මචංස්ලා..
හුලං ටෙල් සිමක් පාවිච්චි කරන්නෙ..
මට රීලෝඩ් කරන විදිහ, දැනට ඉතුරු වෙලා තියෙන ඩේට ප්‍රමාණය බලාගන්න, දැනට ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණය බලාගන්න විදිහ දැනගන්න ඕනෙ..
කෝල් කල්ල නෙමේ ඩෑලොග් එකේ වගේ මොකක් අරි අංකෙකට මොකක් හරි එස් එම් එස් එකක් ගහල බලාගන්නයි ඕනෙ...
දන්න කෙන්කෙ ඉන්නවනං...