1. LegendWarrior

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද?

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද? මොකක් හරි කුශන් එකක් හරි නැත්නම් අලුතෙන් කුශන් කරන්න හරි..
  2. LegendWarrior

    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න..

    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න මචං.. කුනු දානව බේරගන්නත් බෑ... ඉස්සරහා ගෙදර ඉන්න අය ඉල්ලනවා බයික් වැඩපොලක් දාන්න... මෙහෙම දෙද්දි බලන්න ඕනේ දේවල් මොනවද කරන්න ඕනේ දේවල් මොනවද? ඇත්තම මෙහෙම දෙන එක මටත් හොදයි මොකද කුනු දාන වැඩේ නවත්තගන්නත් බෑ...ක
  3. LegendWarrior

    හොද ඔයිල් එක මොකක්ද?

    මචං කැබ් එකට දාන්න හොද ඔයිල් එක මොකක්ද? ලූස් ඔයිල් දාන්නද නැත්නම් කැන් දාන්නද? මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක.. 15W 40
  4. LegendWarrior

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    මචං රෙන්ට් එකට දෙන්න පුලුවන්ද? ඔය සින්ගර් , කීල්ස් වගේ ඒවාට දාන්න බැරිද? AC / Power Steering thiyenawa..කූඩුව ඕනේනම් ගහල දෙන්න පුලුවන් ... මේක ගෙදර නිකන් තියන් ඉන්න එකත් අපරාදේ වගේ..
  5. LegendWarrior

    Indoor Cricket Badminton Court එකක් හදන්න..

    මචන් මගේ තියෙනවා ඉඩමක් ටව්න් එක ලග.. පර්චස් 40ක් තියෙනවා..මන් බැලුවේ ඉන්ඩෝ කෝර්ට් එකක් ගහන්න.. මේවා ගහන කම්පැනි තියෙනවද බං? ලෝන් එකක් දාල ගහන එක රිස්කි වැඩක් ද? මේක ගැන දන්න කවුරු හරි ඉන්නවද?
  6. LegendWarrior

    SLT Billing Refund උනා..

    කවුරු හරි ඉන්නවනම් ජනවාරි පලවෙනිදම මාරු වෙලා..Unlimited Family පැකේජ් එකක ඉදල Unlimited Home මාරු වෙලා ඉටපස්සේ ඒ මාසෙත් චාර්ජ් උන අය කම්ප්ලේන් කරන්න.. මට රිෆන්ඩ් උනා ඒ ගාන.. ඇඩ්වාන්ස් බිලින් හින්දා වෙන දෙයක් මේක..
  7. LegendWarrior

    Below 40 Laks

    මේ ගානට තියෙන ටිකක් SUV වාහන මොනවද බන්? Rav4 wage hodai neda?+
  8. LegendWarrior

    Car Fuse Box

    මචන් ඔක්සයිඩ් බැදිල බං.. ක්ලීන් කරගන්න විදිහක් කියපන්කො.. අඩු වියදම් විදිහක් ගෙදරදිම කරගන්න විදිහක්
  9. LegendWarrior

    මේ නෙට්වර්ක් කේබල් හොදයිද?

    රවුටර් එකට ගහල කාමරේට ගන්න බැලුවේ .. කාමරේට වයිෆයි මදි... https://www.daraz.lk/products/cat-6-network-cable-ethernet-cable-rj45-lan-1m5m10m20m-high-speed-10-gigabit-i749681125-s2871849072.html? මේ ගානට හම්බෙනවද ?
  10. LegendWarrior

    වතුර මෝටර් ලිදට බස්සන එකද හොද? නැත්නම් උඩින් හයි කරන එකද? ටැන්කියට ගහන්න..

