor Authentication

    මචංලා, ලොකු උදවුවක් ඕනේ! Gitlab account එකට log වෙන්න යනකොට Two-Factor Authentication කෝඩ් එක ඉල්ලනවා. මතකයක් නැහැ එහෙම දුන්න කියල. අනික phone එක reset කල නිසා authentication app එකත් නැහැ. backup codes එහෙමත් නැහැ ඉතින්! sourcetree එකේ app key එකක් දාලා login වෙලා ඉන්නේ. SSH එකත් දාල තියෙන්නේ...
  2. Sahitha

    Questions පුද්ගලික ණය - Personal Loans

    මචංලා, මොනවද මේ දවස්වල පුද්ගලික ණයක් ගන්න හොඳම බැංකු සහ පොලී අනුපාත?? IESL වගේ professional qualifications නැතුව නං හොඳයි! එත් Computer Science Degree එකක් ඇත!
  3. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    මචංලා උදවුවක් ඕනේ.. මගේ ළඟ Mac Mini (Late 2014) එකක් තියනවා. මං ළඟ කිවුවට office එකේ එකක්! 8GB non-upgradable RAM එකක් තියෙන්නේ. :( Mechanical HDD එකක් තියන නිසා ටිකක් අමාරුයි වැඩ කරනගන්න. SSD එකක් දාල ස්පීඩ් කරගන්න බැලුවේ. BT-Store කතා කලාම අලුත්ම එකක් ගන්න පුළුවන් ගානක් කියනවා SSD එක දාන්න...
  4. Sahitha

    SLT Fiber Router to Another Router

    මචංලා උදවුවක් ඕනේ... මගේ ළඟ තියනවා Asus DSL-AC52U රවුටර් එකක්. මෙච්චර දවසක් SLT ADSL එක්ක පාවිච්චි කරා. එත් දැන් Fiber එකට මාරු කරපු නිසා SLT එකෙන් දීපු Huawei HG8245H5 රවුටර් එකක් පාවිච්චි කරන්නේ. ක්‍රමයක් තියනවද Huawei එකේ wifi off කරලා මගේ Asus රවුටර් එක හරහා wifi පාවිච්චි කරන්න? Asus එකේ...
  5. Sahitha

    Apple Music

    හැමෝම දන්නවා ඇතිනේ මේ Apple Music කියන්නේ මොකක්ද කියලා.:nerd: Spotify, YouTube Music වගේ සල්ලි ගෙවල සින්දු අහන එකක්. :rofl: දැනට Apple Music එක ලංකාවට වැඩ එත් දන්නා තරමින් මාසෙට $9.99(Rs.1700++)ක් ගෙවන්න ඕනේ.:( එත් ඉන්දියාවට ₹99 ක් ඒ කියන්නේ ආසන්නව ලංකාවේ රුපියල් 250ක්.:baffled::dull: මේක...
  6. Sahitha

    BitDefender Internet Security 2019

    මචංලා.. BitDefender Internet Security 2019 එකක් කොළඹ අවටින් ගන්න තැනක් දන්නවද? :rolleyes:නැත්තන් deliver කරගන්න හරි තැනක්? :rolleyes::rolleyes: Ebay, Amazon වල keys විශ්වාස නැහැනේ.:oo::no: දැනට තියෙන්නේ 2018 version එක expire වෙන්න යන්නේ එකයි...:baffled::baffled:
  7. Sahitha

    E-Soft ද ICBT ද ??

    මචන්ල .. මගේ cousin මල්ලි කෙනෙක්ට degree එකක් කරන්න බලනව. මිනිහ එච්චරම bright case එකකුත් නෙමේ. මැරීගෙන පාඩන් කරන dial එකකුත් නෙමේ . උගේ ගෙදරින් esoft, ICBT වගේ බලන්නේ . උවමනාව අඩු නිසා SE නැතුව නෙට්වර්ක් වගේ කරන්න කියන්න බැලුවේ මූට IT ඕනෙම කියන නිසා E - Soft සහ ICBT වල තත්වය මොකද...
  8. Sahitha

    නිවාඩුවට "ඇල්ල" පැත්තේ යන්න...

