යාලුවනේ මට පොඩි කතාවක් තියනවා කියන්න. මේකෙන් ඔයාලට ගන්න තියන දෙයක් තියනවා නම් ගන්න. මම සාමන්යයෙන් ගස් /වැල්, කුරුල්ලෝ, සත්තුන්ට ආස කරන කෙනෙක්. ඔය අතරින් කුරුල්ලෝ හා මාළු ගැන උනන්දුව තිබ්බේ 5 වසරේ වගේ ඉදන්. ඒක නිසා මට ලංකාවේ ඉන්න ඕනෑම කුරුල්ලෙක් දැක්කම අදුන ගන්න පුළුවන්. ඒවගේම ඒ සතා පිළිබද යම්...