1. Pilot in the Toilet

    Ebay Help

    යාලුවනේ Ebay එකේ US Sellers ලාගෙන් Electronic Items ගනිද්දී Shipping Charges වලට අමතරව Import Charges කියල ටිකක් ලොකු ගානක් පෙන්වනවා. 1.මේක අපි Items එක ගනිද්දිම pay කරන්න ඕනද ? එහෙම නැත්නම් Item එක ලංකාවට ආවට පස්සේ කස්ටම් එකට ගෙවන එකක්ද ? 2. Seller ගෙන් කෙලින්ම ලංකාවට Item එක ගෙන්වා ගන්නේ...
  2. Pilot in the Toilet

    Phone - Asus or Xiaomi

    යාලුවනේ, මේ ෆෝන්ස් තුනෙන් හොද එක මොකක්ද ? 1. Asus Zenfone Selfie ZD551KL 2. ASUS ZenFone 4 Max Pegasus 4A 3. Xiaomi Redmi Note 4X මෙන්න සංසන්දනය www.devicespecifications.com/en/comparison/05a4d9bd0
  3. Pilot in the Toilet

    Moratuwa University- Integrated Designing

    Integrated Designing-University Of Moratuwa යාළුවනේ මෙන්න මේ Course එක ගැන දන්නා කව්රුහරි කියනවද මේ Course එකේ කරන්නේ මොනවද ? මේක කරාට පස්සේ තියන Job මොනවද වගේ විස්තර ටිකක්.... ලොකු උදවුවක්. දන්නේ නැත්නම් Bump එකක් දාගෙන යමු හොඳේ... rep+ දෙමි.
  4. Pilot in the Toilet

    Integrated Designing-Moratuwa University

    Moratuwa University-Integrated Designing Integrated Designing-University Of Moratuwa යාළුවනේ මෙන්න මේ Course එක ගැන දන්නා කව්රුහරි කියනවද මේ Course එකේ කරන්නේ මොනවද ? මේක කරාට පස්සේ තියන Job මොනවද වගේ විස්තර ටිකක්.... ලොකු උදවුවක්. දන්නේ නැත්නම් Bump එකක් දාගෙන යමු හොඳේ... rep+ දෙමි.
  5. Pilot in the Toilet

    කව්ද මේ

    කව්ද බන් මේ ආතල් එකේ කී බෝර්ඩ් ගහන බුවා ? KBG_dAkpEG4
  6. Pilot in the Toilet

    Buying a Dog Belt (Help)

    යාලුවනේ අපේ බල්ලාට දාන දාන බෙල්ට් එක උ හෙමිට පස්සට ගිහිල්ල ඔලුවෙන් පන්න ගන්නවා. ඉතින් ඒ කට හොද බෙල්ට් එකක් ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද ? කොළඹ /මාතර /ගාල්ල අවට තැනක් කියන්න.
  7. Pilot in the Toilet

    Galle -Hambantota Bus

    යාළුවනේ ගාල්ලේ ඉදන් උදේ 5.00- 9.00 අතර හම්බන්තොටට බස් තියන වෙලාව දන්නවද? A/C බස් නම් වඩා හොඳයි.
  8. Pilot in the Toilet

    Blackview Phone

    යාළුවනේ මේ Blackview ෆෝන් එක කොහොමද ? හොදද ? අදහස් කියන්ඩ..... rep+ දෙමි. http://www.geekbuying.com/item/Blackview-BV8000-Pro-5-0-Inch-6GB-64GB-Smartphone---Gray-380277.html
  9. Pilot in the Toilet

    Photography Course Need

    යාළුවනේ මට Photography Course එකක් කරන්න ඕන. ඉතින් මාස 3 ට අඩු කාලයකදී සම්පුර්ණ කරන්න පුළුවන් පාඨමාලා මොනවද තියන්නේ ? rep+ දෙමි.
  10. Pilot in the Toilet

