~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    UZT1rZu.jpg
    :P:P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ICBT kollek innawane kochchiwala ona dekata. kiwwanam nawattala dei

    කෝච්චි නවත්තන්න පුලුවන් එවුනුත් මේකේ ඉන්නවද ? :shocked:

    උඹල ඇත්ත ජීවිතේදී superheroes ල ද බන්? :confused::D:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෝච්චියෙන් වැටිලා තුවාල වෙන්න කලින් මන්දපෙට පැනගත්තා හම්මෝ :no :
    අහ පරිස්සමෙන්

    මේ ළඟදිත් කොල්ලෙක් මරදානේදී කෝච්චියට අහු වෙන්න ගිහින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝච්චියෙන් වැටිලා තුවාල වෙන්න කලින් මන්දපෙට පැනගත්තා හම්මෝ :no :

    රේල්පීල්ලට වැටුණනම් තමයි අවුල