ඕනෙ කෙහෙම්මලක්. බාගන්න එකෙක් බාගනිල්ල :D කියන්න ආඩම්බරයි කලින් එකේ ප්‍රොජෙක්ට් ෆයිල් එක නං හතර දෙනෙක් බාගත කොරල තිබ්බ.. :P
මැරෙන්නැතුව යුද්දෙදි ටක් ගාල සන්නිවේදනය කරන්න තියෙන්නෙ..
මැසේජ් ගහන්න ඕනෙ කී එහ එබුව.. (ඔක්කොටම පේන්න නං T අකුර, ටීම් එකේ අයට විතරක් පේන්න නම් Y අකුර, උඹලත් එක්ක වාහනේ යන...