    Sinhala Font Help

    ane yaluwane mama computer ekata windows 10 damma. daala google input tools walin Sinhala damma. eth ELAKIRIYE haa anek siyaluma site wala sinhala akuru penwanne kotu kotu ne ban? mokada mekata karanne? pls help...
  11. Pilot in the Toilet

    මස්කඩයක්

    යාලුවනේ අපේ ගමේ මස් කඩයක් දාන්න හදනවා. මෙච්චර කාලෙකට මස් කඩයක් අහලකවත් තිබ්බේ නෑ. දැන් කියන්න එපා සුපර් මාකට් වල, කඩවල් වල කුකුල් මස් ඕන තරම් තියනවා කියල. එව්වා තියනවා වගේ නෙමෙයි මස් කඩයක් දානවා කියන්නේ. මේකට විරුද්ධව මොනවද කරන්න පුළුවන් මචන්ලා ?
  12. Pilot in the Toilet

    Documentary Videos Help

    මට හිතෙනවා හොද Documentary Videos ටිකක් කරන්න. විනාඩි 10, 15 වගේ පොඩි ඒවා ටිකක්. මේවයින් උත්සාහ කරන්නේ බලන කට්ටියට දැනුම, විනෝදය ලබා දෙන ගමන් මටත් අදායමක් හොයා ගන්න එක. වීඩියෝ වල ඇතුලත් වන content එක (විස්තරය) නම් මට හොදට හදා ගන්න පුළුවන්. ඒත් මේක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙන්න මේ ප්‍රශ්න...
  13. Pilot in the Toilet

    Photo Framing Help

    යාලුවනේ මට අඟල් 20 * 24 ප්‍රමාණයේ ෆොටෝ එකක් රාමු කරගන්න තියනවා. හැබැයි එකේ දාගන්න ඕන විදුරු තහඩුවක් නෙමෙයි. බිදෙන්නේ නැති වෙනත් ට්‍රාන්ස්පේරන්ට් තහඩුවක්. ඉතින් මේ වැඩේ කරගන්න පුළුවන් ස්ටුඩියෝ එකක් හරි ෆොටෝ ෆ්‍රේම් කරන තැනක් හරි (කොළඹ, මාතර, ගාල්ල අවට) දන්නා කව්රු හරි කියනවද? (ගොඩක් තැන්වල...
  14. Pilot in the Toilet

    Maharagama to Maradana Bus Help

    යාළුවනේ, මහරගම ඉදන් මරදානට යන්නේ කොහොමද ? තනි බස් එකෙන් යන්න පුලුවන්ද?
  15. Pilot in the Toilet

    Isuzu ELF Truck Manual Help

    යාළුවනේ, Isuzu ELF 4HK1 ට්‍රක් එකක dash board එකේ ලයිට් වගයක් පත්තු වෙනවා. මේවා මොනවද? error එක කොහොමද හදා ගන්නේ? කියන එක බලාගන්න මේකේ English Manual එක කොහොමද හොයා ගන්නේ? Web site එකක් එහෙම තියනවද? දන්නා කෙනෙක් කියන්න ලොකු උදවුවක්. දන්නේ නැත්නම් Bump එකක්වත් දාගෙන සයහෝගයක් දෙන්න.
  16. Pilot in the Toilet

    Key Tags

    යාළුවනේ, අර හිස් Key tags තොග වශයෙන් ගන්න තියෙන්නේ කොහේද ? තොග මිල දල වශයෙන් කොච්චර වගේ වෙනවද? දන්නේ නැත්නම් Bump එකක් දමා සහයෝගයක් ලබා දෙන්න. ස්තුතියි!
  17. Pilot in the Toilet

    Photoshop/3D Max Learning CD

    යාළුවනේ, Photoshiop, Coral Draw, 3D Max ඉගෙන ගන්න Learning CD එහෙම කාගේ හරි ලග තියනවද ? (සිංහලෙන් තියනවා නම් වඩාත් හොඳයි). උදවුවක් විදියට Bump එකක් දාගෙන යන්න හොඳේ.

    No contents