SLT එකෙන් මීට මාස ගානකට කලින් mail එකක් ආව එයාලගේ mail migration එකක් කරනවා ඒකට ඕනි details වගයක් ඉල්ලලා. අපේ office තියෙන්නේ co-operate package එකක්. ඉතින් මම එකේ ඉල්ලලා තිබ්බ details පුරෝලා
[email protected] mail address එකටයි,අපේ co-operate account එක කරන accounts manager ටයි කොපි කරලා mail...