ගැසට් එක කැන්සල් කරන්නත් බැරිද බන් ස ට ?

පුලුවන් එතකොට අර පරණ කාලකන්නි ඉන්න පාර්ලිමේන්තුව නැවත බලාත්මක වෙනව
ගැසට් එක කැන්සල් කරන්නත් බැරිද බන් ස ට ?
ගැසට් එක කැන්සල් කරන්නත් බැරිද බන් ස ට ?

පනතෙ කොතනද තියෙන්නෙ කියපල්ල

එහෙම බයලක් ජනාධිපතිට නැ..මැතිවරණ කොමිසම සතු බලය විතරයි තියෙන්නෙ..තියෙනව කියන උන්ට පෙන්නන්ඩ කියපන් වගන්ති එහෙම එකක් නැ.. කැන්සල් කරන්න බලය තිබ්බට කොන්දක් නෑනේ බන්![]()
එහෙම බයලක් ජනාධිපතිට නැ..මැතිවරණ කොමිසම සතු බලය විතරයි තියෙන්නෙ..තියෙනව කියන උන්ට පෙන්නන්ඩ කියපන් වගන්ති එහෙම එකක් නැ..
ලැජ්ජාවක් නැති නිසා ඔහොම කතා කියන්ඩ පුලුවන් ...තියෙනව නම් පනත පෙන්නපන් කියවන්නෙ නැතුව..

ඔව් තියෙනවා කිව්වට තියෙන වගන්තිය පෙන්නන්නෙ නැතුව විශ්වාස කරන්න බෑ
ගැසට් කැන්සල් කරන්න බලය තිබ්බනේ. කොන්ද තමයි නැති උනේ![]()
ඔව් තියෙනවා කිව්වට තියෙන වගන්තිය පෙන්නන්නෙ නැතුව විශ්වාස කරන්න බෑ
අනිව කියනවනම් ඔප්පු කරල පෙන්නඩ ඔනෙ.. මුලු විවස්තාවම ඉන්ටනෙට් එකේ තියෙනවනෙ මෙන්න අවස්තාව ගු ඇන් පි සහ ජෙපි ලෝලින්ට පනත සහ වගන්ති පෙන්නන්ඩ...![]()
උඹත් ඉල්ලගෙන කන්නේ. දැන් වගන්තිය අරගෙන එයි පට ගාල
ඉස්සර ඉංග්‍රීසි පත්තරේ උඩ පල්ලෙහා මාරු කරන් කියවපු උන්
ගිය අවුරුදු 4 ව්‍යවස්ථාව කට පාඩම් කරලා ඉන්නේ
ගැසට් කැන්සල් කරන්න බලය තිබ්බනේ. කොන්ද තමයි නැති උනේ![]()

මැතිවරණය ගැසට් කරපු අති විශේෂ ගැසට් එක අකුලන්ඩ ජනාධිපතිතුමාට බලය තියෙනව කියල පෙන්නපන්..මෙන්න අවස්තාව විවස්තාව සහ පනත පෙන්නපන්..![]()
මහජන ආරක්ෂක පනතෙන් පුළුවන් බන්.
මැතිවරණය ගැසට් කරපු අති විශේෂ ගැසට් එක අකුලන්ඩ ජනාධිපතිතුමාට බලය තියෙනව කියල පෙන්නපන්..මෙන්න අවස්තාව විවස්තාව සහ පනත පෙන්නපන්..![]()