    නිවාඩුවට "ඇල්ල" නිවාඩුවට "ඇල්ල" පැත්තේ යන්න ඉන්නවනම් මේ දියඇලි බලන්නත් අමතක කරන්න එපා රාවණා ඇල්ල ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 7ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්. --- විසාරී ඇල්ල ඇල්ල වැල්ලවාය...
  9. Sahitha

    සුන්දර 'ඇල්ල'

    සුන්දර 'ඇල්ල' 'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්නෙ ඇල්ල කියන්නෙ. කෝච්චියෙ ඇල්ලට ගිහිල්ලා ඇල්ලෙන් ටැක්සියක් අරගෙන යන එක තමය් ලාබම වැඩේ. කොහොම වුනත් නිවාඩුවක් ලැබුණ වෙලාවක ඇල්ල පැත්තෙ ගිහින් රවුමක් දාන අතරෙ මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා. අපි...
  10. Sahitha

    TRCSL Help

    දන්නා කට්ටිය පොඩි උදවුවක් කරන්න mobile phone එකක් පිටරටකින් ගෙන්නන කොට අපි TRCSL එකෙන් permission ගන්න ඕනෙද?? එහෙම නං එක කරන්නේ කොහොමද?? :oo::oo: මොකද අදහසක් තියනවා එකක් ගෙන්න ගන්න. මොනවත් නැතුව ගෙනල්ල කට්ට කාල දඩ ගෙවනවාට වඩා ලේසි නේ...:baffled::baffled::baffled: දන්නා කට්ටියට කරන විදිය කොහොමද...
  11. Sahitha

    අකුණු සැරක් ඔබේ විදුලි පරිපථයට ඇතුලු වූ ව&#353

    අකුණු සැරක් ඔබේ විදුලි පරිපථයට ඇතුලු වූ ව&#353 අකුණු සැරක් ඔබේ විදුලි පරිපථයට ඇතුලු වූ විට සිදුවන්නේ කුමක්ද ? මොකක්ද surge එකක් කියන්නෙ?? surge එකක් කියන්නේ overvoltage spike එකක්. ඒතකොට අකුණක් නිසා විදුලි රැහැන්වලින් එන overvoltage spike එකටත් කියන්නේ surge එකක් කියලා තමයි. කොහොමද මේ...
  12. Sahitha

    කසාදය...

    . . . . . . කසාදය කසාදය යනු ලයිෆ් ලෝන්ග් ගමනකි... පියරු බබෙක් තෝරාගැනීමේදී පරිස්සම් වන්න...... යාලු වෙන කාලයේදී නිකන් පැත්ත පළාතම රොක් කරගෙන ඉන්න කපල් ඉන්නවාය. හැම කෙල්ලම අනේ ඒ දෙන්නා වගේ ඉන්න ඇහැකි නම් අපිටත් කියා හිතන ජෝඩු කීපයක් විශ්ව විද්‍යාලයක , මිතුරු රංචුවක ඉන්නවාමය. දෙන්නා හැමදේම...
  13. Sahitha

    Paypal සමග USD සහ Bitcoin

    මචන්ලා උදවුක් ඕනේ... Paypal එක හරහා සල්ලි ගෙවලා Bitcoin ගන්න පුළුවන් විදිය මොකක්ද?? :confused::confused: හොඳ විශ්වාස දායක sites Bitcoins සල්ලි දීල ගන්න. :yes::yes::yes: ලොකු ලොකු Bitcoins ගන්න තාම සල්ලි නෑ.. :P:P පොඩි ගණන් වලින් අරගන්න.
  14. Sahitha

