මැතිවරණය_කල්_යයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බිග් මැච් එකක් නවත්ත ගන්න බැරි පොන්නයා කොහෙද බං ඉලෙක්ශන් එකක් කල් දාන්නේ, දවල් හීන!:lol::lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    ගැසට් එක කැන්සල් කරන්නත් බැරිද බන් ස ට ?
    පුලුවන් එතකොට අර පරණ කාලකන්නි ඉන්න පාර්ලිමේන්තුව නැවත බලාත්මක වෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව මේ මෝඩ කතා ..මැතිවරන කල් දාන්ඩ බලේ තියෙන්නෙ කොමසාරිස්ට එච්චරයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113

    ගැසට් එක කැන්සල් කරන්නත් බැරිද බන් ස ට ?

    පිස්සුවක් ඇතෑ විපක්ශෙ දෙකට බෙදිල වෙන වෙනම නාමයෝජනා දෙන්න කලින් ගැසට් එක අවලංගු කරල උන්ට එකතු වෙන්න චාන්ස් එකක් දෙන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පනතෙ කොතනද තියෙන්නෙ කියපල්ල

    :yes::yes: එහෙම බයලක් ජනාධිපතිට නැ..මැතිවරණ කොමිසම සතු බලය විතරයි තියෙන්නෙ..තියෙනව කියන උන්ට පෙන්නන්ඩ කියපන් වගන්ති එහෙම එකක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැන්සල් කරන්න බලය තිබ්බට කොන්දක් නෑනේ බන් :lol:

    ලැජ්ජාවක් නැති නිසා ඔහොම කතා කියන්ඩ පුලුවන් ...තියෙනව නම් පනත පෙන්නපන් කියවන්නෙ නැතුව..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    :yes::yes: එහෙම බයලක් ජනාධිපතිට නැ..මැතිවරණ කොමිසම සතු බලය විතරයි තියෙන්නෙ..තියෙනව කියන උන්ට පෙන්නන්ඩ කියපන් වගන්ති එහෙම එකක් නැ..

    ඔව් තියෙනවා කිව්වට තියෙන වගන්තිය පෙන්නන්නෙ නැතුව විශ්වාස කරන්න බෑ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලැජ්ජාවක් නැති නිසා ඔහොම කතා කියන්ඩ පුලුවන් ...තියෙනව නම් පනත පෙන්නපන් කියවන්නෙ නැතුව..

    ගැසට් කැන්සල් කරන්න බලය තිබ්බනේ. කොන්ද තමයි නැති උනේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් තියෙනවා කිව්වට තියෙන වගන්තිය පෙන්නන්නෙ නැතුව විශ්වාස කරන්න බෑ

    අනිව කියනවනම් ඔප්පු කරල පෙන්නඩ ඔනෙ.. මුලු විවස්තාවම ඉන්ටනෙට් එකේ තියෙනවනෙ මෙන්න අවස්තාව ගු ඇන් පි සහ ජෙපි ලෝලින්ට පනත සහ වගන්ති පෙන්නන්ඩ...:yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගැසට් කැන්සල් කරන්න බලය තිබ්බනේ. කොන්ද තමයි නැති උනේ :lol:

    Gazette cancel කරන්නෙ මොන රෙද්දටද?? ආපහු පරණ කාලකන්නි ඉන්න පාර්ලිමේන්තුව බලාත්මක කරන්නද?? මේ උන විදිය හොඳයි
     
    • Like
    Reactions: tharinduncc

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔව් තියෙනවා කිව්වට තියෙන වගන්තිය පෙන්නන්නෙ නැතුව විශ්වාස කරන්න බෑ

    උඹත් ඉල්ලගෙන කන්නේ. දැන් වගන්තිය අරගෙන එයි පට ගාල

    ඉස්සර ඉංග්‍රීසි පත්තරේ උඩ පල්ලෙහා මාරු කරන් කියවපු උන්
    ගිය අවුරුදු 4 ව්‍යවස්ථාව කට පාඩම් කරලා ඉන්නේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනිව කියනවනම් ඔප්පු කරල පෙන්නඩ ඔනෙ.. මුලු විවස්තාවම ඉන්ටනෙට් එකේ තියෙනවනෙ මෙන්න අවස්තාව ගු ඇන් පි සහ ජෙපි ලෝලින්ට පනත සහ වගන්ති පෙන්නන්ඩ...:yes:

    ඔව් දැන් ලොරි talk දුන්නෙ මහජන ආරක්ශක පනතෙ තියෙනවා කියල. පෙන්නන තියෙන තැන කිව්වම නෝ කතා
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    උඹත් ඉල්ලගෙන කන්නේ. දැන් වගන්තිය අරගෙන එයි පට ගාල

    ඉස්සර ඉංග්‍රීසි පත්තරේ උඩ පල්ලෙහා මාරු කරන් කියවපු උන්
    ගිය අවුරුදු 4 ව්‍යවස්ථාව කට පාඩම් කරලා ඉන්නේ

    මොකක් හරි කමක් නෑ මම වැරදි නම් පිලිගන්නව. එච්චරයි. වගන්තිය පෙන්නුවොත් මම වැරදි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැසට් කැන්සල් කරන්න බලය තිබ්බනේ. කොන්ද තමයි නැති උනේ :lol:

    මැතිවරණය ගැසට් කරපු අති විශේෂ ගැසට් එක අකුලන්ඩ ජනාධිපතිතුමාට බලය තියෙනව කියල පෙන්නපන්..මෙන්න අවස්තාව විවස්තාව සහ පනත පෙන්නපන්.. :):)
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මැතිවරණය ගැසට් කරපු අති විශේෂ ගැසට් එක අකුලන්ඩ ජනාධිපතිතුමාට බලය තියෙනව කියල පෙන්නපන්..මෙන්න අවස්තාව විවස්තාව සහ පනත පෙන්නපන්.. :):)

    ඒක පුලුවන් බන්, නමුත් එහෙම කරොත් පරණ කාලකන්නි පාර්ලිමේන්තුව බලාත්මක වෙනව.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැතිවරණය ගැසට් කරපු අති විශේෂ ගැසට් එක අකුලන්ඩ ජනාධිපතිතුමාට බලය තියෙනව කියල පෙන්නපන්..මෙන්න අවස්තාව විවස්තාව සහ පනත පෙන්නපන්.. :):)

    Yam neethiyak kriyathmaka karana pudgalayaata eya akriya kirime balaya thiyanawa