අඩු මුදලකින් සංචාරය කරන්න රටක්........
අඩු මුදලකින් යන්න පුළුවන් රටවල් මොනවද මචන්ලා? (සිංහලෙන් කීවොත් low cost travel destinations). එක්කෙන්ක්ට වියදම කීයක් විතර යනවද? select කරන්න හොඳ travel agents ල කවුද? පොඩ්ඩක් විස්තර කියපල්ලකො.