අපේ රට බෙර ගන්න ඉන්න ප්‍රදාන youtube channel 2කේ රට බේරගන්න තරගයක්..😅(n)(n)(n)
මරු සීන් එක බන්..
සිංහ සුදාට සිංහ සේපාල් අමරසිංහ කැපිල්ල වගේ,, සුදා ඊයේ දාපු video එකෙන් අඩ අඩ කිව්වා උදව් කරපු යාලුවෝ නිකන්වත් බැලුවේ නැ කියල. අපි youtube කරන්නේ සල්ලි බලාගෙන නෙවයි කියල. ඇයි සේපාල් හිගා කනවා නේ...