කොලඹ අවට නිදහසෙ study කරන්න පුලුවන් open area මොනවද තියෙන්නෙ? පාර්ක් එකක් වගේ තැනක්.
රූම් එකටම වෙලා පාඩම් කරනකොට එපා වෙනව.
විහාරමහාදේවී පාර්ක් එක එහෙම කොහොමද?
රූම් එකටම වෙලා පාඩම් කරනකොට එපා වෙනව.
විහාරමහාදේවී පාර්ක් එක එහෙම කොහොමද?
Indipendance Squareකොලඹ අවට නිදහසෙ study කරන්න පුලුවන් open area මොනවද තියෙන්නෙ? පාර්ක් එකක් වගේ තැනක්.
රූම් එකටම වෙලා පාඩම් කරනකොට එපා වෙනව.
විහාරමහාදේවී පාර්ක් එක එහෙම කොහොමද?
trace eke padam karanna thanak koheda bn thiyenne? office premises ne ethana thiyenneOpen university, Diyatha uyana, Trace expert city,
eliye benches thiyenne bun oane tharam.trace eke padam karanna thanak koheda bn thiyenne? office premises ne ethana thiyenne
Metana maru..Indipendance Square