1. Sahitha

    හොඳ 4K TV එකක් ගන්න

    හොඳ TV එකක් ගන්න බැලුවේ 4K එකක්ම වගේ. අඟල් 55 හෝ ඊට වැඩි එකක් තම හිතුවේ. නම ගිය ඒවා නං හොඳයි කියල හිතුව ඔය Sony, Samsung, TCL නැත්තන් LG වගේ. බජට් එක 400,000ට අඩුවෙන් සෙට් වෙන ටිකක් හම්බ උනේ මේවා. තව මොන හරි හොඳ ඒවා මොනාද? ප්‍රශ්නයක් උනොත් ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් උනොත් තව හොඳයි ඔය warranty...
  2. Sahitha

    Electronic Insurance

    ලංකාවේ electronic බඩු insurance කරලා තියනවද? උදාහරණයක් විදියට TV, Phone වගේ දේවල් ? google එකට පින් සිද්දවෙන්න හම්බ උනේ එකම එකක් විතරයි. clicktoinsure.lk කියන එක. මේක කරන්නේ Assetline Insurance එකෙන්. හැබැයි insurance එක දෙන්නේ co-op insurance එකෙන්. අදහසක් තියනවද මේ ගැන??? Update: quotation -...
  3. Sahitha

    හොඳ power bank එකක් සහ ගන්න තැනක්

    මචංලා.. උදවුවක් ඕනේ හොඳ power bank එකක් ගන්න. බලන්නේ 30000mAh එකක්. බැලුවේ මේ මොඩල් දෙක තමයි බජට් එකේ විදියට. Baseus Bipow 20W Digital Display 30000mAh Aspor 30000mAh LCD Display 22.5W and 20W Pd – A306 මේවා බැලුවේ මේ කඩවල් වලින් xclusive.lk - (Product Link) simplytek - (Product Link)...
  4. Sahitha

    DSLR කැමරා අලුත්වැඩියාව

    මචංලා, මං ගාව Canon DSLR කැමරාවක් තියනවා. ළඟකදී ඉඳන් iso කොච්චර වැඩි කරත් photo ගොඩක් අඳුරුයි. settings ඔක්කොම reset කරත් හරි ගියේ නෑ. ගත්තේ Cameralk එකෙන්. වගකීම් කාලය අරව මේවා ඉවරයි. කොළඹ අවට කවුද හොඳ කෙනෙක් ඉන්නේ මේක හදාගන්න.
  5. Sahitha

    7Mn වලට වාහනයක්

    මේ දවස් වල වාහන ගන්න එක අපරාදේ තමයි. එත් මාමණ්ඩි වාහනයක් ගන්න බලනවා. මිලියන 7ක් හෝ 7.5ක් වගේ උපරිම ගණනකට 2015න් උඩ එකක් තමයි බලන්නේ. එයාගේ පලවෙනි වාහනේ. ඉතිං ගරාජ් කරදර නැතුව අවුරුදු කීපයක් පදින්න එකක්. හැමදාම ගමන් යැවෙන්නේ එහෙමත් නෑ. SUV, Crossover, Sedan ඕනෙම එකක් අවුලක් නෑ. Hatchback උනත්...
  6. Sahitha

    .lk domain transfer

    .lk domain එකක් සහ වෙබ් සයිට් එකක් තියනවා දන්නා කෙනෙක්ගේ බිස්නස් එකේ නමින්. domain එක buy කරලා renew එහෙමත් කරලා වෙබ් සයිට් එක manage කරෙත් company එකකින්. හැබැයි දැන් කාලෙකින් වෙබ් සයිට් එකට update මොනවත් කරලා නෑ. එත් හැම අවුරුද්දෙම සල්ලි ගෙවල තියනවා (අවු 9ක්) domain එකටත් එක්ක. domain...
  7. Sahitha

    paykoko වාරික වශයෙන් ගෙවන්න

    කවුරුවත් දන්නවද මේ PayKoKo (https://paykoko.com/) කියන සයිට් එක ගැන දන්නවද? ලංකාවේ කඩ කිහිපයක නම් දාල තියනවා. ගාණ වාරික 3කින් වගේ ගෙවන්න දෙනවා වගේ කියල. සයිට් එකේ විස්තර වලට අනුව නං Daraz එකට අනුබද්ධ එකක්. පාවිච්චි කරලා තියනවද කවුරු හරි?
  8. Sahitha

