~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරිප්පු එකක් හැදුව. ලුණු වැඩි වුනා. ඒක තමයි වුනේ :eek:

    කිරටනම් හැදුවෙ තව කිරි ටිකක් දාන්න. වැඩේ ගොඩනෙ එතකොට
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මල් බබා දාලා තියෙන එක මාරම ලස්සනයි

    මේ article එකේ ඔක්කොම විස්තර තියෙනව Ramani Fernando එකෙන් යවනවනන්. https://www.yamu.lk/event/hair-donation-to-cancer-patients-with-ramani-fernando-salons නංගිලනන් එයාලගේ event එක එනකන් බලන් ඉන්න බැරි හන්ද US hair donate කරන එකකට යැව්ව. එයා තමයි address එක දන්නේ.

    ඔව් :yes: මල් බබා දාපු එක අහල අහල, දැන් ඒක අහල නිකන් ඔලුව ඇතුලේ play වෙනව වගේ :D:D

    මේකත් ලස්සනයි.

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුභ උදෑසනක් මිත්‍රවරුනි.....කොහොමද ඔබලාගේ තතු...නයිස් ගයි , පරිප්පු හොද්දට නම් ලුණු වැඩි වුනේ අර්තාපල් අලයක් සුද්ද කරලා පෙති දෙකක් කපල හොද්දට දාන්න..අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...

    අද නව ව්‍යාපාර අවස්තාවන් ගැන හොයා බැලීමක් කරනවා...කුළුබඩු.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ow eka thama. sinhala hadagena aaya ennan mehema type karanda baa

    සිංහලෙන් ටයිප් කරන පුළුවන් වෙනකන් එළකිරි නෑවිත් ඉඳපන්...

    ඔය අපෙන් අල්ලස් ඉල්ලුවට ඔහොම වෙලා තියෙන්නේ.
    :P:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow eka thama. sinhala hadagena aaya ennan mehema type karanda baa

    මං නම් පාවිච්චි කරන්නෙ වින්ඩෝස් එක්ක ම එන එක. Vista Quick Fix එකත් එක්ක මික්ස් කරල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභ උදෑසනක් මිත්‍රවරුනි.....කොහොමද ඔබලාගේ තතු...නයිස් ගයි , පරිප්පු හොද්දට නම් ලුණු වැඩි වුනේ අර්තාපල් අලයක් සුද්ද කරලා පෙති දෙකක් කපල හොද්දට දාන්න..අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...

    අද නව ව්‍යාපාර අවස්තාවන් ගැන හොයා බැලීමක් කරනවා...කුළුබඩු.

    එළ එළ කුළුබඩු Export කරන්න ද? ලංකාව ඇතුළෙ ද?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සුභ උදෑසනක් මිත්‍රවරුනි.....කොහොමද ඔබලාගේ තතු...නයිස් ගයි , පරිප්පු හොද්දට නම් ලුණු වැඩි වුනේ අර්තාපල් අලයක් සුද්ද කරලා පෙති දෙකක් කපල හොද්දට දාන්න..අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...

    අද නව ව්‍යාපාර අවස්තාවන් ගැන හොයා බැලීමක් කරනවා...කුළුබඩු.

    වෙනම හැදුව බන් අල ඒකනේ අවුල. ඒත් සෑහෙන්න වටින idea එකක්. :P

    පරිප්පු හොද්ද බේරිමට උත්සාහ කර සැමට රෙප් වලින් සැලකූ බව කරැණාවෙන් සළකන්න. :)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :sorry::sorry:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thanks ideas වලට ;);)

    අර ඩොඩෝ කියල තියෙන්නෙ එයාව උයද්දි ලුණු වැඩි වුණොත් කරන්න තියෙන‍ ලේසි දෙයක්. :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Windows updata karata passe input tools pissu natanawa :no: sinhala type karanda baa :sorry:

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ඒක හදාගන්නකන් මේකෙන් වත් වැඩක් ගන්න...
    ඉංගිරිසියෙන් සිංහල කියවද්දි ඇඟට දැනෙන්නෙ නැහැ...
    නිකන් හතරැස් වචන වගේ දැනෙන්නෙ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සුභ උදෑසනක් මිත්‍රවරුනි.....කොහොමද ඔබලාගේ තතු...නයිස් ගයි , පරිප්පු හොද්දට නම් ලුණු වැඩි වුනේ අර්තාපල් අලයක් සුද්ද කරලා පෙති දෙකක් කපල හොද්දට දාන්න..අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...

    අද නව ව්‍යාපාර අවස්තාවන් ගැන හොයා බැලීමක් කරනවා...කුළුබඩු.

    මේකත් බලන්න මිත්‍රයා :P

    නොදන්නම පැත්තක් වීඩියෝ එකෙන් මමත් දැනගත්තේ වටිනාකම

    • Like
    Reactions: Dodo Mahaththaya