1. markhaloce

    කෙන්ඩ පෙරලුනාම මොන වගේද ?

    කෙන්ඩ පෙරලුනාම මොන වගේද ? මචංස්ලා.. කෙන්ඩ පෙරලුනාම මොන වගේද දැනෙන්නෙ ? සමහර වෙලාවට කකුලෙ ඇඟිලි ටික එහෙම වේගෙන් නමන්න දිග අරින්න ගත්තාම ග්‍රෙගෝර් ක්ලෙගේන් ඔබනව වගේ හෙන කැක්කුමක් එනව කකුලෙ අඩියෙන්.. (යටි පතුලයි ඇඟිලි ටිකයි අතරමැද්දෙ ප්‍රදේශෙන්) ඒකටද කෙන්ඩ පෙරලෙනව කියන්නෙ ? පෙරලිලා තියෙන කෙනෙක්...
  2. markhaloce

    යානි වගේ වෙන අය ?

    යානි වගේ වෙන අය ? මචංස්ලා... යානි වගේ පට්ට මියුසික් තියන තව කව්ද ඉන්නෙ ? යටිගිරියෙන් බෙරිඅං දීගෙන කං අඩි පැලෙන්න ඩ්‍රම් එකට තලන්නැති, යානිගෙ වගේ ටිකක් හිත සංසුං වෙන ජාතියෙ ඒව ? යානිගෙත් santorini, cant wait, in the mirror, marching season වගේ මියුසික් කරන අය ? Grieg, Edvard - Peer Gynt...
  3. markhaloce

    නීතිය සම්බන්ධව

    නීතිය සම්බන්ධව මචංස්ලා.. :D රෙකෝඩිං එකක් නීතිය ඉදිරියේ පිළිගන්නවද බං ? රෙකෝඩිං කිව්වෙ ෆෝන් එකක් නං නෑ.. හෙඩ්ෆෝන් එකේ මයික් එකෙන් රෙකෝඩ් කරගන්න එකක් ? අධිකරණයට එහෙම රෙකෝඩිං එකක් ඉදිරිපත් කලොත් ඒක සාක්ශියක් විදිහට සළකනවද ? එහෙම එක පාරටම සළකන්න නම් කොහෙත්ම විදිහක් නෑනෙ.. අනිවා ඇත්තද කියල බලන්න...
  4. markhaloce

    මේ වීඩියෝ එක හොයල දෙන්න

    මේ වීඩියෝ එක හොයල දෙන්න මචංස්ලා.. පොඩි උදව්වක් ඕනෙ... ලෑන්ඩ් මාක් එක්ස්පෙරිමන්ට් කියල එකක් තියෙනව... (landmark experiment) මට මෙන්න මේක පැහැදිලිව විස්තර කරන (සිඞ්හල හෝ ඉන්ග්‍රීසි), එස්පෙරිමන්ට් එකත් කරන වීඩියෝ එකක් හරි, ඩොකියුමන්ට්‍රි එකක් හරි තියෙනවනං හොයල දෙන්න.. මේකෙදි වෙන්නෙ මෙහෙම...
  5. markhaloce

    ටීවී බලන උන් උදාව් !

    ටීවී බලන උන් උදාව් ! හිරු එකේ සෙල්ලංද ශෝන් (ශෝන් ද ශීප්) යන්නෙ කීයටද බං ? සතියෙ දවස් පහේ විතරද යන්නෙ ? සෙනසුරාද ඉරිදත් යනවද ? බලන කෙනෙක් ඉන්නවනං සතියෙ දවස් පහෙයි සෙනසුරාද ඉරිදයි යනවනං වෙලාවල් ටික කියන්නකො..
  6. markhaloce

    stackoverflow ඉන්න ප්‍රෝග්‍රෑමර්ස්ලා :D උදාව්

    stackoverflow ඉන්න ප්‍රෝග්‍රෑමර්ස්ලා :D උදාව් :D පුංචි සිඟමනක් යදින්නයි ආවෙ.. stackoverflow.com ඉන්න අය ඉන්නවනං පුංචි උදව්වක් ඕනෙ.. රෙප් 125ක් එකතු කරගන්න ඕනෙ මචංස්ලා.. මට තියෙන්නෙ 22යි :( ඒ 22 එකතු කරගන්නත් සෑහෙන කට්ටක් කෑව.. එක අකෞන්ට් එකක් ගොං ප්‍රශ්නම අහනව කියල මුල්ම කාලෙ ලොක් කලා.. මට...
  7. markhaloce

    රෙප් 10ක් දුන්නොත් ?