    මේ දෙකෙන් කොයිකද හොද මචං කල් පැවත්ම අතින්..
  11. LegendWarrior

    Sink Help එකක් දෙන්න

    මචං අලුතෙන් සින්ක් එකක් ගෙනවා ..ඩබල් එකක්.. ගැබුරු කොටු එකක්.. පැන්ට්‍රී එක අලුතෙන් හදනවා සින්ක් එක තියන්න.. මට තෙරෙන්නේ නෑ මේක කොහොමද තියන්නේ.. ටයිල් අල්ලල ටයිල් එක උඩින් තියන්නද? නැත්නම් ටයිල් සම මට්ටමට තියන්නද? නැත්නම් පල්ලෙහායින් තියන්නද? තව මේක හයි කරද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද...
  12. LegendWarrior

    Amaron බයික් Battery

    ඇමරොන් ekak damma.. Aurudu dekai battery eka dead 🥲 Hena ganak deela damme anith ewa aduwata thiyeddi meka hoda hinda Issella nippon kiyala ekak damma eka diwwa meeta wadiya
  13. LegendWarrior

    ලී වල ගාන්න...

    මචං වහලෙට ලී දාන්න හදන්නේ...අලුත්ම වහලයක් නෙවෙයි.. පරන එකක් ගලවල අලුතෙන් දාන්න ලී.. මොනවද හොද විදි? ඩීසල් කපුරු මික්ස් කරල ගෑවම ඇතිද?
  14. LegendWarrior

    වහලෙට උලු දාන්නද ඇස්බැස්ටෝ දාන්නද?

    හිතාගන්න බැරුව ඉන්නේ.. වහලේ අලුතෙන් ගහනවා.. ලී ටික රෙඩී.. දැනට තියෙන්නේ උලු වහලක්.. ගේත් ටිකක් පරන ටයිප් එකේ එකක්.. ගැලපෙන්නෙ නම් උලු වහලක් තමා.. කල් පැවැත්ම අතින් හොද ඉතින් ශීට් නෙහ්.. ශීට් ගැහුවොත් ඒ ටිකට වෙනම යනවා ලක්ශයක්.. උලු දැම්මොත් තියෙන ඒවාම දාන්න පුලුවන්..
  15. LegendWarrior

    Credit Card ප්‍රශ්න

    අපි ගත්ත බඩුවක (ex : TV) installment ප්ලෑන් එකක් තියෙනවානම් .. අපි ඒක එකපාර සෙටල් කරල දාන්න පුලුවන්ද? ඒකට fee එකක් ගන්නවද? එහෙමත් නැත්නැම් තියෙන තියෙන වෙලාවට ලොකු ගනන් වලින් දාල ඉවර කරන්න පුලුවන්ද? HNB card ekak
  16. LegendWarrior

    Damro Mattress

    Warranty card එක නැතුව බැහැපු එකක් මාරු කරයිද? උන්ගෙ සිස්ටම් එකේ තියෙන්වද?
  17. LegendWarrior

    Pillows ගන්න තැනක් සෙට් උනා අඩුවට...

    මුන් කියන විදිහටනම් මුන් තමා හොටෙල්ස් වලටත් දාන්නේ ගොඩක්... https://dftpillows.com/
  18. LegendWarrior

    වේයෝ කරදරේට..

    මොකද බං කරන්නේ.. අපෙ ගෙදර ලී සොල්දර එහෙම තියෙන්නේ.. එවයේ ඔක්කොම යනවා.. වහලේ සම්පුර්නෙන් කාලා.. පැන්ට්‍රි වලට එනවා.. මොකද කරන්නේ බං.. ඩීසල් ගැහුවා ටික දවසයි වගේ..
  19. LegendWarrior

    දඩ කොලේ නැති වෙලා ගෙවපු රිසිට් එක විතරක්..

    දඩ කොලේ නැති වෙලා පොස්ට් ඔෆිස් එකට ගෙවපු රිසිට් එක විතරක් තිබ්බොත් මොකද බං වෙන්නේ... පොලිසීයෙන් දෙනවද ලයිසන් එක? බනිනවද නැත්නම් දෙන්නෙම නැද්ද?
  20. LegendWarrior

    බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා

    බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා... මාසයක් වාහනේ එලවන්න විදිහක් කියපන්කෝ...

    No contents