1. markhaloce

    දෙමලෙක් කෝල් කලා සිඞ්හලු :O

    දෙමලෙක් කෝල් කලා සිඞ්හලු :O :O එයාටෙල් නොම්බරේකිං. 755010783 :O දැන් ආවෙ කෝල් කල්ල මොනාද කියෙව්ව. එයාටෙල් කියල කිව්ව අන්න ඒ වචනෙ නං තේරුනා :O එයාටෙල් එකේ මොකක් හරි වෙලඳ ප්‍රචාරණ වැඩක්ද ?
  2. markhaloce

    SLT Down ?

    2015 Jan 24 10.48 AM ෆෝන් එකේ සද්දෙයක්වත් ඇහෙන්නෑ. DSL බල්බ් එක බ්ලින්ක් වෙනව. Internet බල්බ් එක පත්තුවෙන්නෙම නෑ. උඹලගෙත් මෙහෙමද ? දැන් පැය භාගයක් විතර වෙනව තාම හරි නෑ.
  3. markhaloce

    විදුලි කොටනවා සිඞ්හලු

    විදුලි කොටනවා සිඞ්හලු වහින්න වගේ එන්නෙ :D ඇති යංතං. :) :) :) :) :) :)
  4. markhaloce

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

    USB drive එකකින් OS එක දාන්න හෙල්ප් USB ඩිවයිස් එකකින් OS එක දාගන්න උදව් ඕනෙ සිඞ්හලයෝ. ගූගල් කලාම එක එක ක්‍රම තියෙනව. පෙන් එකක් පාවිච්චි කල්ල OS එකක් දාල තියෙන කෙනෙක් කියාල්ලකො මොකක්ද ආරක්ෂිතම ක්‍රමේ කියල ? ROM එක වැඩ නෑ. දාන්න ඕනෙ කරන ඕ එස් එකේ ඉමේජ් ෆයිල් එකක් විතරයි තියෙන්නෙ. මේක කෝමද පෑනට...
  5. markhaloce

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

    USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ USB 2.0 4GB දෙකක් ගත්ත. (USB 2.0 4GB) * 2 = USB 4.0 8GB එකක් රුපියල් දාහක් වුනා :/ ට්‍රාන්ස්සන්ඩ්. පාඩුද ?
  6. markhaloce

    සුදු උස ලස්සන ♥ ♥ ♥

    සුදු උස ලස්සන ♥ ♥ ♥ කලින් තිබ්බ ලා නිල් පාට වගේ වුන පැතලි රෞටරේ අරං ටැලිකොං එකෙන් සුදු උස ලස්සන රෞටරයක් දීල ගියා :D :3 බලුබ් පත්තුවෙනව ඉස්සි ඉස්සි බලන්න ඕන්නෑ හොඳට පේනව :v
  7. markhaloce

    බෞද්ධයෝ උදාව් !

    බෞද්ධයෝ උදාව් ! සිඞ්හල බෞද්ධයෝ....... සිඞ්හල නොවුනත් කමක් නෑ බං. මට සප්තසූර්යෝද්ගමන සූත්‍රය කියවන්න ලින්ක් එකක් හොයාදියල්ලකො :( හෙව්ව හොයාගන්න බැයිවුනා. බුදු සරණෙ ගිය කෑලි කෑලි එපා :( පත්තර වල පොත් වල ගිය කෑලි කෑලි එපා. කෙලින්ම සූත්‍රයම ඕනෙ බං. සිඞ්හලෙන් හෝ ඉංග්‍රීසියෙන්. බම්ප් එකක්වත්.
  8. markhaloce

    Everything Is Going Wrong With The World Today

    repost nam sorry
  9. markhaloce

    නාන්නෙ කෝමද ? :3

    හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්න ක්‍රමයක් කියා දීපංකො :( රෑට නෑවෙ නැත්තං නින්ද යන්නෑ. නාල නාල දැන් හෙම්බිරිස්සාව. ඊයෙ රෑට නාන්නත් නෑ අද රෑට නාන්නත් නෑ. හෙට නං කොහොම හරි නාන්න ඕනෙ. රෑට නාන උන් ඉන්නවනං කියාංකො කෝමද හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්නෙ කියල :( විහිළුවක් නෙමේ සීරියස් අහන්නෙ...
  10. markhaloce

    මර්වින්ගෙ පැමිණිල්ල කුමන්ත්‍රණයක්ද ? :O

    මර්වින්ගෙ පැමිණිල්ල කුමන්ත්‍රණයක්ද ? :O මර්වින් සිල්ව ගිහිං ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැමිණිලි කලා. ඒ පැමිණිලි සේරම රටම දන්න ප්‍රසිද්ධ මිනීමැරුම් වලට එරෙහිව කල පැමිණිලි. ඒත් පහුගිය කාලෙ මර්වින් සිල්ව රැකුණෙ රාජපක්ෂලගෙ අතින්. මර්වින් සිල්ව තමන්ගෙ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියෙ රාජපක්ෂලගෙ රැකවරණය...
  11. markhaloce