    වාහන rent දවසට

    වාහන දවසකට දෙකකට වගේ rent එකට ගන්න කොළඹ අවටින් තැනක් දන්නවද මචංලා? බලන්නේ Hatchback හෝ Sedan එකක්. රියදුරු නැතුව. සාමනය rent කරන තැන වල 20,000++ deposit එක. ස්තුතියි! කවුරුවත් දන්නේ නැද්ද? :confused: :confused: ------ Post added on 1627370713
  9. Sahitha

    Bluebeam Revu

    කවුරු හරි ළඟ Bluebeam Revu 2020 සොෆ්ට්වෙයාර් එක ගන්න තියේද? ප්‍රශ්න නැති crack හෝ patch එකක් හොයල දෙන්න පුළුවන්නන් ලොකු දෙයක්
  10. Sahitha

    LK Domain registry Hacked!

    Several lk domains are currently being affected by a malicious redirection – TRC Several users in Sri Lanka have complained that Google.lk country-level domain is being redirected to another site which highlights issues faced by Tea workers in Sri Lanka. “In what appears to be a major domain...
  11. Sahitha

    Vehicle Oil / Lubricants Recycle

    මචන්ලා, ලංකාවේ කොයි වගේ තැන වලද පාවිච්චි කරපු තෙල් නැත්තන් කූලන්ට් වගේ ඒවා බාරගන්නේ. සල්ලි වලට හරි කමක් නැ. ගෙදරදීම වාහනේ තෙල් මාරු කරනකොට නැත්තන් පොඩි අළුත්වැඩියාවක් කරනකොට එකතු වෙන ඒවා නිකංම කානු වලට නැත්තන් කුණු එක්ක යවන්න බැහැනේ! ගෙදරදී තමන්ග වාහනේ ඒ වගේ කරන අය කොහොමද ඕව අයින් කරන්නේ?? වෙන...
  12. Sahitha

    Tekla Structural Designer

    මචංලා මේ Tekla Structural Designer එක හොයාගන්න පුළුවන් වෙයිද? :) 2019 හෝ 2020 එකක් හොඳ crack එකක් එක්ක. :sorry: https://aportesingecivil.com/tekla-structural-designer-2019i/ මේක බැලුව, 2019 ඇක්ටිවේට් වෙන්නේ නෑ. ලයිසන් කරන තැනට එන්නේ. :baffled...
  13. Sahitha

    PCR පරීක්ෂණ කරගන්න තැන් සහ වියදම

    මචංලා, කොහෙන්ද අපිට PCR ටෙස්ට් එකක් කරගන්න පුළුවන් තැන් සහ ගණන් ගැන විස්තර දන්නා අය කවුද ඉන්නේ? මේ අසනීප හෝ ආශ්‍රිතයන් නිසා නෙමේ ජොබ් වලටත් ඉල්ලනවානේ කරගන්න පුළුවන් තැන් සහ මුදල කියමු බලන්ට!!
  14. Sahitha

    Android Recovery

    මචංලා, හොඳම එකෙන් කෙල වෙලා ඉන්නේ. මගේ phone එක OnePlus 5T එකක්. Android 10.0.1 (OnePlus OS Version) තියෙන්නේ. උදේ ඉඳන් pattern එක වැඩ කරන්නේ නැ. 3න් පාරක් වැරදි pattern එක නිසා fingerprint, face unlock වැඩ නෑ. reset කරන්නේ නැතුව ගොඩ දාගන්න බෑ කියලා දන්නවා. reset කලත් එකේ මට photo, video...
  15. Sahitha

