1. markhaloce

    ඩේට ඇත්තෝ උදාව් !

    ඩේට ඇත්තෝ උදාව් ! මචංලා.. තව උදව්වක් ඕනෙ... මෙන්න මේකයි බාගන්න ඕනෙ.. http://torrentz.eu/85bb77261f90b146a82662c85647898b847e0ddd එග්සාම්ල් කෝඩ්ස් ටික එපා.. pdf එක විතරයි.. 88MB තියෙනව.. පුළුවන් කෙනෙක් මේ pdf එක බාල ඕක පුළුවන් තරම් කම්ප්‍රෙස් කරල මීඩියාෆයර් අප්ලෝඩ් කරල ලින්ක් එකක් දෙන්න...
  2. markhaloce

    programming උඩාව් !

    මචංලා.... මට දැනගන්න ඕනෙ මේ දෙකෙන් මොකක්ද ලේසියෙන් වැඩක් කරගන්න හොඳ කියල... DirectX ද ? OpenGL ද ? ඩිරෙක්ට් X ටිකක් ලෙවකාල වගේ බැලුව.. :( හරියන්නෑ බං.. 9නම් ටිකක් හරි හොඳා... ඒත් 11 :( මාර කෝඩ් තොගයක් ලියන්න ඕනෙ බං... OpenGL කලොත් ලේසි වෙයිද ? මොනෝගේම් xna වගේ නම් කරන්න කියන්න එපා බං...
  3. markhaloce

    ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් !

    ගේම් ප්‍රෝග්‍රෑමිං වැඩ්ඩනී උදාව් ! ග්‍රේම් ප්‍රොග්‍රෑමිං කරන්නනි උදව් අවශ්‍යයි.. ඩිරෙක්ට් X ගොඩදාගන්න ඕනෙ.. directX11 තමා ගොඩදාගන්න ඕනෙ.. පොත් දෙක තුනක් ට්‍රයි කලා.. :( හරිගියෙ නෑ බංස්ලා.. උඹල දන්න හොඳ directX 11 වීඩියෝ ටියුටෝරියල් මොනාද තියෙන්නෙ ? සුපිරියටම විස්තර කරන ඒව ? dx11 උඹල...
  4. markhaloce

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ?

    බල්ල උඩුබුරනවට මොකද කරන්නෙ ? මචං බල්ලෙක් ඉන්නව.. හැමදාම දවල් දවසම ඇරල තියල රෑට තමා කූඩුවට දාන්නෙ.. මෙච්චර කල් කිසි අවුලක් තිබ්බෙ නෑ.. දැන් ටික දවසක ඉඳන් මූ කූඩුවට දාපුවාම උඩුබුරන්න ගන්නව බං.. පලවෙනි බල්ල.. ජීවිතේට බල්ලො හදල අත්දැකීම් නෑ බං.. උඹලගෙ ගෙවල් වලත් බල්ලො මෙහෙම උඩුබුරන්න ගන්නවද ...
  5. markhaloce

    සයිෆ් අලී කාන්ගෙ උපන් දිනේ සහ damns

    සයිෆ් අලී කාන්ගෙ උපන් දිනේ සහ damns හරි.. පොඩ්ඩක් සද්දෙ නවත්තල මේකට ඇහුම්කන් දෙන්න.. ඔබතුමන්ලා දන්නවද අද දවසේ මොකක්ද විශේෂත්වය කියල ? අද වගේ දවසක තමා සයිෆ් අලී කාන් ඉපදුනේ.. ඉතිං මහත්ම මහත්මීනි ඒ වෙනුවෙන් මං පුංචි කතාවක් පැවැත්වුව කියල ඔබතුමන්ලට බාධාවක් වෙන එකක් නෑ කියල මං හිතනව.. වැඩිය දුරයන්න...
  6. markhaloce

    රේප් වෙලා ටියේ නං කියා දියං :D

    රේප් වෙලා ටියේ නං කියා දියං :D :v නිකං දැනගන්න කුටුහලේට වගේ අහන්නෙ බං... මේ සිඩ්ඩිය ඇට්ටක්ඩ කියලයි ඩැනගන්න ඕනෙ.... ඇලිස් සෙබෝල්ඩ්ගෙ "Lovely Bones" පොතේ පලවෙනි චැප්ටර් එකේ අන්තිම හරියෙ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනව... ඩැන් ඩැනගන්න ඕනෙ මේ රතු කල්ල තියෙන සීන් එක ඇත්තද කියල... ඔය පොතේ හැටියට...
  7. markhaloce

    ඉංග්‍රීසි උදව්වක්..

