ඇමරිකාව-ලඞ්කාව යුධ ගිවිසුම ?
මචංස්ලා. පොඩි උදව්වක් ඕනෙ.
2007දි හරි, ඒ කිට්ටුව අවුරුද්දක හරි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම් විසින් ඇමරිකාවට ආසියානු කලාපයේ ඇතිවන ඕනෑම ගැටුමකදී ශ්රී ලඞ්කා භූමියත්, ශ්රී ලඞ්කා ගුවනත්, ශ්රී ලඞ්කා මුහුදු සීමාවත් තමන්ගේ යුධමය කටයුතු වලට භාවිතා කරන්න ඉඩ දෙන බවට...