    රෙප් 10ක් දුන්නොත් ? මගෙ රෙප් පවර් එක 2යි.. මං බැයිවෙලාවක්වත් කාට හරි රෙප්10+ වගේ ගහල දුන්නොත් මොකෑ වෙන්නෙ ? ඒක 0ක් වෙනවද ? නැත්තං 2ක් යනවද ? 10ක්ම යනවද ? රෙප් පවර් එක වැඩිවෙන්න මක්ක කලාමද ? සෘණ රෙප් දෙද්දිත් 2- වගේ දුන්නෑකිද ?
  8. markhaloce

    Gota's war (ගෝඨගෙ යුද්ධෙ)

    Gota's war (ගෝඨගෙ යුද්ධෙ) දේශප්‍රේමියනේ.. අවදිවව්... ගෝඨා'ස් වෝ පොතේ pdf එකක් කාගාවහරි තියෙනවනං දෙන්නකො :D පිටු කීයක් විතර තියේද ඕකෙ ? සිඞ්හල හෝ ඉන්ග්‍රීසි.. කඩ වල බලන්න නම් කියන්න එපා කඩ වල බලන්න ඇහැකි නං ඊබුක් හොයන්නෑනෙ.. බම්ප්..
  9. markhaloce

    Programming වැඩ්ඩෝ එන්ඩෝ !

    Programming වැඩ්ඩෝ එන්ඩෝ ! ප්‍රෝග්‍රෑමර්ස්ලා... Assembly ඉගෙන ගන්න ක්‍රමයක් කියා දියල්ලකො.. :D (ඔව් අමාරුවට තමා) පොත් දෙක තුනක් හොයල බැලුව හැම එහෙකම වගේ තියෙන්නෙ HLA. HLA හොඳයිද බං ? හයිලෙවල් හින්ද වැඩ කෑලි අඩුවෙනවද ? කෙලින්ම ලෝ ලෙවල් එකෙන්ම ඉගෙන ගන්නයි ඕනෙ.. කොහොමද පටං ගන්න ඕනෙ ? හාඩ්වෙයා...
  10. markhaloce

    Programming වැඩ්ඩෝ එන්ඩෝ !

    Thread Closed thread closed
  11. markhaloce

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530

    හදිස්සියක්, ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ උදාව&#3530 අනේ මචංලා.. උදව් කරන්න :( ස්ටෑන්ඩ් ෆෑන් එකේ මෝටරේ දැන් දැම්මාම එක පාරට ගින්දර ටිකක් විසික් වුනා.. මෝටරෙන් පොඩි දුමකුත් ගියා.. එවෙලෙම ඕෆ් කලා.. දැන් දාල බැලුවාම මෝටරේ කැරකෙන්න අනික් පැත්තට :( ඒ මදිවට බස් එකක් බ්‍රේක් ගහන්න වගේ පට්ට සද්දෙකුත් එනව...
  12. markhaloce

    කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න

    කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න මචංස්ලා.. නෙට් කනෙක්ශන් එකේ වේගෙ අඩු කරන්න පුළුවන් වින්ඩෝස් 8.1 වලට හරියන ෆ්‍රීවෙයා එකක් තියේ නං හොයා දියල්ලකො :( මෙච්චර කල් පාවිච්චි කලේ නෙට් ලිමිටර් එක.. ඒකත් ටෙස්ටිං පීරියඩ් එක්ස්පයර්ඩ් කියනව.. දැන් ආයෙත් නෙට් යද්දි අප්ඩේටුයි අරවයි මේවයි හැම මඟුලම ෆුල් ස්පීඩ්...
  13. markhaloce

    kickass down ?

    kickass.to එකේ අපේ මහරජානෝ ගැනවත් ගියාද බං ? දැන් සතිගානක ඉඳල යන්න බෑ.. ඒත් මේ වෙනකං katproxy.com එක වැඩ කලා.. දැන් බලද්දි ඒකත් යන්න බෑ.. http://www.isitdownrightnow.com/kickass.to.html http://www.isitdownrightnow.com/katproxy.com.html මූ කියනව අප් ලු. මහරජාව සෑහෙන්න සැකයි... නාමල් බේබිගෙ...
  14. markhaloce