    ලොව සිටින විෂ අධිකම සතුන් 5ක්

    ලොව සිටින විෂ අධිකම සතුන් 5ක් ලොව සිටින විෂ අධිකම සතුන් 5ක් 01. බොක්ස් ජෙලි ෆිෂ් බොක්ස් ජෙලි ෆිෂ් සලකනු ලබන්නේ ලොව සිටින විෂ අධිකම සත්ත්වයින් අතරින් එකෙකු ලෙසයි. මොවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Cubozoa යන්නයි. මොවුන් මාංසභක්ෂකයන් වෙනවා. මොවුන් සාමාන්‍යයෙන් මාස 12ක් පමණ ජිවත් වෙනවා...
  15. Sahitha

    ලොව වඩාත් ආකර්ෂණීය හමුදා කාන්තාවෝ

    ලොව වඩාත් ආකර්ෂණීය හමුදා කාන්තාවෝ ලොව වඩාත් ආකර්ෂණීය හමුදා කාන්තාවෝ ශතවර්ෂයකට පමණ ඉහත යුද හමුදාව තුළ ස්ත‍්‍රීන් දක්නට ලැබීම අතිශය දුර්ලබ කරුණක් වී තිබුණි. ස්ත්‍රීන් සුමුදු සුකොමළ ළඳ බොළද තැනැත්තියන් ලෙස සැලකුණු අතර භාරදූර වගකීමක් දැරීමට ඔවුන් නුසුද්දන් සේ සළකනු ලැබිණී. විශේෂයෙන්ම යුදමය...
  16. Sahitha

    802.11ac WiFi Router

    අලුතෙන් හොඳ router එකක් ගන්න කියල හිතන් ඉන්නේ. හොඳ කාලයක් use කරන්න පුළුවන් හොඳට සිග්නල් එහෙමත් තියන එකක්. අලුතෙන්ම ගන්න නිසා 802.11 AC එකක් ගන්න බැලුවේ 5Ghz එක්කම තියන. Budget එක 10000ක් වගේ. හෙල්ප් එකක් දියල්ලා.... MyStore.lk එකේ Asus Dual Band 802.11ac Wi-Fi ADSL/VDSL Modem Router එක...
  17. Sahitha

    macOS and iOS available on GitHub

    macOS and iOS kernel source code is now available on GitHub While Apple has claimed to be a significant contributor to various open-source projects in the past, many of its technologies are still closed source. However, the Cupertino giant has now made a big move by releasing the source code...
  18. Sahitha

    දොස්තර හොඳහිත...

    දොස්තර හොඳහිත... රුපවාහිනියේ දොස්තර හොඳහිත: ටයිටස් තොටවත්ත ඔබ 80 ගණන් වල, 90 ගණන් වල හැදුණු වැඩුණු කෙනෙක් නම් ඒ කාලේ රුපවාහිනියේ විකාශය වුනු සිංහල හඬකවන ලද කාටුන් නම් අමතක වෙන්න බැහැ. ඒ කාලේ කන්න බොන්න අමතක වුණත් දොස්තර හොඳහිත ටීවී එකේ වැටෙන වෙලාව නං අමතක වෙන්නෙ නෑ. ඒ වගේම පිස්සු පූසා, හා...
  19. Sahitha

    Beware! This Microsoft PowerPoint

    Beware! Microsoft PowerPoint Beware! This Microsoft PowerPoint Hack Installs Malware Without Requiring Macros "Disable macros and always be extra careful when you manually enable it while opening Microsoft Office Word documents." You might have heard of above-mentioned security warning...
  20. Sahitha

    පියයුරු

    පියයුරු.............................. අවුරුදු 17,18 කොල්ලෙක්, මේක, දකින්න ආසයි................... අවුරුදු 18,19 කොල්ලෙක් මේක, අත ගාන්න ආසයි............... අවුරුදු 20 විතර පැන්නම, උන්, තව තව දේවල් වලටත් ආසයි.......... ඒත්, මේ හැම වයසකම කොල්ලෙක්, අම්මා කෙනෙක්, දරුවෙක්ට කිරිදෙනකොට, ටක්ගලා බිම...

    No contents