මැතිවරණය_කල්_යයි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැතිවරණය_කල්_යයි

    මැතිවරණය කල් තියලා... දින 14 කින් ඔබ්බට

    නාමයෝජනා සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතික්ෂේපයි :yes:

    නියම වෙලාවේ තීරණ ගන්න බැරි නන්දසෙනට වඩා මැකෝ පට්ට :yes::yes:

    https://www.facebook.com/tvderanaofficial/videos/826542827820713/
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් මෙච්චර දවස් කිව්වේ ඕව කල් දාල රට වලපල්ලට දාන්න බැහැ කියල.
    සර් රට ගැන හිතල ඕක වෙලාවට තියන්නේ කියල

    බයියෝ ටික දැන් දුවගෙන එයි දැක්කනේ ගෝට වෙලාවට ඕන දේ කරනවා කියල
    ඕකුන්ට ලැජ්ජා නැහැ
    නගර සභා සින් එක වගේ තමයි
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මැති වරණේ කල් ගිහින් ලොන්ත විරුවාට බැරිදේ මැකෝ කරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    මැතිවරණය වහාම කල්දමන ලෙස සේනාධිනායක ජනපතිගෙන් මැකෝට නියෝග
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජනාධිපතිට කොහෙද කියපන් බලය තියෙන්නෙ මැතිවරණය කල් දාන්න??
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැතිවරණය වහාම කල්දමන ලෙස සේනාධිනායක ජනපතිගෙන් මැකෝට නියෝග

    දැන් ගෝටාට ඇති බලයක් නෑ , දැන් ගේම මැකෝ අතේ තියෙන්නේ :yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජනාධිපතිට කොහෙද කියපන් බලය තියෙන්නෙ මැතිවරණය කල් දාන්න??

    ජනදිපතිට බලය නෑ. පොරට පුළුවන් ගැසට් එක කැන්සල් කරන්න, එකට තිබ්බ කාලය අද දවල් 12 පස්සේ ඉවරයි , දැන් පුළුවන් මැකොට.:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    දැන් මෙච්චර දවස් කිව්වේ ඕව කල් දාල රට වලපල්ලට දාන්න බැහැ කියල.
    සර් රට ගැන හිතල ඕක වෙලාවට තියන්නේ කියල

    බයියෝ ටික දැන් දුවගෙන එයි දැක්කනේ ගෝට වෙලාවට ඕන දේ කරනවා කියල
    ඕකුන්ට ලැජ්ජා නැහැ
    නගර සභා සින් එක වගේ තමයි
    :lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් ගෝටාට ඇති බලයක් නෑ , දැන් ගේම මැකෝ අතේ තියෙන්නේ :yes::yes:

    ඉස්සරත් මැතිවරණය කල් දැමීමේ බලයක් ජනාධිපතිට තිබ්බෙ නෑ ගොනෝ gazette එක අයින් කරගැනීමේ බලය විතරයි තිබ්බෙ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉස්සරත් මැතිවරණය කල් දැමීමේ බලයක් ජනාධිපතිට තිබ්බෙ නෑ ගොනෝ gazette එක අයින් කරගැනීමේ බලය විතරයි තිබ්බෙ.
    ඉතින් ගොනෝ ගැසට් එක අයින් කරාම අප්ර්ලිමේන්තුව අයේ කැඳවන්න වෙනවනේ. එකනේ ගෝටා එක නොකරේ :frown:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සරත් මැතිවරණය කල් දැමීමේ බලයක් ජනාධිපතිට තිබ්බෙ නෑ ගොනෝ gazette එක අයින් කරගැනීමේ බලය විතරයි තිබ්බෙ.

    මහජන ආරක්ෂක පනතෙන් පුළුවන් බන්.
     
    • Like
    Reactions: ruchira55

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජනදිපතිට බලය නෑ. පොරට පුළුවන් ගැසට් එක කැන්සල් කරන්න, එකට තිබ්බ කාලය අද දවල් 12 පස්සේ ඉවරයි , දැන් පුළුවන් මැකොට.:yes:

    Gazette withdraw කරොත් අර පරණ පාර්ලිමේන්තුව බලාත්මක වෙනව. එහෙම උනොත් ඕකෙ ඉන්න ලොන්ත හැත්ත පෙන්ශනුත් හදාගෙන තමයි පස්ස බලන්නෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Gazette withdraw කරොත් අර පරණ පාර්ලිමේන්තුව බලාත්මක වෙනව. එහෙම උනොත් ඕකෙ ඉන්න ලොන්ත හැත්ත පෙන්ශනුත් හදාගෙන තමයි පස්ස බලන්නෙ

    මහජන ආරක්ෂක පනතෙන් පුළුවන් බන්.

    දැන් වත් දැනගනින් :lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ජනාධිපතිට කොහෙද කියපන් බලය තියෙන්නෙ මැතිවරණය කල් දාන්න??

    ගැසට් එක කැන්සල් කරන්නත් බැරිද බන් ස ට ?