    හිට්ලර් :O

    හිට්ලර් :O XSUGqj-7dYE
  12. markhaloce

    Kingston Transcend Imation

    පෙන්. කෝකද හොඳයි කියල හිතන්නෙ ?
  13. markhaloce

    pen එකක් ගන්න

    පෑනක් ගන්නවනං මොකක්ද බං හොඳම ? චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ. කින්ග්ස්ටන් ඉමේශන් ? මේ දෙකෙන් කෝකද හොඳ ? රොම් එක වැඩ නැති නිසා ඔය වින්ඩෝස් දානව වගේ වැඩ වලට තමා පාවිච්චි කරන්න බලාපොරොත්තුව. ඒ ඇරෙන්න වෙන කිසිම වැඩක් ගන්න බලාපොරොත්තුවක් නෑ. :D බ්‍රෑන්ඩ්නිව් ගණනුත් දන්න කෙනෙක් දාන්න...
  14. markhaloce

    Ubuntu දාන්න උදව්වක්

    Ubuntu දාන්න උදව්වක් මචංස්ලා. වින්ඩෝස් එක්ක උබුන්ටු දාගන්න ඕනෙ. පාටිශන්ස් දෙකයි තියෙන්නෙ C D සීඩී රොම් එක වැඩ නෑ. ඒ නිසා සීඩී එකකට ගහල ඉන්ස්ටෝල් කරන්න බෑ. මට දැනගන්න ඕනෙ උබුන්ටු සීඩී ඉමේජ් එක බාගෙන ඒක මෞන්ට් කල්ල වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු ඉන්ස්ටෝල් කලහැකිද ? ඉන්ස්ටෝලේශන් ප්‍රොසස් එකේදි කොම...
  15. markhaloce

    16 ලැබුණද ?

    web family පාවිච්චි කරන උන්දැලා. බොලෑලගෙ කනෙක්ශන් 16mbps වුනාද බං ? :D 2MBps ම නැතත් 1.5MBps වත් එනවද ? මං මේ මාරුවෙන්න ඔන්න මෙන්න කියල. කට්ටිය දෙගුණයක් ස්ලෝ වුනා කියල දාල තිබ්බ ? ඇත්තද ?
  16. markhaloce

    උදව්වක්

    මචංස්ලා.. අර මෛත්‍රීපාල සිරිසේන කටුනායක එයාපෝට් එක ජනවාරි අටවෙනිදයින් පස්සෙ වහනව කිව්ව කතාව කලේ කොහෙදිද ? ඒ සම්පූර්ණ කතාව පුළුවන්නම් හොයාදියල්ලකො. කිව්වෙ කොහෙදිද හරි කමක් නෑ. මෛත්‍රීපාල එයාපෝට් කියල ගැහුවට එන්නෙ එයාපෝට් එක වහනව කියල කියපු ටික විතරයි. මොකටද වහන්නෙ අරව මේව මොකුත්ම නෑ මඩ ටික...
  17. markhaloce

    ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ?

    ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ? මචංස්ලා. පොඩි උදව්වක් ඕනෙ. 2007දි හරි, ඒ කිට්ටුව අවුරුද්දක හරි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම් විසින් ඇමරිකාවට ආසියානු කලාපයේ ඇතිවන ඕනෑම ගැටුමකදී ශ්‍රී ලඞ්කා භූමියත්, ශ්‍රී ලඞ්කා ගුවනත්, ශ්‍රී ලඞ්කා මුහුදු සීමාවත් තමන්ගේ යුධමය කටයුතු වලට භාවිතා කරන්න ඉඩ දෙන බවට...
  18. markhaloce

    කුඩු කෑ විත්තිය ?

    කුඩු කෑ විත්තිය ? JbCJqesCNPo මචංස්ලා.. මේකෙ අනුරකුමාර මීගමුවෙ ගේ කියන්නෙ ලන්සගෙ ගෙදර නේද ? කව්ද හෙලිකොප්ටරෙන් එහෙ ගියෙ ? මේකෙ අදාල තැන් වල සද්දෙ නැති කරල තියෙන්නෙ. කාගාව හරි මේ කතාවෙ සද්දෙ කපපු නැති එකක් තියෙනවද ? තියෙනවනං ලින්ක් එක දෙන්න.
  19. markhaloce

    SLT අනාතයෝ එන්න !

    SLT අනාතයිනේ :( උදව්වක් ඕනෙ.. පෞරාණික හෝම් යූසර් කෙනෙක් මි.. වෙබ් ෆැමිලි එකට මාරුවෙන්න කියල බැලුවෙ. සාමාන්‍යයෙන් දවස් දෙහෙකට වගේ සැරයක් යූටියුබ් පැත්තෙ පැය දෙකක් තුනක් රවුම් ගහනවනං දවල්ට දෙන 25GB පනින්නැතුව මැනේජ් කරගන්න පුළුවන්ද ? උඹලට කොහොමද ඩේට යන්නෙ ? ඕනෙ නං මෙහෙම කලෑකි. යූටියුබ් වල නොබලන...
  20. markhaloce

    රටකට ඕනෑ ?

    රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් කියල හිතුවට එහෙම නෑ. බහුතරයක් වූ 2/2 = බින්දුවේ දේශප්‍රේමීන්ට අනුව රටකට ඕනෑ අපමණය හොරයක් හෙටකට ඕනෑ කුඩු රජ යුගයක් මිත්‍රවරුණි. :( කොච්චර කෑගැහුවත් කුඩු මහින්දට නං අවුරුදු අටකට රට කන්න ආයෙත් ඡන්දෙ දෙන්නෙ නෑ. අන්තිම ජනාධිපතිවරණෙදි ඡන්දෙ නැතත් දාන දාන...

    No contents