    ගම්පහ පාර හොයාගන්න

    ගම්පහ පාර හොයාගන්න මචංස්ලා.. මෙන්න මේ සිටියමේ සුසිප්වන් එක තියෙන තැන හොයා දියංකො.. ඔය සෝස පාටිං රවුං කල්ල තියෙන්නෙ මොන්ටානා ඇතුලු හැට හුටාමාරක් පන්ති තියෙන පාර.. සුසිප්වන් එක තියෙන්නෙ කොයි හරියෙද ? (අර නිලන්ත ජයසූරිය සෑර් අලුටෙන් හැදුවය කියන එක) රෙප් දෙනෝ :D රෙප් කපනෝ
  15. markhaloce

    ඩේට සේව් හැලුප්

    ඩේට සේව් හැලුප් ප්‍රෝග්‍රෑමර්ස්ලා.. උඹලා කොහොමද බං ඩේටබේස් වල ආරක්ශිතව ඩේට සේව් කරන්නෙ ? එන්ක්‍රිප්ට් කලා, සේව් කලා.. එහෙමද ? එතකොට එන්ක්‍රිප්ශන් කී එක කොහෙද සේව් කල්ල තියාගන්නෙ ? නිකංම ස්ට්‍රින්ග් කීඑක = "කීඑක"; කියල කෝඩ් එකේම කොහෙට හරි හේත්තු කල්ල තියල, ඒක පාවිච්චි කල්ල ඩික්‍රිප්ට්...
  16. markhaloce

    ගම අතෑරල යන්න රිද්දල :D (j.k. rowling)

    ගම අතෑරල යන්න රිද්දල :D (j.k. rowling) Potterheads ල විතරක් ඇතුලට එන්න -_- ට්වයිලයිට් අවලම්මු පලයව් යන්න මගෙ දෑහැට නොපෙනි. තොපිලට කෲශියේටස් කර්ස් එකෙන් රිද්දන්නෙ.. :D ඉතිං මායාකරුවනි, මෙන්න ඊයේ J. K. Rowling homophobic කෙනෙක්ට ගම රට දාල යන්න රිද්දල තිබ්බ.. :3...
  17. markhaloce

    සීලිං ෆෑන්

    මචංස්ලා... නෝමල් සීලිං ෆෑන් එකක් වොට් කීයක් විතර වෙනවද බං ?
  18. markhaloce

    ශිෂ්‍යත්වේ past papers

    මචංස්ලා.. තියෙන කෙනෙක් ඉන්නවනං මට 2005 ශිෂ්‍යත්ව පේපරේ හොයල දියංකො... 2008 එකත් පුළුවන්නම් දියං.... 2005 එක තමා වැඩියෙන්ම අවශ්‍යය... බම්ප් එකක්වත් දීහල්ල.. බම්ප්
  19. markhaloce

    ගණින්නාන්සෙල ?

    ගණින්නාන්සෙල ? මෙහ්.. කව්ද බං ගණින්නාන්සෙල කියන්නෙ ? o_O හාමුදුරුවො ටීවි එකේ බණ කියද්දි එහෙම නොසෑහෙන්න ඔය වචනෙ පාවිච්චි කරනව.. ගූගල් කල්ලත් හරි හමං තේරුමක් හොයාගන්න බැරිවුනා.. උදව් දියව් සිඞ්හලයෝ !!!
  20. markhaloce

    මකුළුවො පන්නන්න උදව්වක් !

    මකුළුවො පන්නන්න උදව්වක් ! මචංලා... මගෙ කාමරේට එන මකුළුවො පන්නගන්න ක්‍රමයක් ඕනෙ බංස්ලා.. හුලං කපොලු ඔක්කොටම වටේට හොඳට ගම් නාවල කොල ටිකක් ගැහුව.. ජැනේලෙටත් ගැහුව... දැන් ඉන්න බෑ බං රස්නෙ.. කාමරේ මකුළුවෙක් ඉන්නව දැක්කොත් එදාට නිදාගෙනත් ඉවරයි බං :( ඇඟේ නූල් කෑල්ලක් ගෑවුනත් මකුළුවෙක් කියල...

    No contents