    ඉංග්‍රීසි උදව්වක්.. ලිට් එහෙම කරපු ඈයො ඉන්නවනං මෙන්න මේ පොයම් එක ලස්සනට සිඞ්හලෙන් ලියල දීහල්ලකො... :D මං ලිව්ව.. හරිගියෙ නෑ ඕයි.. මේකයි පොයං එක.. If I had but an hour of love If that be all is given me ... An hour of love upon this earth ... I would give my love to thee ... පද හතරකිංම ඕනෙ...
  8. markhaloce

    කඩ්ඩෙන් උදව්වක් ඕනෙ..

    කඩ්ඩෙන් උදව්වක් ඕනෙ.. මචංස්ලා.. ඩ්‍රාමා පිල්ං එකකට සිඞ්හල සබ්ටයිටල් වගයක් කොටාගෙන යනව... මෙන්න මේ තැන් ටිකේදී පොඩ්ඩක් හිර වුනා... කලා එහෙම කරල තියෙන හොඳ නිර්මාණශීලී සිඞ්හළු ඉන්නවනං උදව්වක් දීපල්ලකො... අනේ මචං.. ගෙම්බ පොලේ ගහන්නැහෙ ගෙඩි පිටිං සිඞ්හල කරල නම් එපා :/ අවස්ථාවට ගැලපෙන විදිහට...
  9. markhaloce

    මේ පොත හොයල දෙන්න...

    මේ පොත හොයල දෙන්න... මචංස්ලා... කවුරු හරි පුළුවන්නම් මෙන්න මේ පොත බාගන්න තැනක් හොයල දියල්ලකො... පොතේ නම "The Lovely Bones" ලියල තියෙන්නෙ "Alice Sebold" http://www.readanybook.com/ebook/the-lovely-bones-14377 මෙන්න මේ පොත.. ඊබුක් නං එපා... ඕඩියෝ බුක් එකක් ඕනෙ... :/ කියවන්න ගියාම ඇස් දෙකට...
  10. markhaloce

    windows 8.1 උදව්වක්

    මචංස්ලා.. මම දැනට පාවිච්චි කරන්නෙ 8.1 ප්‍රෝ වර්සන් එක.. බෝම ඩුක්කිත ලෙස 80GB හාඩ් එක කළමනාකරණය කරගන්න ඕනෙ.. 8.1 ප්‍රෝ ඩාගට්ටට වෝල්පේපරයක් දාගෙනවට්, ඓරෝ ඉෆෙක්ට්ස් අනං මනං මොකුට් නෑ.. ඒ ඔක්කොම ඩිසේබල් කරල පාවිච්චි කරන්නෙ.. මට දැනගන්න ඕනෙ ප්‍රෝ නැතුව හාඩ් එකේ ඉඩ අඩුවෙන්ම වෙන් වෙන එක මොකක්ද ? x86...
  11. markhaloce

    ඩේට තියේ නං උදව් කරන්න !

    ඩේට තියේ නං උදව් කරන්න ! මචංස්ලා.. තවත් පොඩි උදව්වක් ඕනෙ... http://msftdbprodsamples.codeplex.com/downloads/get/11753 මෙන්න මේකට ගියාම බෑවෙන "AdventureWorksDB.msi" කියන ෆයිල් එක ෆයර්ඩ්‍රයිව් හරි මීඩියාෆයර් හරි දාල ඕනෙ.. මේකෙන් බාන්න බෑ.. බැරි වෙලාවත් මගදි කෙලවුනොත් රිසියුම් කරන්න බෑ.. හොඳ...
  12. markhaloce

    ඩේට තියේ නං උදව් කරන්න !

    ඩේට තියේ නං උදව් කරන්න ! ඩේට තියෙන අය උදව්වක් කරන්න.. http://www.ultimategameprogramming.com/ මෙන්න මේකෙ දකුණු පැත්තෙ මැද්දට වෙන්න තියෙනව Chapter Code (.zip) කියල ලින්ක් එකක්.. පුළුවන් කෙනෙක් ඕක ඩව්න්ලෝඩ් කරල ඒකෙ තියෙන ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකින් එක ෆයර්ඩ්‍රයිව් එකට හරි මීඩියාෆයර් හරි අප්ලෝඩ්...
  13. markhaloce

