1. Kalegana

    පුංචි ඉත්තෑවා චිත්‍රපටය

    ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේදී ටයිටස් තොටවත්ත මහතා විසින් සිංහලට හඬකවන ලද පුංචි ඉත්තෑවා - Punchi Iththawa ළමා චිත්‍රපටය.
  2. Kalegana

    කවිය ඔබ... හොඳ මොකක්ද??

    මෙන්න මේ සින්දුව අලුත් විදියට උමාරිය සින්හවංශ ගායනා කරපු එකට කට්ටිය බෙදිලා හෙන වලිනේද?? මම දැක්ක සමාජ මාද්‍ය වල හැමතැනම වලි. උපුල් සන්නස්ගලත් එයාගේ ඇරියස් එකක් කවර් කරගන්න video එකක් කරලා තිබ්බ.. උඹලට හිතෙන විදියට ලස්සනටම මේ සින්දුව ගායනා කරන්නේ කවුද?? දීපිකා ප්‍රියදර්ශනීද නැත්නම් උමාරිය...
  3. Kalegana

    මේකේ සිංහල සින්දුව මොකක්ද?

    මේකේ සිංහල සිදුව මොකක්ද? උඹලත් දන්න සින්දු ඔක්කොම දාගෙන යං මේ ත්‍රෙඩ් එකේ සිංහල කොපි සින්දු..
  4. Kalegana

    හින්දි කොපි..

    ඉස්සර ලංකවේ ගොඩක් සින්දු හරිම ලස්සනයි, ඒ ගොඩක්ම සින්දු වලට ආබාශය උනේ ලස්සනම ලස්සන හින්දි සින්දු. ඒ වගේම ඒ ලස්සන හින්දි සින්දු ගොඩක්ම ඒ විදියටම කොපි කරලත් ලංකවේ අය ගායනය කරා.. මේ ඉන් සින්දු කීපයක්.. ඉන්දියානු සංගීතය ඒ විදියට අපේ සංගීතයට උපකාර උනා වගේම ලංකාවෙන් හින්දි සංගීතයට සහ සිනමාවට වර්ෂ...
  5. Kalegana

    1000 පැන්න.

    මම හිතුවේ කුවේට් ඩිනාර් එක මේ මාසේ ඉවරවෙනකොට 1000 පනියි කියල. ඊයේ පැනල දන්නෙම නැතුව. මේ දැන් යාලුවෙක් එව්වේ මේක... සාක්කුවේ පොඩ් ඩිනාර් කොළ වලින් බරගානක් සල්ලි තියනව බන්.. :ROFLMAO:
  6. Kalegana

    disco Asia

    Disco සංගීත genre එක ගැන එළකිරි එකේ ගොඩක් දෙනෙක් දන්නව ඇති කියල මම හිතනවා. disco කියන්නේ ලංකාවේ සහ සංගීත ලෝකයේ හරිම ලස්සන වෙනමම සංගීත ප්ර්බෙදයක් සහ යුගයක්.. disco කියන්නේ සංගීතයේ වෙනමම ප්‍රභේදයක්(genre එකක්). මේ disco කියන සංගීතය පටන් අරන් තියෙන්නේ 70 දශකයේ ඇමරිකාවේ. disco සංගීත genre...
  7. Kalegana

    පිරමිඩ වලට මොකද උනේ??

    මචන් අර පිරමීඩ ජාවාරම් සින් එකට මොකද උනේ? කෙල වෙලාද?? මම දැක්ක video පොස්ට් එහෙම share වෙනවා, අර අනිල් බණ්ඩාරකියන පොර නේද ඕක තදටම කරේ. ලංකාවේ මෝඩ මිනිස්සු මේක ජාවාරමක් කියල දැන දැනත් සල්ලි දාල තිබ්බ නේද..
  8. Kalegana

    අපේ රටේ මිනිස්සු මෙහෙමයී ..

