"ජපානයේ 'වාෂ්ප' වෙන එක ඉතා ලේසියි," නකමොරි පැවසීය
සිය කැමැත්තෙන් 'වාෂ්පවන' මිනිසුන් පිළිබඳව ඔබ අසා තිබේ ද? එය පුදුමයට කරුණක් නොවේ. ඇතැම් මිනිස්සු හිතාමතා ම 'වාෂ්ප' වෙති.
තම රැකියාව, පවුල, දරුවන්, දෙමාපියන්, වත්කම් ආදී සියල්ල අතහැර ඔවුහු එක් රැයකින් සිය දෙවන ජීවිතයට ඇතුළු වෙති. යළි කිසිදා පළමු...