    Dash Camera Repair

    මචංලා, මං ළඟ 70mai Smart Dash Cam 1S එකක් තියනවා. power outlet එකේ ප්‍රශ්නයක් නිසා මාස ගානක් පාවිච්චි කලේ නෑ. දැන් එක හදාගෙන camera එක පාවිච්චි කරනකොට settings save වෙන්නේ නෑ engine off කරලා ආයේ on කරනකොට. Date/Time, Sound, Collision Sensitivity මොනවත් save වෙන්නේ නෑ. recording සහ අනිත් හැම දීම...
  16. Sahitha

    Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

    මචංලා, කොහෙද හොඳ, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් spring mattress ගන්න පුළුවන්?? Arpico, Damro, Singer, Lionco වගේ ජාති ගොඩක් තියනවනේ. අනික ඔය spring mattress කිවුවට මෙට්ටේ උස 7" / 8" / 10" වගේ ප්‍රමාන වලින් සැප පහසුව වැඩි වෙන්නත් එනවනේ! දන්නා අය සහ අරන් තියන අයගේ අදහස් වටිනවා!!
  17. Sahitha

    Safety Deposit Locker - ආරක්ෂිත තැන්පතු ලොකර්

    ලංකාවේ බැංකු වල ආරක්ෂිත තැන්පතු ලොකර්, එහෙමත් නැත්නම් Safety Deposit Locker වල තොරතුරු කොහොමද? මොන වගේ බැංකු වලට දෙන්නේ, කීයක් ගෙවන්න ඕනෙද අවුරුද්දකට, ස්ථිර තැන්පතුව කොච්චර වෙන්න ඕනෙද වගේ විස්තර දන්නා කෙනෙක් කියන්න පුළුවන්ද. අනිත් එක තමයි ඒවගේ ප්‍රමාණ විස්තර, ප්‍රමාණ විස්තර තියෙන්නේ සම්පත්...
  18. Sahitha

    Questions Projector Headlight (ප්‍රෝජෙක්ටර් හෙඩ්ලයිට්)

    මේ වගේ Toyota Noah KR42/CR42 වාහනේක එන ක්‍රිස්ටල් ලයිට් එක වෙනස් කරන්න බැරිද ප්‍රොජෙක්ටර් ලයිට් විදියට? 🤔🤔 මොකද දැනට වාහනේට LED හෙඩ්ලයිට් දාල තියෙන්නේ. එත් තව ටිකක් එලිය වැඩි කරගන්න. 🤨 ඉස්සරහෙන් එන එකෙක්ට හෙඩ් ගැහුවට දැනෙන්නේවත් නැහැ! තරහට හෙඩ්ලයිට් ගහන්න නෙමේ.. 😅 එලිය වැඩි කරගන්නයි එලිය...
  19. Sahitha

    Tekla Tedds

    මචන්ලා, Tekla Tedds කියන Civil Engineering වල පාවිච්චි කරන software එකේ හොඳ cracked version එකක් නැත්තන් patch එකක් හොයාගන්න නැති වෙයිද? 2018/2019/2020 වගේ version ඕනේ එකක්!!
  20. Sahitha

    Youtube Music Video

    මචංලා උදවුවක් ඕනේ, පහල ලින්ක් එකක් දාල තියනවා මගේ ඥාති සහෝදරයෙක් (cousin) ගේ YouTube Channel එකක්! 🤩 views, likes, subs ඉල්ලලා අඬනවා නෙමේ මචංලා මේ!! :cautious: music ටික අහල බලල කැමති නං like එකක් දාන්න. කැමති නං ඇත්ත හිතෙන දේ comment එකක් දෙන්න!! මිනිහ තනියම ඕගන් එකයි තව software වගයක් එකතු...

    No contents