    හච් 2G

    හච් 2G පැකේජ් පාවිච්චි කරන අය ඉන්නවනං උදව්වක් දෙන්න... ඩයලොග් උන් ටයිම් බේස්ඩ් වලත් ස්පීඩ් එක සෑහෙන්න අඩු කල්ල නිසා මහ රෑ බාන්නත් බැරි නිසා, හච් 2G පැකේජ් එකක් දාගන්නයි බැලුවෙ.. එම් බී හය හත්සීයෙ මෙව්ව ටිකක් තියේ බාගන්න.. සෑහෙන්න කට්ටක් කන්න වෙයිද ? :/ සිම් එකක් ගත්තොත් අපරාදෙ කියල හිතෙයිද ...
  14. markhaloce

    ඉන්ග්‍රීසි වචනය සොයා දෙන්න

    ඉන්ග්‍රීසි වචනය සොයා දෙන්න මචංස්ලා... වාස්තවික යථාර්තයට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ? ඔව්. අර නලීන් ප්‍රොපා කොච්චරවත් කියෝන එක තමා... :D කලේ බැලුව.. වරහං ඇතුලෙවත් වචනයක් හොයාගන්න බැයි වුනා...
  15. markhaloce

    UPS එකක් පාවිච්චි කරන්න කලින්

    UPS එකක් පාවිච්චි කරන්න කලින් UPS එකක් පාවිච්චි කරන්න කලින් පැය කීයක් කරන්ට් එක දීල තියන්න ඕනෙද බං ? ප්ලග් එකට ගහල UPS එක ඕෆ් කරල නේද තියන්න ඕනෙ ?
  16. markhaloce

    මේ වගේ තව ඒව තියෙද ?

    මේ වගේ තව ඒව තියෙද ? songslover.pk මේ වගේ තව මොනාද උඹල දන්න සයිට් තියෙන්නෙ ? බී එම්පීත්‍රී වගේ කොපිරයිට් කියල අයිං කරන එව්ව නෙමේ.. මේ වගේ සින්දු දාන පයිරට් ඒව.. ඉන්දියන් ප්කිස්තාන් ජරාව නං නැතුවට කමක් නෑ.. බටහිර ගහන සින්දු දාන පයිරට් සයිට් ?
  17. markhaloce

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න මචංස්ලා.. පුළුවන්නම් මෙන්න මේ ජාතියෙ මියුසික් එකක් හොයා දියංකො.. කිසිම තැනක සද්දෙ හුඟක් අඩුවෙන්න බෑ.. එක දිගට සද්දෙ ඇහෙන්න ඕනෙ.. ඉවර වෙලා පටං ගනිද්දි අමුත්තක් දැනෙන්න බෑ.. එකදිගට ප්ලේ වෙනව වගේ දැනෙන විදිහට මුලයි අන්තිමයි බැලන්ස් කරල තියෙන්න ඕනෙ.. සින්දු කියන...
  18. markhaloce

    මොනිටරේ U කෑල්ල ?

    මොනිටරේ U කෑල්ල ? මචංස්ලා.. අර CRT මොනිටර් වල තියෙන භාගෙට යටිකුරු කල්ල ලියපු U අකුර තියෙන අයිකන් එකේ තියෙන විශේෂත්වෙ මොකක්ද ? LCD LED වල තියෙනවද දන්නෑ.. CRT වල නම් ඒක එබුවහම ස්ක්‍රීන් එක ගැස්සිලා තියෙන අපහැදිලි වීම් පාට වෙනස් වීම් එහෙම හරියනව.. කවුරු හරි පුළුවන්නම් ඒකෙන් සිද්ධ වෙන දේ හරි ඒ...
  19. markhaloce

    සිංහල වචන දෙන්න

    සිංහල වචන දෙන්න මචං.. පුළුවන් කෙනෙක් ඉන්නවනං මෙන්න මේවට සිංහලෙන් කොහොමද කියන්නෙ කියල හොයල දියල්ලකො... hand of the king stick em with the pointy end ඔව්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තියෙන දෙක තමා.. කෙලින්ම තේරුම එන වචන දෙකක් නෙමේ.. ලිපියකට යොදාගන්න පුළුවන් නිර්මාණාත්මක වචන ටිකකුයි ඕනෙ..
  20. markhaloce

    අයිතිය තහවුරු නොකරන සියළු ජංගම දුරකතන සබ&#3507

    අයිතිය තහවුරු නොකරන සියළු ජංගම දුරකතන සබ&#3507 යාපදිංචිය තහවුරු නොකරන සියළු ජංගම දුරකතන සම්බන්ධතා විසන්ධි කර දමන ලෙස ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙරට සියළුම ජංගම දුරකතන සේවා සපයන ආයතන වෙත දැනුම් දී තිබේ. ඊට පෙර සියළු පාරිභෝගිකයන් සඳහා තම දුරකතන සම්බන්ධතාවයේ අයිතිය තහවුරු...

    No contents