    මම මිට දවස් දෙක තුනකට ඉස්සෙලත් දැම්ම මුගේ video එකක් ගැන ත්‍රෙඩ් එකක්. මේ පහල link එක ඒ ත්‍රෙඩ් එකේ. link ලංකාවේ මිනිස්සු.. මුගේ video දැක්කම මට මාර දුකක් හිතෙන්නේ අපේ මිනිස්සු ගැන මචන් පිට රටක ඉඳන් බලනකොට. බලපන් ලංකාවේ කොච්චර අවංක මිනිස්සු ඉන්නවද කියල කියන්න පුළුවන් මුගේ channel එකේ තියන...
  9. Kalegana

    පවු බං ලංකාවේ මිනිස්සු...

    මුගේ channel එක ගැන නෙවෙයි මම මේ කියන්න හදන්නේ. එත් මුගේ channel එකේ තියෙන්නෙම මේ වගේ ඒවාමයි. මේ video වලින් අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාව ගැන හොද අධ්‍යයනයක් ගන්න පුළුවන් ආගම ජාති බේදයකින් තොරව.... මේවා පිටරටක ඉඳන් බලන මට මාර දුකක් හිතෙන්නේ. මු සුද්දෙක් වෙලත්, හුග දෙනෙක් මේ තරම් අමාරු කම්...
  10. Kalegana

    කුවේට් ඩිනාර්

    මේ ත්‍රෙඩ් එක මම ඊයේ දානකොට ඩිනාර් එක රුපියල් 841යි.. අද 872යි.. රුපියල් 31 වැඩි වෙලා.. ඊයේ මේ - යකෝ Kuwait Dinar එක දවස් දෙකට 200 ගානකින් වැඩි වෙලා. තිබ්බේ 600 ගානට. දැන් 840 ගානක්.. තව මාසෙකින් 1000 පනිනවා අනිවාර්යෙන්.. මෙන්න අද..
  11. Kalegana

    සුද්දෝ එන එක අඩුවෙයි ඉස්සරහට..

    මේ දවස් වල පිටරටවල් වලින් ආපු ලංකවේ vlog කරන උන් වැහි වහලනේ. මගේ හිතේ 50කට වඩා ඉන්නවා. උන්ගෙන් අපේ රටට ගොඩක් හොදක් වගේම නරකත් වෙනවා. මුත් මේ දවස් වල ලංකවේ vlog කරන German කාරයෙක්. මු පොඩි කාලෙකට ඇවිල්ල ආපහු ලංකවේ ලස්සන නිසා වීස දික් කරගෙන ඉන්න හිටපු එකෙක්. එත් දැන් රටේ තියන තත්වේ නිසා මුට ඉන්න...
  12. Kalegana

    හැමදාම ඔයාලගෙ කඩේ අපි ආරක්ශා කරනවා

    මහින්ද රාජපක්ශ වෙනුවෙන් කෝපි කඩේ දීපු ආතල්.. එක තැනක කියනවා "හැමදාම ඔයාලගෙ කඩේ අපි ආරක්ශා කරනවා" කියලත්. තාමත් කඩේ ආරක්ශා උන් ඉන්නවා නේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  13. Kalegana

    Giveaway නොමිලේ

    මෙන්න මචන් මේ sits ටික කැමති නම් bookmark කරගනින්. මේ සයිට් වල නිතරම එක එක ඇප්ලිකේෂන් Giveaway දෙනවා, මම මේ site වල දෙන Giveaway නිසා දැනට අවුරුදු 6 විතර ඉඳන් bitdefender antivirus එක giveaway වලින්ම විතරක් පාවිච්චි කරනවා.. උඹලටත් වැදගත් වෙන දෙයක් හොයාගන්න පුළුවන් වේවි...
  14. Kalegana

    නොදැකපු සිගිරිය

    මෙන්න මචං උඹලා ගොඩක් දෙනෙක් සීගිරියේ නොදැකපු ඉතාමත් සුපිරි කොලිටියේ පින්තුර කීපයක්. මේ පින්තුර අරන් තියෙන්නේ වර්ෂ 1870 ගණන් වල පැරණි ලංකාව විශාල වශයෙන් ඡායාරුප ගත කරපු Joseph Lawton කියන මහතා.. සමහර විට ඊටත් ඉසෙල්ලා වෙන්න පුළුවන්. Joseph Lawton මහතා 1874දි මියගියා. මේ බෙල් මහතා සිගිරිය විශාල...
  15. Kalegana

    කොළඹ වරාය 1958දි

    මෙන්න මචන් 1958ත් 1959ත් අතර කාලයේ කොළඹ වාරයේ ඡායාරූපයක්.. ඔය තියන පොඩි රුවල් නැව් ඉස්සර ඉන්දියාවේ සහ මාලදිවඉනේ ඉඳල වෙළදාමේ එන නැව් කියල මට කෙනෙක් කිව්වා.. පින්තුරේ පෙන්නේ නැති අයට. link වරාය 50's
  16. Kalegana

    කැස්බෝ මස් කාල තියද?

    කැස්බෝ මස් කාල තියද උඹලා?? මේක ඒ කාලේ ලංකාවේ සාමාන්‍ය දෙයක්. දැන් තහනම් උනාට මචං මට මතකයි 90 ගණන් වල කැස්බෝ මස්, මාළු කාරයෝ ගෙදෙට්ට පවා ගේනවා විකුනන්න. ඉස්සර මුහුද කිට්ටුව ජිවත් වෙන අයට කැස්බ මස් කියන්නේ සාමාන්‍යයෙන් මාළු කනවා වගේ දෙයක්.. ඒ ලංකාවේ මුහුදේ කැස්බෑවන් ඉතා විශාල ප්‍රමාණයක් හිටිය...
  17. Kalegana

    1978 - 2021

    මේ මචන් මී මුරේ ගම්මානයේ වර්ෂ 1978දී සහ වර්ෂ 2021දි එකම කාන්තාවගේ ඡායාරූපයක්.. 1978 ගත් ඡායාරූපය ඇමරිකානු සරසවියක අද්‍යන වැඩසටහනකදී ගත්තු චායරුයක් කිහිපයකින් එකක්.. 2021 ගත් ඡායාරූපය මෙතුමියගේ ඥාති පුත්‍රයෙක වන බණ්ඩාර ඔබේසේකර මහතා විසින් විසින් මට ලබා දුන් ඡායාරූපයක්.
  18. Kalegana

    මී මුරේ 1965 වසරේ..

    මෙන්න මචන් මී මුරේ 1965 වර්ෂයේ පින්තුරයක්.. ඇමරිකානු සරසවියක අද්‍යන වැඩසටහනකදී ගත්තු චායරුයක් කිහිපයකින් එකක්.. දැන් නම් මීමුරේ ගොඩක් වෙනස් උනාට, මට නම් මේ වගේ මීමුරේ ගොඩක් දුෂ්කර ගමක් වෙලා තිබ්බ කාලේදී යන්න අවස්ථාව ලැබුණා 1999දී. මම ඕලෙවල් කරලත් නැ එතකොට... එකත් ලොකු පිනකට ලැබුණ...
  19. Kalegana

    ගල්කිස්ස 1958දී...

    උඹලා මේ විදියට ගල්කිස්ස මහ හෝටලය දැකල තියනවද?? මේක අම්මට, තාත්තට හරි වෙන වැඩිහිටියෙක්ට පෙන්නල අහල බලපන් ඒ අයට මතකද කියල.... ඉස්සර කොච්චර ලස්සනද බලපන්(y)(y)(y):love::love::love::love:..?? මේ පොටෝ එක අරන් තියෙන්නේ 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක් මේ දැන් හැටි (n)...
  20. Kalegana

    ෂේන් වොන් Documentary..

    ඔන්න ක්‍රිකට් ආස අයට, ඉස්සර අපිට හිටපු හතුරු පොරක් වන ෂේන් වොන් ගැන මේ ලගදි කරපු documentary එකක්.. කැමති කෙනෙක් download කරගෙන බලන්න... Sane 2022 - Download Torrent

    No contents